FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» hSenid Business Solutions(HBS)
by K.R Today at 9:08 am

» CBSL Pension Fund vs EPF
by God Father Yesterday at 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

කෝටි 10ක වංචාවක් පිළිබඳ හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට චෝදනාවක්

+5
fireshelter
kalanaym
Nitro 7
Sarabulathwita
DealKing
9 posters

Go down  Message [Page 1 of 1]

DealKing

DealKing
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න එහි ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවර ජනතාවට අවශ්‍ය ජිවිතාරක්ෂක කබා ලබා දිමේ දි ඉතා සුක්ෂම අයුරින් කෝටි 10කට අධික වංචාවක් සිදුකර ඇති බවත් සියලු සාක්ෂි සමඟ එය ඔප්පු කළ හැකි බවත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දෙසැම්බර් 29වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ජනාධිපති අපේක්ෂකයෙකු වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අනුරුද්ධ පොල්ගම්පොල මහතා කියා සිටියේ රාජිත සේනාරත්න ධීවර ඇමැතිවරයාවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවරයන්ට මුහුදු ගමන් වලදි අවශ්‍යය වන ජිවිතාරක්ෂක කබා සදහා ටෙන්ඩර් කැදවා ඇති අතර ඒ සදහා ආයතන 4ක් ඉදිරිපත් වී ඇති බවත් අවසානයේ ටෙන්ඩරයේ හිමිකම ලැබී ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ “කැන්ගරු” ආයතනයටය.ඒ අනුව රාජිත සේනාරත්න විසින් එම ආයතනයට පළමු වාරයේ දි කබා 29,925ක ඇනවුමක් භාර දී ඇති අතර, පසුව අමාත්‍යවරයා උදිත අනුරාධ ලවා රුපියල් 2,696 කට මේම කබා ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම කැන්ගරු ආයතනය ප්‍රතික්ෂේප කොට ඇත. ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අදාළ ආයතනයෙන් මේ ඉල්ලීම කර ඇතත් ඒ අවස්ථාවේ දි ද ආයතනය ප්‍රතික්ෂේප කොට තිබේ.

පසුව රාජිත කැන්ගරු ආයතනයේ ලේබලය භාවිතා කරමින් චීනයෙන් ජිවිතාරක්ෂක කබා ගෙන්වා ඒ සදහා අවශ්‍ය පැඩින් ලංකාවේ ප්‍රමිතියෙන් බාල වර්ගයක් යොදා නිෂ්පාදනය කොට ඇති අතර, ඒවා ධීවරයන්ට ලබා දී ඇත. සාමාන්‍යයෙන් මෙම කබා පැය 72 ක ආරක්ෂාවක් ලබා දෙන අතර, ඇමතිවරයා නිෂ්පාදනය කර වු ප්‍රමිතියෙන් බාල කබා මගින් පැය 2කට පමණක් ආරක්ෂාවක් ලැබුණු බවත් එවකට රට පුරා ධීවර ජනතාවගෙන් චෝදනා ලැබී ඇත. මෙහි දරුණු ඛේදවාචකයක් වශයෙන් කින්නියා ප්‍රදේශයේ සමහර ධීවරයන් මියගිය බවද ආනාවරණය වී ඇත.............

මීට අමතරව දෙවන වාරයේ දි කබා 18,864ක් නිෂ්පාදනය කර චීනයෙන් ගෙන්වා ඇති අතර රුපියල් 1,000 ක තරම් ඉතා අඩු මිලකට කබා ධීවරයන්ට ලබා දී ඇත. මෙම ඇනවුම් දෙක මගින් රාජිත සේනාරත්න ඉතා සුක්ෂම ලෙස රුපියල් කෝටි 10කට අධික වංචාවක් සිදු කර ඇති බව සියලු සාක්ෂි අනුව හෙළිදරව් කළ හැකි බව අනුරුද්ධ පොල්ගම්පොල මහතා අවධාරණය කළේය. තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රාජිත සේනාරත්න විසින් චීන වෙළෙදුන්ට මෙරට මුහුදේ හොර රහසේ මාළු ඇල්ලීමට ඉඩ දුන් බවයි. හිටපු ආමාත්‍යවරයා විසින් සිදුකළ කෝටි 10 කට අධික වංචාව පිළිබදව තමා විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පසුගිය 23 වෙනිදා සියලු සාක්ෂි සමග පැමිණිලි කළ බව හෙතෙම අවධාරණය කළේය.

