ඩයස්පෝරාවේ වෘත්තිකයන් රැසක් සිටින බවත්, ඔවුන්ට රටට මුදල් ගෙන ඒමටත් මෙරට තුළ ආයෝජන කිරීමටත් හැකියාව පවතින බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත අදහස් පළ කළේ කොළඹ දී අද (7) ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේදී ආර්ථික විශේෂඥ හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක රිකාඩෝ හවුස්මාන් මතුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.