මීට අමතරව, සමාගම විසින් ඩීසල් මිල ගණන්ද සියයට 01 කින් පමණ ඉහළ දමා තිබෙන අතර ඩොලරයක මිල ඉන්දියානු රුපියල් 69 ක් දක්වා වාර්තා ගත ලෙස අවප්‍රමාණය වී තිබේ.
ඉන්දියාව ලෝකයේ සිව්වැනියට විශාලතම ඛනිජ තෙල් ආනයනය කරන රටයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1649898953