පුවරු
ප්‍රධාන පුවරුව
දිරි සවි පුවරුව
කඩකළ පුවරුව
ගණුදෙනු කිරීම අත්හිටුවන ලද සුරැකුම්පත්
Trading Suspended
2014 සැප්තැම්බර් මස 24 වන දින වන විට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ව්‍යාපාර ක්ෂේත්‍ර 20 කට අදාලව සමාගම් 293 ක් ලස්තුගතව ඇති අතර මෙදිනට වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 3,067.28 ක් ලෙස වාර්තා වේ.
2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ප්‍රසිද්ධ සමාගම් සහ ශ්‍රීලංකාව තුළ නෛතිකව සංස්ථාපිත හෝ පිහිටුවන ලද හෝ වෙනත් රාජ්‍යයක නෛතිකවපිහිටුවන ලද ව්‍යස්ථාපිත සමාගම් වලට (කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේඅනුමැතියට යටත්ව) කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත කිරීම තුළින්ණය හෝ කොටස් ප්‍රාග්ධනය සපයා ගැනීම කල හැකි ය.කොළඹ ව්‍යාපාර වස්තුහුවමාරුවේ ලැයිස්තුගත වීමට නම් සහ ලැයිස්තුගත කිරීම් ආරක්ෂා කර ගැනීමට නම්එකී සමාගම්, ඉහත සදහන් සමාගම් පනතේ විධිවිධාන වලට සහ 1987 අංක 36 දරණශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභා පනත හා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේලැයිස්තුගත වීමට අදාල නීති රීති වලට අනුකූල විය යුතු ය.
<< Prev1Next >>
Show All
Daily Share Trading Statistics (Detailed)Market Statistics as of 17 Oct 2014, 03:11:44 PM
Last Traded Time Company Name Symbol Last Traded Price (Rs) Trade Volume Share Volume Turnover(Rs) Change (Rs) Change (%)
01:25:55
ASIA ASSET FINANCE PLC
AAF.N0000 1.70 28 257,692 438,026.40 0.00 0.00
02:23:43
ASIA CAPITAL PLC
ACAP.N0000 11.90 50 54,959 636,656.70 0.50 4.39
01:49:29
CENTRAL INVESTMENTS & FINANCE PLC
CIFL.N0000 1.90 13 26,938 50,180.50 0.00 0.00
02:29:58
EAST WEST PROPERTIES PLC
EAST.N0000 13.40 24 46,516 623,286.40 0.10 0.75
HUEJAY INTERNATIONAL INVESTMENTS PLC
HUEJ.N0000 71.50 0 0 0.00 0.00 0.00
02:29:53
LANKA CEMENT PLC
LCEM.N0000 9.70 20 18,852 182,990.70 -0.10 -1.02
MIRAMAR BEACH HOTEL PLC
MIRA.N0000 75.00 0 0 0.00 0.00 0.00
02:27:20
PC HOUSE PLC
PCH.N0000 0.30 36 334,647 100,085.90 0.00 0.00
12:33:25
PC PHARMA PLC
PCP.N0000 1.80 9 140,140 252,242.00 0.10 5.88
02:27:02
PCH HOLDINGS PLC
PCHH.N0000 2.40 9 125,113 300,373.80 0.00 0.00
02:25:16
PEOPLE`S MERCHANT FINANCE PLC
PMB.N0000 27.00 11 10,100 273,459.10 -1.00 -3.57
10:30:09
STANDARD CAPITAL PLC
SING.N0000 74.80 2 32 2,394.40 -0.20 -0.27