FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by D.G.Dayaratne Today at 7:28 am

» hSenid Business Solutions(HBS)
by K.R Fri May 17, 2024 9:08 am

» CBSL Pension Fund vs EPF
by God Father Thu May 16, 2024 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

වේගයෙන් ඉහළ ගිය කොළඹ කොටස් වෙළෙඳ‍පොළේ ශීඝ්‍ර පසුබැසීමක්

4 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ඊට හේතුව බැංකු ‍පොලී අනුපාත ඉහළ දැමීමද ?
ශ්‍රී ලංකාවේ තිස්වරක් පැවැති යුද්ධය නිමාවත් සමගම කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය කොටස් වෙළෙඳ‍පොළ අතර ඉදිරියට පැමිණීමට සමත් විය. වර්ෂ 2009, 2010 මුල්‍ය වර්ෂ සැලකීමේදී පිළිවෙළින් එහි වර්ධනය 125 ක් සහ 96 ක් විය. මෙම කාලසීමා තුළදී ලෝකයේ අනිකුත් ආකර්ෂණීය කොටස් වෙළෙඳ‍පොළවල් පවා දැක්වූයේ කොළඹ කොටස් වෙළෙඳ‍පොළට වඩා අඩු වර්ධනීය අගයකි. උදාහරණ ලෙස බංග්ලාදේශ කොටස් වෙළෙඳ‍පොළ 83කුත්, එස්ටෝනියා කොටස් වෙළෙඳ‍පොළ 73 කුත්, යුක්රේන් කොටස් වෙළෙඳ‍පොළ 70කුත් සහ පේරු රාජ්‍යය කොටස් වෙළෙඳ‍පොළ 65 කුත් වශයෙනි. මෙම ආකර්ෂණීය පිබිදීම කොටස් වෙළෙඳ‍පොළ පිළිබඳ කිසිවක් නොදන්නා පිරිසගේද උනන්දුව වැඩි කරවන්නක් වූ අතර කොටස් වෙළෙඳ‍පොළ ආයෝජනයට ඇදී ආ පිරිස ශීඝ්‍රයෙන් වර්ධනය වන්නට විය.
කෙසේ වෙතත් මෙම ස්වර්ණමය යුගයේ උචිචතම අවස්ථාව ගිය වසරේ පෙබරවාරි මස වාර්තා කළ අතර ඉන්පසු උදාවූයේ අභාග්‍ය සම්පන්න කාල පරිචිජේදයේ ඇරඹුම වේ. එතැන් සිට කොටස් වෙළෙඳ‍පොළ දැඩි පසුබෑමකට ලක් වූ අතර, පසුගිය සතිය වන විට සමස්ත කොටස් මිල දර්ශකය අගය 5375.44 කටත් මිලංකා මිල දර්ශක අගය 4815.45 කටත් පහළ බැස තිබිණි. එසේම දිනක සිදුවන්නාවූ ගනුදෙනු සංඛ්‍යාවද පෙර වසරවලදී 10,000 ඉක්මවුවත් වර්තමානය වන විට එය 5000-6000ත් අතර ප්‍රමාණයකට පහළ ගොස් ඇත. දිනක පිරිවැටුපද සාපේක්ෂව අඩු අගයන් වාර්තා කරනු ලබයි.
මෙම කොටස් වෙළෙඳ‍පොළ පසු බෑම පිළිබඳ ඒ සම්බන්ධ විශ්‍ලේෂකයන් විවිධ මත පළ කරන අතර, කොටස් සම්බන්ධ මිල සීමා පැන වීමත් තැරව්කරුවන්ට ලබා දෙන්නා වූ ණය ප්‍රමාණය අඩු කිරීමත් මීට හේතු වූ බව ඔවුහු පවසති. කෙසේ වුවත් 10 යේ මිල සීමා නියමය පසු ගියදා ඉවත් කළ අතර ණය ලබාදීම සම්බන්ධයෙන්ද යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව කොටස් වෙළෙඳ‍පොළ නියාමන කොමිෂන් සභාව පවසයි. එමෙන්ම මෙම ණය ලබා දීම සීමා කිරීමට වූයේ ඒවන විටත් වෙළෙඳ‍පොළ තුළ විශාල ණය බුබුලක් නිර්මාණය වී තිබුණ බවත් එය පුපුරා ගියේ නම් මුළු කොටස් වෙළෙඳ‍පොළේ දැඩි අවදානම් තත්ත්වයකට පත් වීමට ඉඩ තිබූ බවත් ඔවුහු පවසති. කොටස් වෙළෙඳ‍පොළ පසුබැස්ම පිළිබඳ මැදහත් විශ්‍ලේෂකයන් ගෙනහැර දක්වනුයේ මීට වෙනස් මතයකි. ඔවුන් ප්‍රකාශ කරනුයේ වෙළෙඳ‍පොළ තුළ සිදුවූ කෘත්‍රිම මිල ඉහළ දැමීම හේතුවෙන් එහි ස්ථාවර බව රඳවා ගැනීමට නොහැක වීම නිසා කොටස් වෙළෙඳ‍පොළ පහළ වැටුණු බවයි. සමහර කුඩා සමාගම් හී කොටස්වල විටනාකම අධික ලෙස ඉහළ යාමත්, ලාභ නොලබන සමාගම් කොටස් පවා හේතුවක් නොමැතිව අධි මිලට අලෙවි වීම මීට උදාහරණ ලෙස ඔවුහු පෙන්වා දෙති. වත්මන් කොටස් වෙළෙඳ‍පොළ තුළ දක්නට ලැබෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් වනුයේ මූලික මහජන නිකුතුවෙන් පසු එකී කොටස් වල සිදුවන්නා වූ ශීඝ්‍ර පසු බෑමකි. මීට ගතහැකි කදිම උදාහරණය වනුයේ පීපල්ස් ලීසිං සමාගමේ මහජන නිකුතුවයි. එහිදී කොටසක් නිකුත් කළ මිල වූයේ රු. 18කි. එය වර්ෂ 2011 නොවැම්බර් මස නිකුත් කළ අතර, අද වන විට කොටසක මිල රු. 11.30-11.50 අතර මිලකට ගනුදෙනු වෙමින් පවතී. එය නිකුත් කළ මිලෙන් 36ක පසුබෑමකි. කෙසේ වුවත් ශක්තිමත් මූල්‍ය සමාගමක් වන මෙම සමාගම ඉදිරියේදී කොටස් කරුවන්ට ඉහළ ප්‍රතිලාභ අත් කර දේ යැයි බලා‍පොරොත්තු වේ. වර්තමානයේ බොහෝ මූලික නිකුතු වල තත්ත්වය මෙය වන අතර, මූලික මහජන නිකුතු සිතූ තරම් ප්‍රාග්ධන ප්‍රතිලාභ ලබා නොදුන්නත් තවමත් මූලික නිකුතු කෙරෙහි මහජන විශ්වාසය රැඳී පවතී. මෑතකදී පවා බොහෝ මූලික මහජන නිකුතු සඳහා ඇති වූ අදි ඉල්ලුම මීට උදාහරණ වේ.
අද වන විට කොටස් වෙළෙඳ-‍පොළ පහළ යාමට තවත් එක් හේතුවක් වී ඇත්තේ වාණිජ බැංකු ‍පොලී අනුපාත ඉහළ දැමීමයි. ගෙවුණු සතිය වන විට ස්ථාවර තැන්පතු ‍පොලී අනුපාතය 16 17ක් ප්‍රමාණයක් දක්වා ඉහළ නැග තිබිමද එසේම භාණ්ඩාගාර බිල්පත් ‍පොලී අනුපාතයද 12 දක්වාම ඉහළ ගොස් තිබිමද ආයෝජකයින් කොටස් වෙළෙඳ‍පොළෙන් ඉවත්ව අඩු අවදානමක් ඇති බැංකු සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනයට යොමු වීමත් සැලකිය හැකිය. මන්ද ඉදිරියේදී මෙම වාණිජ බැංකු ‍පොලී අනුපාතය තව දුරටත් වර්ධනය වන බව පෙනෙන්නට ඇත. එය බොහෝ විට 20-25 ක් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බවට විශ්වාස කරයි. ආයෝජනයේ යෙදෙන පුද්ගලයන්ට එය ඉහත කදිම අවස්ථාවක් වනුයේ තම ආයෝජන මුදලෙන් 1/5 හෝ 1/4 ක ප්‍රතිලාභයක් වසරක් තුළ අඩු අවදානමකින් ලබා ගත හැකි වීමයි.
කොටස් වෙළෙඳ‍පොළ අනාගතය පිළිබඳ පුරෝකථනය කිරීමේදී බොහෝ ආයෝජකයින් සේම විශ්‍ලේෂකයින් මේ වන විට ප්‍රශ්නාර්ථයකට මැදි වී සිටියි. එනම් මින් ඉදිරියට වෙළෙඳ ‍පොළ දිශානතිය පිළිබඳ ප්‍රශ්නයයි. එනම් එය ඉහළ යයිද නැතිනම් තවදුරටත් පහළ යයිද යන ප්‍රශ්නාර්ථයයි. නමුත් විදේශීය ආයෝජන දිගින් දිගටම ඉහළ යමින් පවතින බව වෙළෙඳ‍පොළ විශ්‍ලේෂණයේදී අපට පෙනී යයි. ඔවුහු මූල්‍යමය අතින් ස්ථාවර ශක්තිමත් සමාගම් කෙරෙහි දිගින් දිගටම ආයෝජනය කරමින් සිටිති. මෙම ශුද්ධ විදේශ විනිමය ගලා ඒම් කොටස් වෙළෙඳ‍පොළ අනාගතය කෙරෙහි යම් සුබවාදී බලා‍පො-රොත්තුවක් තැබිය හැකි සලකුණක් වේ.
කොටස් වෙළෙඳ‍පොළ ආයෝජනය සඳහා අත්‍පොත් තබන්නන්ටද මෙම කාලය තරමක් දුරට සුදුසු කාල පරිචිජේදයකි. මන්ද බොහෝ සමාගම් හි කොටසක මිල ප්‍රමාණය එහි ‍පොත් අගයට (Book Value) වඩා පහළින් දක්නට ලැබේ. එසේම හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් වර්ධනය විය හැකි යැයි අපේක්ෂිත නව සමාගම් ද වෙළෙඳ‍පොළ තුළ ලැයිස්තු ගත වී තිබේ. මේ නිසා ඒ සඳහා කුඩා මුදලකින් පටන්ගෙන ආයෝජනයේ අත් දැකීම් ලැබිමට සුදුසු කාලයකි. කොටස් වෙළෙඳ‍පොළ ආයෝජනයට යොමු වී සිටින සහ අනාගතයේ යොමුවන්නට බලා‍පොරොත්තු වන සැමට දිය හැකි ආදර්ශයක් වොරන් බුෆේ න්‍යාය තුළින් අපට ඉගෙනගත හැක. එදාමෙදා තුළ ලෝකයේ බිහි වූ කොටස් වෙළෙඳ‍පොළ ආයෝජකයින්ගේ මුල්තැන සිටින සේම ලෝකයේ ඉහළම ධනවතුන් ගේ ලැයිස්තුවේ මුල් කිහිප දෙනා අතර සිටින වොරන් බුෆේ මෙසේ පවසයි.
“ආයෝජනයට සුදුසුම අවස්ථාව වන්නේ කොටස්වල සැබෑ අගයට වඩා පහළින් කොටස් ගනුදෙනු වන අවස්ථාවන් සහ බහුතරයකගේ අවධානය ඒ සඳහා යොමු නොවී පවතින අවස්ථාවන් වේ.”
වර්තමානයේ කොළඹ කොටස් වෙළෙඳ‍පොළ තුළ දක්නට ලැබෙනුයේද මෙවැනි අවස්ථාවකි. කොමර්ෂල් බැංකුව හැටන් නැෂනල් බැංකුව, කීල්ස් හෝටල් සමූහය, ටෙක්වර් පර්සි, රෝයල් සෙරමික්, එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය මෙන්ම පීපල්ස් ලීසිං වැනි සමාගම් මධ්‍ය කාලීන ආයෝජනය සඳහා සුදුසු බව විශ්‍ලේෂකයින් පෙන්වා දී ඇත. මීට අතිරේකව නිෂ්පාදන අංශයේ මෙන්ම බලශක්ති කාණ්ඩයේ කොටස් ද ඉදිරි අනාගතය සඳහා සුදුසු මිල ගණන්වල පවතී. ආයෝජනය කුමන පදනමක් මත කළත්, ඒ සඳහා සුදුසු එකම න්‍යාය වන්නේ “අඩු මිලට ගන්න වැඩි මිලට විකුණන්න” යන්නයි. මන්ද වෙළෙඳපළ උත්තේජනයන් හමුවේ අප යමක් වැඩි මිලට ගතහොත් එය අපට විකිණීමට සිදුවනුයේ අඩු මිලටය. එහෙයින් ආයෝජනයේදී සූක්ෂ්ම බව මෙන්ම වෙළෙඳ‍පොළ හැසිරීම පිළිබඳ දැනුමත් භාවය ඉතා වැදගත්වේ. සුභවාදී ඉහළ යන කොටස් වෙළෙඳ‍පොළක් කෙරෙහි අප බලා‍පොරොත්තුවේ දෑස් දල්වා සිටිමු.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3677:iiekda&catid=37:getaways&Itemid=396

amilaela

amilaela
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

apoii me stock mkt eka... hoda shres wala milath bahinawane... ayyo salli meke ayeth kwda salli danne

https://www.facebook.com/profile.php?id=100001851586843

manula


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

amilaela wrote:apoii me stock mkt eka... hoda shres wala milath bahinawane... ayyo salli meke ayeth kwda salli danne

As usual.. not only CSE machan...any business can have up and down.. hoda sahres mila bahasata.. baya wenna deyak neha.. idriyata hond wenna puluwan ..hold karan inna ona.. CSE ekke witha rak nemai machan gold market ekkath aduwena wane.. FD interest wedi wunata... rupple valvue ekkath aduwena wane...

K.Haputantri

K.Haputantri
Co-Admin

Fairly balanced openion in sinhala. Thanks.

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum