සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තවමත් තමාට පත්වීමක් ලැබී නොමැති හෙයින් තමා එම තනතුරට පත්වේදැයි නිශ්චිතවම කිව නොහැකි බව තිලක් කරුණාරත්න මහතා කියයි.
අප සමග අදහස් දක්වමින් තිලක් කරුණාරත්න මහතා පැවසුවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමා වැඩභාර ගන්නා බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වුවත් එයට අදාළ නිළ පත්වීමක් තවමත් තමාට ලැබී නොමැති බවයි.
සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය නාලක ගොඩහේවා මහතා තවමත් එම ධූරයේ කටයුතු කරන අතර ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වී නොමැත.