හාල්,පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල්මැස්සන්, ළුෑණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මෙසේ ස්ථාවර මිලකට ලබාදීමට නියමිතය.
එම ආහාර සඳහා දේශීය නිශ්පාදකයන්ගෙන් හා සෘජු ආනයනකරුවන්ගේ සැපයුම් මිළ ගණන් කැඳවීමේ පුවත්පත් දැක්වීම්ක් මේ මස අගදී පළ කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අවම මිල ගණන් යටතේ ලබා ගන්නා එම ආහාර සතොස,සමූපාකාර හා Q-Shop හරහා පාරිභෝගිකයන්ට ලබාදීමට නියමිතය. මෙම වැඩසටහන පෙබරවාරි සිට ජුනි දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.