Friday, 20 January 2012 09:11
Sri Lanka Blue Diamonds to set up Singapore unit
සිය වෙළඳාම පුළුල් කිරීම සඳහා Blue Diamonds Jewellery Worldwide සමාගම සිංගප්පූරුවේ ශාඛාවක් ආරම්භ කිරීමට සැලසුම් කරයි.
සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ නව ඒකකයේ කොටස් Blue Diamonds Jewellery Worldwide සමාගමටත් ECL Soft සමාගමටත් අයත් බවයි.
මේ අනුව, මෙම සමාගම් දෙකට නව ඒකකයේ සිංගප්පූරු ඩොලර් එකක් වටිනා කොටස් 50,000 ක් බැගින් අයත් බව සඳහන්ය.
http://www.vimasuma.com