IMF විශ්‍රාමිකයින් දෙදෙනෙකු වන නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන විසින් ශ්‍රී ලංකාවේ ණය පැහැර හැරීම කඩිමුඩියේ ප්‍රකාශ කළ 2022 අප්‍රේල් 12 වන දින සිට 2023 ඔක්තෝබර් 12 දිනට මාස 18ක් සපිරේ
එම කාලය තුළ දැඩි කොන්දේසි සිය ගණනකට යටත්ව IMF වෙතින් ලැබූ මුළු විදේශ විනිමය ණය ප්‍රමාණය USD මිලියන 333 ක් පමණි. වෙන කාගෙන්වත් සතයක්වත් ලැබුණේ නැහැ
එපමනක් නොව, විදේශීය ණය ප්‍රතිව්යුහගත කිරීම පිළිබඳව උජාරුවෙන් දෙඩුව ද, ප්‍රතිව්‍යුහගත කරන ලද එකම ණය මුදල වූයේ අහිංසක EPF සාමාජිකයන්ට හිමි 2022 වසර සදහා පොලී අනුපාතය ඉතා සූක්ෂ්ම ලෙස "කොලේ වසා" කරන ලද 20% ක කප්පාදුව පමණයි.
English Translation:
DEBT DEFAULT ANNOUNCEMENT IS NOW 18 MONTHS OLD
On 12th October'23, it'll be 18 months since 12 April'22 when the debt default was hurriedly announced by two ex-IMF pensioners Nandalal Weerasinghe and Mahinda Siriwardene.
During that period, the total Forex received was only USD 333 million from the IMF with hundreds of tough conditions. Not a cent from anyone else.
Moreover, the only DEBT that was restructured was that of the poor EPF Members who got hammered by a cleverly concealed cut in their interest for 2022 by a massive 20%, while the Foreign creditors haven't suffered a single cent as a "haircut"!
https://en.wikipedia.org/wiki/Sri_Lanka_sovereign_default