FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» CBSL Pension Fund vs EPF
by God Father Yesterday at 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» hSenid Business Solutions(HBS)
by K.R Mon May 13, 2024 8:42 pm

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

සුප්‍රිම් සැට්‌ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ආඩම්බරයක්‌

+3
STOCK SLAYER
kas
Whitebull
7 posters

Go down  Message [Page 1 of 1]

Whitebull

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

සුප්‍රිම් සැට්‌ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ආඩම්බරයක්‌

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට පිහිටි චන්ද්‍රිකා තාක්‍ෂණ ආයතනයක්‌ විසින් අභ්‍යවකාශගත කරනු ලබන තොරතුරු තාක්‍ෂණ චන්ද්‍රිකා අද (22 දා) සවස 3.43 ට යෙදෙන සුබ මොහොතින් අභ්‍යවකාශ ගත කෙරේ. චන්ද්‍රිකා රූපවාහිනි සේවාවන් වැඩි දියුණු කිරීම මූලික කරගෙන අභ්‍යවකාශ ගත කෙරෙන මෙම සුප්‍රීම් සැට්‌-1 චන්ද්‍රිකාව චීනයේ ප්‍රමුඛතම චන්ද්‍රිකා සමාගමක්‌ වන "චයිනා සැටලයිට්‌" කෝපරේෂන් කමියුනිකේෂන්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ් ආයතනය විසින් නිපදවා ඇති අතර එහි අයිතිය ශ්‍රී ලංකාවේ සුප්‍රිම් සැට්‌ සමාගම සතුව පවතී. සුප්‍රිම් සැට්‌-1 චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම පිළිබඳව සුප්‍රීම් සැට්‌ සමාගමේ සභාපති ආර්. එම්. මනිවත්තන් මහතා පළ කළ අදහස්‌ කිහිපයකි මේ.

සුප්‍රිම් සමූහ ව්‍යාපාරය පිළිබඳ වචන කිහිපයක්‌ පැවසිය හැකිද?

සුප්‍රිම් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ උපන් සීඝ්‍රයෙන් ව්‍යාප්තවන සහ කලාපීය ව්‍යාපාර අවස්‌ථා දෙස දැක්‌ම සහිත ව්‍යාපාරයකි. අපගේ ප්‍රධාන ශක්‌තිය සහ ආදායම් පදනම වෙළෙඳ භාණ්‌ඩ තොග වෙළෙ¹මයි. මෙහි විශාල පරිමාණයේ යූරියා, ගල් අඟුරු, තාර, PVC හා යපස්‌ තොග වැනි භාණ්‌ඩ අඩංගුය. අනර්ඝ සේවා සැපයුම්කරුවෙකු ලෙසින් අප ප්‍රසිද්ධයි. මෙනිසා මෙම කලාපයේ ප්‍රමුඛ පෙළේ ආයතන ගණනාවකට සහ පුද්ගලයන් සංඛ්‍යාවකට අප සමීපයි. පෙරකී ව්‍යාපාරවලට අමතරව අප ප්‍රතිරක්‍ෂණය, ආයෝජන, ඛනිජ තෙල් ගවේෂණය, කැණීම් සහ උපදේශන කටයුතුවලද නිරතයි. ශ්‍රී ලංකාවේ වැදගත් පිහිටීම සහ පවතින යහපත් ආයෝජනය වාතාවරණය අපේ ශක්‌තිමත් වර්ධනයට සහාය වී තිබෙනවා.

ඔබ අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයට පිවිසීමට හේතුවුණු කරුණු මොනවාද?

කලාපීය වශයෙන් සිදුකළ ව්‍යාපාරවලින් ලද සුවිශාල සාර්ථකත්වය නිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර නොවූ විරූ විශාල පරිමාණයේ සහ ප්‍රයෝජනවත් අලුත් දෙයක්‌ සිදුකිරීමට අපට අවශ්‍ය වුණා. පැවතුණු යුද්ධය නිමා වූවත්, ඒ වාගේම රජය කෙතරම් උත්සාහ කෙරුවත් සංවර්ධනය වේගවත් කරන්න ව්‍යාපාරික ක්‍ෂේත්‍රය බලාපොරොත්තු වේගයෙන් දියුණුවී නැහැ. රටට සහ ජනතාවට ලැබිය යුතු යුක්‌තිසහගත කරුණු හමුවේදී තවමත් සෘණාත්මක ආකල්ප සහ වැඩ නොකිරීමට හේතු දැක්‌වීම් පෙනෙන්නට තිබෙනවා. මෙලෙසින් චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශ ගත කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකික "අපට නොහැක්‌කක්‌ නොමැත" බව වටහා ගනු නියතයි කියා අප සිතනවා.

මෙනිසා ධනාත්මක ආකල්ප බිහිවී විශේෂයෙන්ම පෞද්ගලික අංශ සහ ආයෝජකයන් ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයන් විසින් ආරම්භ කරන නවතම සුවිශාල ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ බිහිවේ යයි මා විශ්වාස කරනවා.

චීනය සමග ඔබේ පවතින හවුල් ව්‍යාපාර තත්ත්වය පැහැදිලි කරන්න

අප විසින් ප්‍රථමයෙන්ම සැලසුම් කර, නිෂ්පාදනය කර අපට අයිතිය සතු චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශගත කිරීමට උත්සාහ කරද්දී කිසිම බටහිර රටක්‌ අපව එතරම් ගණන් ගත්තේ නැහැ. අප ප්‍රාග්ධනය සහ ස්‌ථිර සැලැස්‌ම අතැතිව සිටියත් අපට අවශ්‍ය තාක්‍ෂණ අපට ලබාදීමට කැමති කෙනෙකු සොයා ගැනීම දුෂ්කර ක්‍රියාවක්‌ වුණා. මෙන්න මෙවැනි කටුක අවස්‌ථාවකදී තමයි චීනයේ රාජ්‍යය සතු චයිනා ගේ්‍රට්‌වෝල් ඉන්ඩස්‌ට්‍රීස්‌ කෝපරේෂන් හමුවන්නේ. ඒ මොහොතේ සිට අඛණ්‌ඩව සිදුවෙමින් පවතින්නේ අසමසම ව්‍යාප්තියක්‌. අපගේ හවුල් ව්‍යාපාරය ශක්‌තියෙන් ශක්‌තියට පත්වෙනවා. ඊට ප්‍රධාන හේතුව චීන පාර්ශ්වයේ ප්‍රබල සහයෝගයයි. මෙලෙස කඩිනමින් වැඩකටයුතු ඉටුකරමින් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමේ දක්‍ෂතාවය එම සහයෝගයේ වැදගත් ප්‍රතිඵලයයි.

රෝහිත රාජපක්‍ෂ අභ්‍යවකාශ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ බිහිවුණු නියම දක්‍ෂයෙක්‌. මෙම ව්‍යාපෘතිය සම්බන්ධව රෝහිත රාජපක්‍ෂ මහතාගේ කාර්ය භාරය කුමක්‌ද?

රෝහිත රාජපක්‍ෂ මහතා පිළිබඳව කතා නොකළහොත් මෙම ව්‍යාපෘතියේ ලොකු අඩුවක්‌. මම ඉතා ආඩම්බරයෙන් පවසනවා රෝහිත රාජපක්‍ෂ කියන්නේ මේ අභ්‍යවකාශ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ බිහිවුණු අති දක්‍ෂයෙක්‌ බව. මෙය අපේ දේශීය අභ්‍යවකාශ ක්‍ෂේත්‍ර විශේෂඥයන්ගේ මතය පමණක්‌ නොව. අප සමග කටයුතු කරන විදේශ විශේෂඥයන්ගේද මතයයි. ඔහු තමන්ගේ පෞද්ගලික ඉලක්‌ක අමතක කර අපගේ මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය කෙරෙහි විශාල දායකත්වයක්‌ කැප කළා. කවුරුත් දන්නා පරිදි අභ්‍යවකාශ ක්‍ෂේත්‍රය පිළිබඳ සුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයන් සිටින්නේ ඉතාම සුළු පිරිසක්‌. එනිසා ඔහුගේ සේවය ලබා ගැනීමට හැකිවීම අපේ වාසනාවක්‌ සහ එතුළින් ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව නිපදවා අභ්‍යවකාශගත කිරීමේ ප්‍රයත්නයේදී ප්‍රමුඛපෙළේ දායකත්වයක්‌ සැපයීමට ඔහු එකඟවීම මෙන්ම එහි සාර්ථකත්වය තුළින් ශ්‍රී ලංකාව තුළ අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයේ නව දොරටු විවරවීම අපේ රටට ඉතා වාසිදායක තත්ත්වයක්‌. ඔහුගේ උසස්‌ අධ්‍යාපන කටයුතු තාවකාලිකව කල්දමා අපේ මේ ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයාදෙන ලෙසට මා කළ කාරුණික ඉල්ලීමට ගෞරවකරමින් අපට සහයෝගය ලබාදීමට තම කාලය කැප කිරීමට ඔහු තීරණය කිරීම මා සිහිපත් කරන්නේ ඉමහත් සෙනෙහසිනි. අපගේ මෙම දැවැන්ත ව්‍යාපෘතියට ඔහු ලබාදෙන අගනා දායකත්වය මා ඉතාම ඉහළින් අගය කරන අතර අනාගතයේදී ද ඔහුගේ සුවිශේෂී දායකත්වය සහ මග පෙන්වීම තවදුරටත් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවෙමි.

ඔබේ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට වාසිදායක වන්නේ කෙසේද?

මේ තුළින් සැලසෙන ආර්ථික සහ තාක්‍ෂණික වාසි පිළිබඳ කතා කිරීමට පෙර මා කැමතියි. මෙතුළින් ප්‍රථමයෙන් හුවාදක්‌වන පණිවුඩය ගැන ශ්‍රී ලාංකික සියල්ලටම කතා කරන්න. "ඔව් අපට පුළුවන්" "අපටත් කළ නොහැක්‌කක්‌ නැත" යන අභීත පණිවුඩයයි එය. දේශයක්‌ හැටියට අතීතයේදී අප අසමසම පුදුම සහගත දේවල් නිර්මාණය කරල තියෙනවා. එනිසා ශ්‍රී ලංකාව නවීන ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීම සැබවින්ම සිදුකළ හැක්‌කක්‌. අපගේ ජාතික ධජය සාඩම්බර ලීලාවෙන් අභ්‍යවකාශගත වන අයුරු බලන්න. මේ අසිරිමත් දර්ශනය අපේ සියලු අතීත අඩුපාඩුකම් උදාසීනකම් අකාමකා දැමිය යුතුය. මේ ලබා ගත්තා වූ සාර්ථකත්වය මත සෞභාග්‍යමත් අනාගතය ගොඩනඟමු. අප සතුව ස්‌ථාවර දේශයක්‌ සහ එඩිතර නායකත්වයක්‌ තිබෙනවා. දේශයේ පිහිටීම සහ ජන සමූහය අපේ වාසියට යොදා ගනිමු. මේ සියල්ල නිසි පරිදි ඒකරාශීකර මව්බිමෙන් අප ලබන නිදහස්‌ අධ්‍යාපනයට, නිදහස්‌ සෞඛ්‍ය සේවාවට පෙරළා සුභවාදී ප්‍රතිචාර දක්‌වමින් අපේ දේශයට සාධාරණය ඉටුකරමු.

අනෙකුත් වාසි ගැන කතා කිරීමේදී ආර්ථික වශයෙන් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අති නවීන ක්‍ෂේත්‍රයක්‌ නිර්මාණය වෙනවා. අභ්‍යවකාශ ක්‍ෂේත්‍රය මෙය ඉදිරි වසර 3-5 කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 320 ක ආදායමක්‌ උපයනු ඇත. මීට අමතරව මෙය විදේශ විනිමය උපයන මාර්ගයක්‌ද වන අතර අති නවීන තාක්‍ෂණගත රැකියා රැසක්‌ උත්පාදනය කරනු ඇත. අවසානයේදී මෙය තාක්‍ෂණය හුවමාරු කර ගැනීමට අවස්‌ථාව සලසා දෙන අතර මෙම ක්‍ෂේත්‍රයට පිවිසීමට කැමති ශ්‍රී ලාංකිකයන්ට ඒ සඳහා අවශ්‍ය දැනුම සහ වෘත්තීමය අවස්‌ථා උදාකර දෙනු ඇත.

මේ චන්ද්‍රිකාව නිපදවන්නේ සහ අභ්‍යවකාශගත කරන්නේ කොහේද?

