අම්බෝ මම කියනවට ම ගන්න එපා මට දැනෙන විදිහට ගානට ගත්තොතින් ත්ව මාස 1-2 බජට් එකෙන් පස්සේ අපිට හොද කලක් යාවි ...
හෙමින් යන කෝච්චියට සල්ලි ගෙවල ටිකට් අරන් නැග්ගම සැනසිල්ලේ යන්න පුලුවන්
ණයට නොගෙන ටික ටික එකතු කරගත්තනම් ...කල්ල මරේ වෙන්න ගොඩාක් කල් යන එකක් නැ -