මට එන තොරතුරු එක්ක මම BFN 13 ගනන් වලින් තව එකතු කරගන්නවා
මොකද මට හොදටම සුවර් මේක හිතන්නේ නැති වෙලාවක හිතන්නේ නැති ගානකට උඩ යනවා කියලා
අපේ උන්ට කොච්චර කිව්වත් බ්‍රෝකර් ලගේ ගැට වලට අහු වෙලා පොඩ්ඩක් අඩු වෙනකොට හෝ හෝ හෝ ගාලා විකුනනවා
සල්ලි කාරයෝ අරගෙන එකතු කරගෙන අර විකුනපු එකාලටම ආපහු උඩට යද්දි දෙනවා ඔය විදිහට කරල පොඩි එකා නැත්තටම නැති වෙනවා
ගොන් කම අත ඇරල ටික කාලයක් අල්ලන් හිටියනම් ඔක්කොමලා ගොඩ
BFN BFN BUY AND HOLD -