අපේ ප්‍රථම චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ප්‍රංශයේ තේල්ස්‌ වන අතර එය චීනයේ "ලොන්ග් මාර්ච්" නම්වූ වාහනයේ සිට 2012.11.22 දින චීනයේ සීවෑන්ග් විහිදුම් මධ්‍යස්‌ථානයේදී අභ්‍යවකාශගත කෙරෙනු ඇත. මෙය අප සහ චීනයේ චයිනා සැටලයිට්‌ කොමියුනිකේෂන්ස්‌ කොම්පැණි ලිමිටඩ් නම් වූ චීන රජය සතු සුවිශාල චන්ද්‍රිකා අලෙවිකරණ සමාගමක ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌.

චීනයෙන් අභ්‍යවකාශගත කරන චන්ද්‍රිකාව ඔබ පාලනය කරන්නේ කෙසේද?

අප දැනටමත් මහනුවර පල්ලෙකැලේහි චන්ද්‍රිකා පාලන මධ්‍යස්‌ථානයක්‌ ස්‌ථාපනය කරමින් සිටිනවා. අපේ මේ චන්ද්‍රිකාවෙන් පණිවුඩ ලැබෙන්නේ 2013 ජුනි මාසයේ සිටයි. ඒ වන විට අපේ පල්ලෙකැලේ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක්‌ වටිනා මධ්‍යස්‌ථානය සම්පූර්ණ වී ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙනු නියතයි. අප විසින් මෙම මධ්‍යස්‌ථානය අපේ චන්ද්‍රිකාව පාලනය සඳහා යොදා ගන්නා අතරම මෙම ක්‍ෂේත්‍රයට අදාළව "රැකියාවේ නියෑලෙමින් පුහුණුව" ලබාදීමට අවස්‌ථාවද ලබා දෙන්නෙමු. එනිසා මෙම මධ්‍යස්‌ථානය ශ්‍රී ලාංකිකයන්ට අභ්‍යවකාශ තාක්‍ෂණය මෙහිදී හුරු පුරුදු වීමට කදිම පිටිවහලක්‌ වනු ඒකාන්තය.

අපට ශ්‍රී ලංකාවේදීම චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශගත කරන්න නොහැකි ඇයි?

චන්ද්‍රිකා අභ්‍යවකාශගතකරන මධ්‍යස්‌ථාන යනු ඇමරිකානු ඩොලර් බිලියන ගණන් වියදම්වන කටයුත්තක්‌. එනිසා එක චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශගත කිරීම සඳහා පමණක්‌ එවැනි මධ්‍යස්‌ථානයකට වියදම් කිරීම තේරුමක්‌ නැති නිශ්ඵල වැඩක්‌. සමස්‌ත ලෝකයේම එවැනි මධ්‍යස්‌ථාන තිබෙන්නේ අතළොස්‌සයි. එසේ වුවත් ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව මේ රට චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමට ඉතා සුදුසු ස්‌ථානයක්‌. එනිසා මතු යම්කිසි දවසක රජය අපට එවැනි මධ්‍යස්‌ථානයක්‌ සෑදීමට යෝජනා කළහොත් අපි ඉතා සතුටින් එම අතිශය දැවැන්ත භාරදූර කාර්යයට යොමු වීමට සූදානම්.

චන්ද්‍රිකාවක්‌ විසින් ලබාදෙන්නේ කුමන ආකාරයේ සේවාවක්‌ද?

අපේ ප්‍රථම චන්ද්‍රිකාව විසින් ලබා දෙන්නේ DTH හෙවත් සෘජුව නිවසටම චන්ද්‍රිකා මගින් රූපවාහිනි දර්ශන ලබාදීමේ සේවයයි. මෙයට හේතුව අපේ චන්ද්‍රිකාවේ අප සතුව ඇත්තේ KU transponders හෙවත් සම්ප්‍රේෂ ප්‍රතිචාරක නිසාය. මෙය මෙම කලාපය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන අංශයකි. HD ලෙස හැඳින්වෙන නවීන තාක්‍ෂණය හඳුන්වාදීම තුළින් මෙම වේගය තවත් තීව්‍ර වනු ඇත. එනිසා අපේ චන්ද්‍රිකාවේ ඉඩකඩ ලබා ගැනීමට ඉල්ලුම් රාශියක්‌ දැනටමත් අප වෙත ලැබී තිබෙනවා. සැපයුම අභිබවා ඉල්ලුම තිබෙන වග සත්‍යයක්‌. අපගේ සම සන්නාමගත සහ අනාගත චන්ද්‍රිකා වෙතින් ලබාදිය හැකි සේවාවන් පිළිබඳ පැවසිය හැක්‌කේ පෙරකී DTH සේවයට අමතරව ඉංගී්‍රසි භාෂාවෙන් හැඳින්වෙන Video Applications ලෙස සැලකෙන Broadcasting සහ Event Uplinking මෙන්ම Broadband සේවා ගණයට අඩංගු Backbone Connectivity සහ Broadband
Internet Access සහ Telecommunications Applications ලෙස සැලකෙන VSAT හා Enterprise Networks යනාදිය සැපයේ.

