BFN CANCELL SELL ORDERS
CANCELL SELL ORDERS
HOLD BFN IN APRIL AND COLLECT IN APRIL
BIGGGGGGGGGGGGGGGG NEWS IS DUE
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
හ හා හා ඔයා එහෙනම් ඔක්කොම තියන ටික දැන් 13 ට විකුනන්නකෝ එයටත් කියන්න 13 විකුනන්න කියල 9 ට ගන්න පුලුවන් නේ එතනම ලොකූඌඌඌඌඌඌඋ ලාබයක් තියන වා නේ..4 පොඩි න්වෙයි එක කොටසකට රුපියල් 4 - මල්ල කරේ නේ ..ඇයි දන් නැ මිනිහා 13 ට ඔක්කෝම දිලා දාන්නේ නැ ත්තේ ඔය ටේලර් මහත්තයගෙ ඹ්Fණ් එකතු කරන ගිනුම තියන්නේත් බර්ට්ලෙට්ට් ලා ගාව මිනිහා 14 අරන 17 වෙනකම් ගියාම වික්කා දැනුත් 13 ගානේ එකතු කරනවා ලක්ශ 5 ගන්නයි කල්පනාව එයා කියල තියනවා බොරු සෙලින් දාලා කොහොම හරි 11 වගේ ගානට 500000 එකතු කරගන්න කියලා අර 14 ට ලක්ශයක් සෙලින් දැම්මේ මේ ටේලර් මහත්තයාම තමයිsanjulanka wrote:ලොක්ක ඔයා ඔහොම කිව්වට අපේ ටේලර් මහත්තය කියන්නෙ රු.9.00ට යටින් ගන්න කියලනෙ.
ඒකට තමා ඔබතුමාල වගෙ කොටස් වෙළද පොළ ගැන ඇසූ පිරූ තැන් ඇති අය ඉන්නෙ.ඒවට උත්තර දීල අනිත් අයගෙ භය අඩු කරල විකුණුම් අඩු කරල ගැනුම් ඉහල දා ගන්න.මොකද මේකට එන හැම දෙනාම කරන්නෙ තමුන්ගෙ කොටස් වැඩියෙන් විකුනන්න නොයෙකුත් දේවල් කරන එකනෙ.ගිනිපෙනෙල්ලෙන් බැටකාපු මිනිහ කලාමැදිරි එළියටත් භයයි කියනවනෙ.ඔයා කරන්නෙ හොද දෙයක් කියල ඔප්පු වෙනකම් ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනව.මගදි අතාරිනකොට අනිත් අයත් කලබල වෙනව.14/=විකුනුම් දානකොට 15 - 16 ට පැනල ගත්ත කට්ටිය දන්නෙ නැ වගෙ ඉන්නකොට අනිත් අයත් කලබල වෙනවනෙ.තමුන් තීරනයක් ගන්න ඉස්සර වෙලා සියපාරක් හිතුවත් තීරනයක් ගත්තට පස්සෙ ඒ ගත්ත තීරනය උඩ දිගටම ඉන්න ඕන කියන එක ල0කාවට ටිකක් අදාල නැද්ද කියලත් වෙලාවකට හිතෙනව.mahasona2 wrote:හ හා හා ඔයා එහෙනම් ඔක්කොම තියන ටික දැන් 13 ට විකුනන්නකෝ එයටත් කියන්න 13 විකුනන්න කියල 9 ට ගන්න පුලුවන් නේ එතනම ලොකූඌඌඌඌඌඌඋ ලාබයක් තියන වා නේ..4 පොඩි න්වෙයි එක කොටසකට රුපියල් 4 - මල්ල කරේ නේ ..ඇයි දන් නැ මිනිහා 13 ට ඔක්කෝම දිලා දාන්නේ නැ ත්තේ ඔය ටේලර් මහත්තයගෙ ඹ්Fණ් එකතු කරන ගිනුම තියන්නේත් බර්ට්ලෙට්ට් ලා ගාව මිනිහා 14 අරන 17 වෙනකම් ගියාම වික්කා දැනුත් 13 ගානේ එකතු කරනවා ලක්ශ 5 ගන්නයි කල්පනාව එයා කියල තියනවා බොරු සෙලින් දාලා කොහොම හරි 11 වගේ ගානට 500000 එකතු කරගන්න කියලා අර 14 ට ලක්ශයක් සෙලින් දැම්මේ මේ ටේලර් මහත්තයාම තමයිsanjulanka wrote:ලොක්ක ඔයා ඔහොම කිව්වට අපේ ටේලර් මහත්තය කියන්නෙ රු.9.00ට යටින් ගන්න කියලනෙ.
පරිස්සමින් හොදටම හැම දේම - හොයල බලලා ඔබ තුමත් පෝස්ට් දානකොට දාන්න ඔබත් එයාට උදව් කරා වෙයි අසරන මිනිසුන්ගේ බ්බ්බ්බ් ලාබෙට ගන්න මේ වගේ පෝස්ට් දැම්මා ම ඔබ කරන්නේ ප්ලැන් කරල නෙවෙයි එත් ඔබ ටේලර් මහත්තයට එයාගේ ගැටේට උදව් කරා වෙනවා මෙහෙම විහිලු කරාම
Permissions in this forum:
You cannot reply to topics in this forum