මෙම තත්ත්වයෙන් පසු කැන්ගරු ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ගොඩකන්ද ආරච්චි මහතාට රාජිත සේනාරත්න ඇතුළු පිරිස විසින් මැර තර්ජන එල්ල කොට ඇති බවත් අනුරුද්ධ පොල්ගම්පොළ විසින් හෙළිදරව් කරන ලදි.

http://www.119gossiplanka.com/539/2014/12/accusations-to-ex-fisheries-minister.html

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

DealKing wrote:හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න එහි ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවර ජනතාවට අවශ්‍ය ජිවිතාරක්ෂක කබා ලබා දිමේ දි ඉතා සුක්ෂම අයුරින් කෝටි 10කට අධික වංචාවක් සිදුකර ඇති බවත් සියලු සාක්ෂි සමඟ එය ඔප්පු කළ හැකි බවත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දෙසැම්බර් 29වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ජනාධිපති අපේක්ෂකයෙකු වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා ප්‍රකාශ කළේය.

Please consult

DR DASANTHI AKMEEMANA, PSYCHIATRIST, Asiri Hospital
DR VIMAL DE ALWIS PSYCHIATRIST Park Hospitals (Pvt) Ltd.
Dr (Mrs) A K D Aruni Thushara Abeysinghe, Psychiatrists.
Dr Jagath Bandara, Psychiatrists. Dr U P Gunawardena, Psychiatrists.
Dr Samudra Kathriarachchi

good doctors for your current sudden mental imbalance

I wish you a healthy new year 2015

Budu Saranai + God bless

DealKing

DealKing
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Sarabulathwita wrote:

Bulathwita kiyanna dewal nathi wunama kawruth ohoma thamayi kiyanne...God Bless You..it seems ou have consulted those doctors and know them very well....or either your associates would have consulted.

Nitro 7

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Dealking - Can you take a break and consult a Doctor pls.

Or you can admit yourself to the Angoda Hospital Smile

kalanaym

kalanaym
Senior Equity Analytic
Senior Equity Analytic

Laughing Laughing Laughing Laughing Laughing

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

All the things come to light only in election time only

nimantha80

Senior Vice President - Equity Analytics

Isnt it a holiday.?As i remeber last year we began with a holiday

dwijeratne

dwijeratne
Stock Trader

Rajitha also like that? Shocked
Me wage horu keeyak danata anduwe innawada dan naha. My guess is around 100. Very Happy

dwijeratne

dwijeratne
Stock Trader

Me chande Rajitha wage horu yawanna newe. Horu rakina MR yawanna chance ekak. Very Happy

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Nitro 7 wrote:Dealking - Can you take a break and consult a Doctor pls.

Or you can admit yourself to the Angoda Hospital Smile

manasika pissek ban - pissankotuwen panalada koheda

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

DealKing wrote:
Sarabulathwita wrote:
DealKing wrote:හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න එහි ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවර ජනතාවට අවශ්‍ය ජිවිතාරක්ෂක කබා ලබා දිමේ දි ඉතා සුක්ෂම අයුරින් කෝටි 10කට අධික වංචාවක් සිදුකර ඇති බවත් සියලු සාක්ෂි සමඟ එය ඔප්පු කළ හැකි බවත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දෙසැම්බර් 29වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ජනාධිපති අපේක්ෂකයෙකු වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අනුරුද්ධ පොල්ගම්පොල මහතා කියා සිටියේ රාජිත සේනාරත්න ධීවර ඇමැතිවරයාවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවරයන්ට මුහුදු ගමන් වලදි අවශ්‍යය වන ජිවිතාරක්ෂක කබා සදහා ටෙන්ඩර් කැදවා ඇති අතර ඒ සදහා ආයතන 4ක් ඉදිරිපත් වී ඇති බවත් අවසානයේ ටෙන්ඩරයේ හිමිකම ලැබී ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ “කැන්ගරු” ආයතනයටය.ඒ අනුව රාජිත සේනාරත්න විසින් එම ආයතනයට පළමු වාරයේ දි කබා 29,925ක ඇනවුමක් භාර දී ඇති අතර, පසුව අමාත්‍යවරයා උදිත අනුරාධ ලවා රුපියල් 2,696 කට මේම කබා ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම කැන්ගරු ආයතනය ප්‍රතික්ෂේප කොට ඇත. ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අදාළ ආයතනයෙන් මේ ඉල්ලීම කර ඇතත් ඒ අවස්ථාවේ දි ද ආයතනය ප්‍රතික්ෂේප කොට තිබේ.

