මුලින්ම අපි දන්න පෑහෑදිලි තෑනකින් පටන්ගමු. ඈත්තටම මම ලියපු පොස්ට් අතුරින් "Pivot Point Indicator" යටතේ මම සරලව ඉදිරිපත් කරපු කරුනු කාරණා පිලිබදව හෑමෝගෙන්ම හොද ප්‍රතිචාර ලබුනා වගේම ගොඩාක් දෙනෙක් එකෙන් අලුතින් දෙයක් ඉගෙන ගත්ත කියල හිතනව. ඒ වගේම තමයි ඒ පොස්ට් එක තුලින් පසුගිය දත්ත අසුරින් ඉදිරිපත් කල පුරෝකථනයන් වල නිවෑරදි බාවය පිළිබදව කොයි තරම් සාර්ථකත්වයක් පෙන්නුම් කලාද යන්න පිලිබදව අගයිමක් කිරීමට මම ඔබට බාරකරමි.
මීට දින කීපයකට පෙර එහි සදහන් කල අවසන් පුරෝකථනයක් ඔබ වෙත නෑවතත් ඉදිරිපත් කිරීමට මා අදහස් කලේ මේ කතාවේ ආරම්භයට එයින් හොද සාධකයක් ඔබට ඉදිරිපත් කල හෑකි නිසාවෙනි.
http://forum.srilankaequity.com/t27705p75-pivot-point-indicatorLSE wrote:Pivot Point analyze
ASI Index values as of [27-05-2013]
Open - 6494.09
High - 6528.11
Low - 6446.54
Close - 6446.54
R4 6,718.44
R3 6,636.87
R2 6,555.30
R1 6,500.92 ------->> Strong Resistance Level
PP 6,473.73
S1 6,419.35 ------->> Key Point 1
S2 6,392.16 ------->> Key Point 2
S3 6,310.59 ------->> Key Point 3
S4 6,229.02
Conclusion
This is kind of an uncertain situation & further we are not expecting such a situation again like last year . Currently ASI trading above the pivot point is thought to indicate ongoing bullish sentiment. But, today we can expect an another RED day. As i told you on last week also there is a high probability to continue this down trend further withing the next few days. ASI return back is already confirmed and it's better to watch this market situation very carefully.In case those high capitalize counters fall during the day, then we can expect a big red day & ASI will targeting it's ground level as S1 or S2.
Note
Market will continue this down trend further & my concern is on R1,S1 & S2 levels. But, keep in your mind there will be a high probability to drag the ASI to the S3 level in near future.
Thank You.
මෙහි ඉහතින් සදහන් වන පරිදි මා පෙර ඔබට ඉදිරිපත් කල පුරෝකථනය අද වන විට සෑබෑවී අතිබව පසුගිය සිකුරාදා දින දත්තයන් පිරික්සීමෙන් ඔබට බඩාත් පහදිලිව පෙනෙනු ඈත. එය වඩාත් නිරවුල්ව බලගෑනීම සදහා පහතින් දක්වා අති ප්‍රස්තාරය වෙත ඔබගේ අවධානය යොමු කරන්න. අදාල කාල සීමාව 27-05-2013 සිට අද දක්වා.
S3 6,310.59 ---->> Key Point 3 ASI දර්ශකය [07-06-2013]= 6307.43
මෙයින් ඔබට පෑහදිලිවන එක් කරුනක් වන්නේ ASI දර්ශකය මෙහි මූලික මට්ටමක් වන S3 වෙත ලගා වී අති අතර අවෑසි ආධාරය නොලබුනහොත් එය නිසෑකවම මීලග මට්ටම වන S4 [6,229.02] වෙත් ඉදිරි දින කිහිපය තුලදී ලගාවනු අති බවයි.
පසුගිය දත්තයන් හා සෑසදීමෙන් ASI දර්ශකයේ ඉදිරි හෑසිරීම හා එහි නෑඹුරුව පිලිබදව කරුනු කිහිපයක් මෙසේ දක්වීමට කෑමෑත්තෙමු.
ASI දර්ශකයේ මීලග මූලික නෑඹුරු ලක්ෂයන් කිහිපයක් පහත පරිදි වේ.
6,304.13 - මූලික මට්ටම 1
6,302.83
6,282.46 - මූලික මට්ටම 2
6,257.50
6,224.96 - මූලික මට්ටම 3 [මූලික හෑරවුම් ලක්ෂය 1]
6,219.79
6,182.60 - මූලික මට්ටම 4
6,107.70 - අපේක්ශිත ඉලක්කය 1 [මූලික හෑරවුම් ලක්ෂය 2 ]
6,079.87 - මූලික මට්ටම 5
5,934.78 - අපේක්ශිත ඉලක්කය 2 [මූලික හෑරවුම් ලක්ෂය 3 ]
මෙහි අදහස වඩාත් පෑහෑදිලි කරගෑනීම සදහා පහත වගුව හා ප්‍රස්ථාරය පිලිබදව ඔබගේ අවදානය යොමු කරන්න.
සෑ:යු -
1. මෙහි දක්වා ඈති අවසන් මූලික මට්ටම් [3,4,5] වෙත ASI දර්ශකයේ වෑඩි නෑඹුරුවක් ඉදිරි දින කිහිපය තුලදී ඔබට දෑක ගත හෑකිවනු ඈත.
ස්තූතියි.