අනාගතය පිළිබඳව ඔබගේ සැළසුම් මොනවාද?

ඔබ දන්නා පරිදි දැනටමත් අප සතුව සම සන්නාමගත චන්ද්‍රිකාවක්‌ තිබෙනවා. 22.11.2012 සිදුවන අපගේ ප්‍රථම චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමෙන් පසු තවත් එක්‌ ඒකාබද්ධ අභ්‍යවකාශගත කිරීමක්‌ 2013 ජුනි මාසයේදී සිදුකිරීමට නියමිතයි. අපේම චන්ද්‍රිකාවක්‌ 2015 දෙසැම්බර් මස අභ්‍යවකාශගත කිරීම සිදුකෙරෙනු ඇත. මීට අමතරව, අපේ පල්ලෙකැලේ අභ්‍යාවකාශ මධ්‍යස්‌ථාන විද්‍යාලය වැඩිදියුණු කර ජාත්‍යන්තර තත්ත්වයේ Teleport ලෙසින් හැඳින්වෙන නවීන සන්නිවේදන තොටුපළක්‌ බවට එය පත්කර ශ්‍රී ලංකාව අති නවීන තාක්‍ෂණ ලොව අඛණ්‌ඩව දියුණුවට පත් කිරීමට කටයුතු යොදන්නෙමු. අපි දැනටත් වෙනත් රටවල් ගණනාවක්‌ සමග මෙම නවීන තාක්‍ෂණය සමග වාණිජමය අයුරින් කටයුතු කිරීමට සාකච්ඡා පවත්වනවා. ඇෆ්ගනිස්‌ථානය ඒ අතුරින් ප්‍රමුඛයි. එහි අරමුණ එම රට සමග ඒකාබද්ධ කටයුතුවල නිරතවීමේ හැකියාව සොයා බැලීම සඳහා වන අතරම අපේ සුප්‍රිම් සැට්‌ සන්නාමය සැබැවින්ම ජාත්‍යන්තර තත්ත්වයේ චන්ද්‍රිකා සමාගමක්‌ බවට පත් කිරීමයි.

අප සිදුකරන මේ සියලු කාර්යයන් තුළින් අපේ සහෝදර ජනතාව සහ නායකයන් උද්යෝගීමත් කිරීම අපි අපේක්‍ෂා කරනවා. අපේ සියලු කාර්යයන්හි හරය අපේ දේශය සාඩම්බර රටක්‌ බවට පත් කිරීමයි. එහි ප්‍රථම අදියර අපේ මෙම ප්‍රථම චන්ද්‍රිකාව සමග අප සාර්ථකව ඉටුකර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උදාර නායකත්වය යටතේ සහ රෝහිත රාජපක්‍ෂ මහතාගේ තාක්‍ෂණික මග පෙන්වීමේ සහයෝගීත්වයෙන් අපි අඛණ්‌ඩව ව්‍යාප්තවීම සිදුකරන්නේ ශ්‍රී ලංකාව එතුළින් පෙර නොවූවිරූ ඉහළ ස්‌ථානයකට ඒ සමගම ඔසවා තබමිනි.
http://www.divaina.com/2012/11/22/feature01.html

PS:-Sri Lanka’s maiden satellite launch has been delayed by five days due to technical difficulties and weather conditions, Space Systems Engineer Rohitha Rajapaksa stated.
The Supremesat’s engineers are working with the Chinese engineering team to fix these issues at the moment while he stated that a new launch time will be announced by tomorrow (November 23).
Sri Lanka’s maiden satellite was scheduled to be launched today (November 22).
http://www.adaderana.lk/news.php?nid=20614

kas

kas
Manager - Equity Analytics
Manager - Equity Analytics

Whitebull wrote:සුප්‍රිම් සැට්‌ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ආඩම්බරයක්‌

Who are the owners of this company?? Have you ever heard of this company before ?? Does any one know Question

Whitebull

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

http://supremesat.com/
-----------------------------------------------------------------------------------------------
Industry information
NAICS codes North American Industry Classification System (NAICS) codes are used to classify businesses for the purpose of collecting statistical data related to the U.S. economy. NAICS codes have been assigned to international companies to help organize all companies by type of activity. Primary: 515210 - Cable and Other Subscription Programming
443112 - Radio, Television, and Other Electronics Stores

SIC codes Standard Industrial Classification (SIC) codes classify establishments by their primary type of activity. SIC codes are a U.S. Census Bureau system but can apply to international companies. Primary: 4841 - Cable and Other Pay Television Services industry report
5731 - Radio, Television, and Consumer Electronics Stores industry report
http://business.highbeam.com/company-profiles/info/c2215258/supreme-sat
-----------------------------------------------------------------------------------------------
http://en.wikipedia.org/wiki/SupremeSAT

STOCK SLAYER

STOCK SLAYER
Equity Analytic
Equity Analytic

Made in china(partly Thales Alenia Space) Suspect .Launching in china.china the miracle of Asia....
lol! lol!

Govt. distances itself from satellite launch

The Government yesterday distanced itself from the first communications satellite to be launched today, despite it being endorsed by Scientific Affairs Senior Minister Tissa Vitarana and backed by President Mahinda Rajapaksa’s youngest son Rohitha.

Sri Lanka’s Telecommunications Regulatory Commission (TRCSL) Director Anusha Palpita told Daily Mirror yesterday that the government was in no way involved in the satellite launch.

“It is a venture undertaken by a private company and we are not involved in the project in any capacity. However, the company has applied for a downlink and uplink services’ licence from the TRCSL. We have not granted approval yet,” he said.

Mr. Palpita said TRCSL approval was required for new satellite services to be provided to local consumers just like the licence granted to television stations, corporations and other telecommunication carriers to promote their space-technology related services within the country.

He said the stationing of the satellite due to be launched today, is not based on a Sri Lankan footprint (the ground area of the communication satellite’s receivers and transmitters that offer coverage).

“At present Sri Lanka possess two satellite footprints but this particular satellite has not obtained approval for Sri Lankan footprints,” he said adding that even if the company applied for approval to obtain a local footprint, it would take at least two or three years because approval had to be sought from the International Telecommunications Union and other neighboring countries prior to reserving a footprint.

Mr. Palpita said though discussions were carried out on several occasions concerning the launch of a satellite with government involvement, the task was not undertaken as it would cost about USD400 million.

“It is a huge investment and there is no guarantee of a return on the funds invested,” he added.

What’s described as Sri Lanka’s first communications satellite – SupremeSAT I, is due to be launched today at the Chinese Xichang satellite launch centre at 3.43 p.m. (local time). During the news conference held on Tuesday at the minister’s office, it was announced that two other satellites will be launched next year and in 2015, as part of a five-year project handled by the private-owned Sri Lankan company Supreme Group. The design, manufacture and production of the satellites are assisted by the China Great Wall Industry Corporation at an estimated cost of USD320 million.

source:http://www.dailymirror.lk/top-story/23674-govt-distances-itself-from-satellite-launch.html

Last edited by STOCK SLAYER on Fri Nov 23, 2012 10:49 am; edited 2 times in total (Reason for editing : add information)

bakka

Stock Trader

SRILANKA WILL BE A PART OF CHINA IN FUTURE

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

මෙම චන්ද්‍රිකාව චීනයේ හදපු එකක් නොවේ.
එය හැදුවේ ප්‍රන්සයේ සමාගමක
උඩ යවන්න හා පාලනය කරන්න තොර ගත්තේ චීනයේ තොටුපොල .

ලංකාවේ මිනිසුන් තවමත් ආණ්ඩුව හා පුද්ගලික අංශය පටලවාගෙන.
හැම එකම රජයෙන් කරන්න ඕන නැහැ .
ඇමෙරිකාව රොකට් යැව්වට හදන්නේ පුද්ගලික කොම්පැනි. නමුත් ලෝකයේ නම යන්නේ ඇමෙරිකාව කළා කියල .

සුප්රිම් සැට් සමාගමේ ප්‍රධාන අයිතිකරු නැවු භාණ්ඩ හැසිරවීමේ අන්තර් ජාතික සමාගමක නියමුවා වූ කීර්තිමත් ලංකික ව්‍යාපාරික මනිවානන් මහතා ය .

මෙම චන්ද්‍රිකාවේ අපිට අයත් වන්නේ කොටසක් පමණි. ඊළඟ එකෙත් කොටසක් හැසිරවීම අපිට.
පසුව 2015 දී යැවීමට ප්ලැන් කරන Supremesat 3 100% ක අපිට අයිති යි .
එවිට මේ කලින් දෙකේ කෙරෙමින් සිටි සේවා නව යානයට මාරු කෙරෙනු ඇත. ( දැනට සිත සිටින පරිදි ) එවිට එහි සම්පුර්ණ වියදම හා අදායම ලංකික සමගම සතු වනු ඇත.

මෙම චන්ද්‍රිකාවෙන ආසියාවේ බොහෝ කොටස් මෙන්ම බලවත් තරංග පරාසයකින් මුළු ඔස්ට්‍රේලියවම කවර කෙරෙනු ඇත.
මෙතෙක් ලංකාවේ කිසි කෙනෙක් ප්‍රයෝගිකව නොගිය දුරක් යන්නට එඩිතර වූ මනිවානන් මහතා ඇතුළු සැමට අපගේ ආචාරය

Arena

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

I dont know wt this process, how the ROI works, PAy back , The commission of Rajapaksha family an all.

At least our people will realize that Space also not a big deal for sri lankans. We need this kind of stories, courage to motivate more than 80% of the locals.

Highway also the same. People feel that some thing is happening. Gov. should give more and more publicity on these type of things with the intention to eliminate the discourage people have.

I thing AJ type fellows now seeking articles on the dark side of this deal. God bless. If found please post under this post...lol

D.G.Dayaratne

Senior Vice President - Equity Analytics

Govt should encourage private sector on these type of projects

General impression of Business Community is no one can start any project
without' THE FAMILY' support

Last edited by D.G.Dayaratne on Fri Nov 23, 2012 12:08 pm; edited 1 time in total (Reason for editing : TO explain further)

kas

kas
Manager - Equity Analytics
Manager - Equity Analytics

Chinwi wrote:මෙම චන්ද්‍රිකාව චීනයේ හදපු එකක් නොවේ.
එය හැදුවේ ප්‍රන්සයේ සමාගමක
උඩ යවන්න හා පාලනය කරන්න තොර ගත්තේ චීනයේ තොටුපොල .

ලංකාවේ මිනිසුන් තවමත් ආණ්ඩුව හා පුද්ගලික අංශය පටලවාගෙන.
හැම එකම රජයෙන් කරන්න ඕන නැහැ .
ඇමෙරිකාව රොකට් යැව්වට හදන්නේ පුද්ගලික කොම්පැනි. නමුත් ලෝකයේ නම යන්නේ ඇමෙරිකාව කළා කියල .

සුප්රිම් සැට් සමාගමේ ප්‍රධාන අයිතිකරු නැවු භාණ්ඩ හැසිරවීමේ අන්තර් ජාතික සමාගමක නියමුවා වූ කීර්තිමත් ලංකික ව්‍යාපාරික මනිවානන් මහතා ය .

මෙම චන්ද්‍රිකාවේ අපිට අයත් වන්නේ කොටසක් පමණි. ඊළඟ එකෙත් කොටසක් හැසිරවීම අපිට.
පසුව 2015 දී යැවීමට ප්ලැන් කරන Supremesat 3 100% ක අපිට අයිති යි .
එවිට මේ කලින් දෙකේ කෙරෙමින් සිටි සේවා නව යානයට මාරු කෙරෙනු ඇත. ( දැනට සිත සිටින පරිදි ) එවිට එහි සම්පුර්ණ වියදම හා අදායම ලංකික සමගම සතු වනු ඇත.

මෙම චන්ද්‍රිකාවෙන ආසියාවේ බොහෝ කොටස් මෙන්ම බලවත් තරංග පරාසයකින් මුළු ඔස්ට්‍රේලියවම කවර කෙරෙනු ඇත.
මෙතෙක් ලංකාවේ කිසි කෙනෙක් ප්‍රයෝගිකව නොගිය දුරක් යන්නට එඩිතර වූ මනිවානන් මහතා ඇතුළු සැමට අපගේ ආචාරය

Thanks for the info Chinw Very Happy Proud to see such Sri Lankans

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum