(පිටුව 2 - IMF ශ්‍රී ලංකා වාර්තාව අංක 23/116)
සංකීර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, අහිතකර බාහිර පරිසරය උද්ධමනයේ අවදානම් සහ අභියෝගාත්මක දේශපාලන හා සමාජ තත්ත්වය යන හේතු මත ශ්‍රී ලංකාව තුළ IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අවදානම් ඇති විය හැක.
අවදානම් පහත දක්වා ඇත:
- රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය පහලට යෑම
- ආදායම් බලමුලු ගැන්වීමේ නොහැකියාව
- සංචිත ගොඩනැගීම අඩුවීම
- තවදුරටත් ආර්ථික බිඳවැටීම් හමුවේ ඇතිවිය හැකි ගැඹුරු අර්බුධ
- බැංකු අංශය දුර්වල වීම
- විනිමය අනුපාත පීඩනය
- වෙළඳපල විශ්වාසය නැතිවීම
https://t.co/5CIpagCWTR