රටේ ආර්ථිකය පිළිබඳ විවාදයේදී මේ අදහස් දැක්වූ අගමැති ප්‍රකාශ කළේ ‘විදුලිය ඇන හිටි අවස්ථාවේ කොළඹ කොටස් වෙළඳපොළත් අඳුරට ගියා. විදුලිය ගියාම පණ ගන්වන විදුලි නිපදවන යන්ත්‍ර කිසිවක් එහි තිබී නැහැ. මේ ගැන කොටස් වෙළඳපොළේ නිලධාරීන් කැඳවා අහන්න මම නියම කර තිබෙනවා‘ යනුවෙනි.
LINK : ලංකාදීප පත්‍රය
මෙම ප්‍රවෘත්තියට පාඨකයන් විවිධ ප්‍රතිචාර දක්වා තිබුණි