ශී‍්‍ර ලාංකිකයන්ට සමාන හා සාධාරණ වන අයුරින් වඩාත් නිවැරදි හා සුදුසු ක‍්‍රමවේදයක් සැකසීමේ මූලික පියවර තබා ඇති බැවින් වෙනත් බාහිර පාර්ශවයකගේ මැදිහත්මක් හෝ කාල රාමුවක් ඒ සඳහා කවරාකාරයෙන්වත් අවශ්‍ය නොවන බව පවසමින් ‘ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ශී‍්‍ර ලාංකිකයෝ’ සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් කවුන්සිලය වෙත අන්තර්ජාල පෙත්සමක් යොමු කරන්නට තීරණය කර තිබේ.රට වෙනුවෙන් ඔබත් ඔබගේ අත්සන තබා හැකි පමණින් මෙය Share කර අත්සන් ගණන වැඩි කර ගැනීමට සහය ලබා දෙන්න.ඉහත ඇති link න් ඔබේ අත්සන තබන්න.
Please refer to the link below and put your sign to protect our country from LTTE territory if you are a real Sri Lankan.
www.peacepetition4lk.org