ඉතා ඉක්මනට සිදු කෙරෙනවා යයි කියන ඔරියන්ට් සමාගම චීන පුද්ගලික බැන්කුවකට විකිණිමේ ගනු දෙනුවෙන් පසු 8% පමන කොටස් වලට හිමිකම් කියන මහ ජනයාට මෙම සමාගම මිලදී ගන්නා චීන බැන්කුවට තමන්ගේ කොටස් විකිනීමෙන් 110 % පමන ලාබයක් ලබා ගත හැකිවනු ඇති බවට තැරව්කරුවන් පවසයි ..
මෙම ගනුදෙනුව සිදුවීමට නියමිතව ඇත්තේ කොටසක් රුපියල් 32 බැගින් බව පැවසේ ..එවිට මිලදී ගන්නා චීන සමාගමට මහජනයා සතු කොටස් රුපියල් 32 බැගින් ගැනීමට සිදු වෙතැයි පැවසෙන අතර 14-15 මිල ගනන් වලට කොටස් එකතු කරගන්නා අයට 110% ලාබයක් ලබා ගැනීමට සමහර විට හැකියාව පවතී .
මහින්ද රාජපක්ස රජය බලයට පැමිනීමත් සමග මෙම මහා ගනුදෙනුව ඉතා ඉක්මනට නොවැම්බර් මස අය -වැයට පසුව සිදු වෙතැයි ඇපේක්සා කෙරේ ..
https://cdn.cse.lk/cmt/upload_cse_announcements/2631540804789_.pdf