පසුව රාජිත කැන්ගරු ආයතනයේ ලේබලය භාවිතා කරමින් චීනයෙන් ජිවිතාරක්ෂක කබා ගෙන්වා ඒ සදහා අවශ්‍ය පැඩින් ලංකාවේ ප්‍රමිතියෙන් බාල වර්ගයක් යොදා නිෂ්පාදනය කොට ඇති අතර, ඒවා ධීවරයන්ට ලබා දී ඇත. සාමාන්‍යයෙන් මෙම කබා පැය 72 ක ආරක්ෂාවක් ලබා දෙන අතර, ඇමතිවරයා නිෂ්පාදනය කර වු ප්‍රමිතියෙන් බාල කබා මගින් පැය 2කට පමණක් ආරක්ෂාවක් ලැබුණු බවත් එවකට රට පුරා ධීවර ජනතාවගෙන් චෝදනා ලැබී ඇත. මෙහි දරුණු ඛේදවාචකයක් වශයෙන් කින්නියා ප්‍රදේශයේ සමහර ධීවරයන් මියගිය බවද ආනාවරණය වී ඇත.............

මීට අමතරව දෙවන වාරයේ දි කබා 18,864ක් නිෂ්පාදනය කර චීනයෙන් ගෙන්වා ඇති අතර රුපියල් 1,000 ක තරම් ඉතා අඩු මිලකට කබා ධීවරයන්ට ලබා දී ඇත. මෙම ඇනවුම් දෙක මගින් රාජිත සේනාරත්න ඉතා සුක්ෂම ලෙස රුපියල් කෝටි 10කට අධික වංචාවක් සිදු කර ඇති බව සියලු සාක්ෂි අනුව හෙළිදරව් කළ හැකි බව අනුරුද්ධ පොල්ගම්පොල මහතා අවධාරණය කළේය. තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රාජිත සේනාරත්න විසින් චීන වෙළෙදුන්ට මෙරට මුහුදේ හොර රහසේ මාළු ඇල්ලීමට ඉඩ දුන් බවයි. හිටපු ආමාත්‍යවරයා විසින් සිදුකළ කෝටි 10 කට අධික වංචාව පිළිබදව තමා විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පසුගිය 23 වෙනිදා සියලු සාක්ෂි සමග පැමිණිලි කළ බව හෙතෙම අවධාරණය කළේය.

මෙම තත්ත්වයෙන් පසු කැන්ගරු ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ගොඩකන්ද ආරච්චි මහතාට රාජිත සේනාරත්න ඇතුළු පිරිස විසින් මැර තර්ජන එල්ල කොට ඇති බවත් අනුරුද්ධ පොල්ගම්පොළ විසින් හෙළිදරව් කරන ලදි.

http://www.119gossiplanka.com/539/2014/12/accusations-to-ex-fisheries-minister.html

Please consult

DR DASANTHI AKMEEMANA, PSYCHIATRIST, Asiri Hospital
DR VIMAL DE ALWIS PSYCHIATRIST Park Hospitals (Pvt) Ltd.
Dr (Mrs) A K D Aruni Thushara Abeysinghe, Psychiatrists.
Dr Jagath Bandara, Psychiatrists. Dr U P Gunawardena, Psychiatrists.
Dr Samudra Kathriarachchi

good doctors for your current sudden mental imbalance

I wish you a healthy new year 2015

Budu Saranai + God bless

Bulathwita kiyanna dewal nathi wunama kawruth ohoma thamayi kiyanne...God Bless You..it seems ou have consulted those doctors and know them very well....or either your associates would have consulted.

I have cut and pasted for you lolz - pls consult

SHARK aka TAH

SHARK aka TAH
Expert
Expert

why was the file kept in mara office, because big hora had a hand in this for sure Very Happy

nimantha80

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Sarabulathwita wrote:
Nitro 7 wrote:Dealking - Can you take a break and consult a Doctor pls.

Or you can admit yourself to the Angoda Hospital Smile

manasika pissek ban - pissankotuwen panalada koheda
Theres a problem with the prfile name.It t should be DEADKING. :Deleted:

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

nimantha80 wrote:

Laughing

SHARK aka TAH

SHARK aka TAH
Expert
Expert

May be MaRa thinking, since his family is corrupt so all are corrupt in this country affraid cheers

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

SHARK aka TAH wrote:May be MaRa thinking, since his family is corrupt so all are corrupt in this country affraid cheers

Where is the part for double century reputation??????

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics

HORU SAMAGA HELUWEN.. Once anyone stands by the side of MARA he is patriot.. Once they changed mind to oppose suddenly they are becoming Betrayers, Thugs or Corrupt.. That is enough to make out how bankrupt current regime is....

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum