FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Today at 5:50 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Today at 5:48 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Yesterday at 11:59 am

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Yesterday at 6:50 am

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 2:07 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 1:39 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 11:52 am

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 11:42 am

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 6:51 am

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 4:21 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 7:19 am

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 4:01 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 9:51 am

» Maharaja advise - April 2024
by celtic tiger Mon Apr 29, 2024 6:31 pm

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 6:10 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 4:54 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 4:52 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 3:56 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 5:55 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 5:53 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 3:39 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 5:10 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 5:08 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 4:50 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 3:07 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

යුනියන් බැංකුවට ඓතිහාසිගත TPG ඩොලර් මල්ල ලැබේ! අත්පත් කර ගැනිමේ භීතිකාවකින් කුඩා වාණිජ බැංකු 04 ක් තැති ගනිති.

4 posters

Go down  Message [Page 1 of 1]

NZ BOY

NZ BOY
Moderator
Moderator

කොළඹ යුනියන් බැංකුවේ TPG Capital අනුබද්ධ කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් ඩොලර් මිලියන 112 ක ආයෝජනය පසුගිය සතියේ බැංකුවට ලැබි ඇතැයි මෙම ගනු-දෙනුවට සම්බන්ධ නියාමන ආරංච් මාර්ග පසුගිය සිකුරාදා රන්දොරට අනාවරණය කළේය.

මෙය බැංකුවේ සියයට 68 ක අයිතියට සමාන ආයෝජනයක් වන අතර ඔවුන් කලින් නිවේදනය කළ පරිදි තවත් සියයට 02 කට සමාන මුදලක් අනිවාර්ය අර්පණයක් මගින් කොටසක් රුපියල් 25 බැගින් ඔවුන් මිළදි ගැනිමට නියමිතව ඇත.


මේ අනුව අදාල අනිවාර්ය අර්පණය මෙම සතියේ මැද පමණ වන විට ප්‍රකාශයට පත් කිරිමට TPG Capital පාර්ශ්වය කටයුතු කරනු ඇති බවද දැන ගන්නට ඇත.

මේ අතරේ ලයිස්තුගත නොවු කොටස් බලපත්‍රද නිකුත් කිරිමට නියමිත අතර ඒ අනුව බැංකුවේ හිමිකම සියයට 75 දක්වා ඉහළ දැම්මට ඉදිරි වසර වලදි මොවුන් පියවර ගැනිමට නියමිතය.


News Flash-යුනියන් බැංකුවේ සභාපති ඇලෙක්ස් ඉන්ද්‍රජිත් ලවෙල් අපි කිසිදා නොසිතු ඉලක්කයක් සපුරා ගෙන තිබෙනවා.බැංකුවක හිමිකමක් සියයට 75 දක්වා තනි පාර්ශ්වයකට කවදාවත් මහ බැංකුව දෙයි කියලා අපි විශ්වාශ කළේ නැහැ.ශක්තිමත් බැංකු පද්ධතියක් බිහිකිරිම වෙනුවෙන් මෙවැනි නිර්භීත පියවරක් ගැනිම වෙනුවෙන් අප මුදල් මණ්ඩලයට හා රජයට ස්තුතිය පිදිය යුතුයි.- බැංකුවක හිටපු සභාපතිවරකේ අප සමඟ දැක්වු අදහසකුයි ඒ.


ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ නව ප්‍රධාන විධායක නිළධාරිවරයා සමඟ TPG Capital නියෝජනයක් ඇති නව අධ්‍යක්ෂ මණ්ඩල සභීකයින් 05 දෙනෙකුද අලුතින් යුනියන් බැංකුවට එක් විමට නියමිත බව අප කලින් වාර්තා කර සිටියමු.

මෙම කළමනාකරණ පෙරළි හා අරමුදල් පෙරළි සමගින් මුළික ප්‍රාග්ධනය අතින් දිවයිනේ සිවිවැනි විශාලතම වාණිජ බැංකුව බවට පත් විමේ වරම යුනියන් බැංකුව සතුවන අතර මේ අනුව සැවොම බලා සිටිනේ මේ වසරේ ශාඛා 70 ක ඉලක්කයක් සමගින් යුනියන් බැංකුව දිවයිනේ බැංකු අංශයේ කවර පෙරළියක් සිදු කරයිද යන්නයි.

යුනියන් බැංකුව ලද මෙම ඩොලර් මිලියන 112 ක ආයෝජනය දිවයිනේ මුල්‍යායතනයක් විදේශ පුද්ගලික හිමිකම් අරමුදලකින් එදා මෙදා තුල ලද විශාලතම ආයෝජනය වන අතර ම මෑත කාලයේ දේශිය මුල්‍යායතනයක් ලද විශාලතම ප්‍රාග්ධන ආයෝජනයද වේ.

විශ්ලේෂකයින් පවසන්නේ මුලික බැංකු කටයුතු යුනියන් බැංකුව හරහා මෙම මුදල් මගින් සිදු වෙනු වෙනුවට පළමුව නව බැංකු අත්පත් කර ගැනිම් කෙරෙහි බැංකුවේ නව කළමණාකාරිතයේ ඇස යොමු විය හැකි බවයි.

විශේෂයෙන් ප්‍රාග්ධන පදනමින් කුඩා බැංකු අත්පත් කර ගැනිම කෙරෙහි මොවුන් යුහුසුළු විය හැකි බව මෙම වාර්තා කියයි.

මේ පිළිබඳව වන කතා බහ මැද පසුගිය දිනවල කුඩා වාණිජ බැංකු කිහිපයක කොටස් මිල ගණන්ද ඉහළ ගිය බවක්ද නිරික්ෂණය කර ගත හැකි වු බව නිරික්ෂකයෝ කියති.

රුපියල් බිලියන 100 කට වඩා අඩු වත්කම් පදනමක් ඇති බැංකු ඒකාබද්ධ කිරිමට දිරි දිමේ මහ බැංකු යෝජනාවලට අදාලව මෙම නව ආයෝජනය යුනියන් බැංකුව වෙත සිදු කරන බව කොටස් කරුවන් වෙත ලිපියක් යවමින් යුනියන් බැංකුව පසුගියදා පවසා තිබිණි.

2015 ජනවාරි 01 දා සිට වාණිජ බැංකු අවම ප්‍රාග්ධන සිමාව රුපියල් බිලියන 05 දක්වාද 2016 එදින සිට රුපියල් බිලියන 10 දක්වාද වැඩි කරන ලෙස මහ බැංකුව මේ වන විට බැංකු අංශයට කරුණු දක්වා ඇත

මේ අනුව පසුගිය ජුනි 30 වන විට යුනියන් බැංකුවේ මුළු වත්කම් ප්‍රමානය රුපියල් බිලියන 36.5 ක් වු අතරේ මුළු හිමිකම රුපියල් බිලියන 5.3 ක් විය.


පවතිනා මෙම තත්ත්වය මත කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් වෙත පුද්ගලික කොටස් නිකුතුවක් හරහා කොටසක් රුපියල් 15.30 බැගින් ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් මිලියන 742.1 නිකුත් කිරිමට බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය මුදල් මණ්ඩලයේ අනුමැතිය පරිදි කටයුතු කරමින් ඇති අතරේ ඒ අනුව,කොටසක් රුපියල් 15.30 බැගින් මෙම නිකුතුව සිදු කිරිමට නියමිතය.


මෙම නිකුතුවත් සමගින් බැංකුවේ ලයිස්තුගත ප්‍රාග්ධනය රුපියල් බිලියන 4.9 සිට රුපියල් බිලියන 16.3 දක්වා ඉහළ යාමට නියමිතය.මෙය 2016 වන විට මහ බැංකුව නයම කර ඇති අවම ප්‍රාග්ධන සිමා ඉක්මවා යාමක් බව සදහන්ය.


මෙම කොටස් බැංකුවේ මුළු ලයිස්තුගත ප්‍රාග්ධනයෙන් සියයට 68 කට සමාන වන අතර අදාල කොටස් සෘජුවම කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගතවන බවත් සදහන්ය.


මෙම නිකුතුවෙන් පසු යුනියන් බැංකුවේ මුළු මහජන කොටස් හිමිකම සියයට 29.9 ක් වන බවද කියයි.


මෙයට අමතරව වසර 06 ක කල් පිරිමේ පදනමකින් රුපියල් 16 ක නිර්දේශිත මිලකට කොටස් බලපත්‍ර මිලියන 218.2 ක් ද නිකුත් කිරිමට නියමිතය. මෙහිදී, කොටස් බලපත්‍රයක් විකුණන්නේ ශත 0.30 ක මුදලකටයි.මේවා කොටස් වෙළෙඳ පොල ලයිස්තුගත නොවන මුත් අදාල වසර 06 කාලය තුළ පුද්ගලික මටිටමින් හුවමාරු කිරිමට හැකයාව ඇත.අදාල බලපත්‍ර කොටස් කළහොත් සමාගමේ ප්‍රාග්ධනය තවත් රුපියල් බිලියන 3.4 කින් ඉහළ යාමට නියමිතව ඇත.


අනිවාර්ය අර්පණය මගින් තවත් සියයට 02 ක්ද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් නතු කර ගැනිමට නියමිතව ඇත.

මේ වන විට දිවයිනේ වාණිජ බැංකු 24ක්,විශේෂිත බැංකු 09 ක්,මුදල් සමාගම් 47 ක් හා කල් බදු සමාගම් 11 ක් අතරේ රටේ සමස්ත මුල්‍ය වත්කම් වලින් සියයට 64 ක් හිමිකම් ලබද්දි බැංකු අංශයේ පමණක් නියෝජනය සියයට 57 කි.


ලංකා බැංකුව ,මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරිමේ බැංකුව සමස්ත වාණිජ හා විශේෂිත බැංකු වල වත්කම් අගයෙන් හරි අඩකට හිමිකම් ලබයි.විදේශ බැංකු ශාඛා 12 ක් මෙයින් සියයට 10 කට හිමිකම් ලබයි.


මේ දිනවල දියත්ව ඇති ඒකාබද්ධතා වැඩසටහන මගින් මුදල් සමාගම් ගණන අඩු කර කලාපිය වශයෙන් ශක්තිමත් වාණිජ බැංකු පද්ධතියක් ඇති කිරිම මහ බැංකු අරමුණයි.


මෙහිදි අවම වශයෙන් ව්‍යුහාත්මක වශයෙන් වැදගත් වත්කම් අගය රුපියල් ට්‍රිලියනය ඉක්මවු වාණිජ බැංකු 05 ක් හා සංවර්ධන බැංකු 02 විශ්ව බැංකු ක්‍රමවේදයකට ව්‍යාප්ත කරවිම හා කුඩා රජයේ බැංකු විශාල බැංකු හා යා කිරිමද යෝජනා වි ක්‍රියාවට නැගෙමින් ඇත.


2016 ආරම්භයේදි වාණිජ බැංකු අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් බිලියන 10 දක්වාද විශේෂිත බැංකු රුපියල් බිලියන 5 දක්වාද මුදල් සමාගම් හා කල් බදු සමාගම් අවම ප්‍රාග්ධනය දැනට ඇති රුපියල් මිලියන 200/300 සිට රුපියල් බිලියන 1 සිමාව දක්වාද ඉහළ නැංවිය යුතුව ඇත.

sirimevan

sirimevan
Manager - Equity Analytics
Manager - Equity Analytics

Wonder what are the Banks they are interested in ?

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum