FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Today at 12:20 am

» hSenid Business Solutions(HBS)
by K.R Yesterday at 8:42 pm

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Yesterday at 6:12 pm

» Potential Super Gain with HSIG
by Investment 1st Yesterday at 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Yesterday at 12:18 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

රුපියලේ අගය පාවීම යනු කුමක්ද එයින් රටට සිදුවන යහපත් සහ අයහපත් බලපෑම් මොනවද

+2
gayanath
nis2010
6 posters

Go down  Message [Page 1 of 1]

nis2010

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

දන්න කෙනෙක්   දන්න  භාෂාවකින්  හොඳ  විස්තරයක්   ලබාදෙන්න

gayanath

Manager - Equity Analytics
Manager - Equity Analytics

good post

nis2010

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

gayanath wrote:good post
ඒත් මේ  දවස්  වල  ෆෝරම්  එක  කුකුල්ලු පස්සෙනුයි  මලිනා කියල  හැට්ටයක්  පස්සේ  යන  නිසා  රුපියල  ඒ  තරම්  වැදගත්  නැහැල්ලු.  Very Happy Very Happy Very Happy

gayanath

Manager - Equity Analytics
Manager - Equity Analytics

mona magule maltha malinada manda bn...

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

මම නම් දන්න කෙනෙක් නෙවි. ඒ කියන්නේ මූල්‍යමය අංශයෙන් පාඩම් විභාග කරපු කෙනෙක් නෙවි.

මට හැකි ලෙස  කෙටියෙන්:
අගය නිදහසේ පාවීමට හැරී විට රටක මුදල් ඒකකය අන් විදෙස් මුදල් ඒකක හා සාපේක්‍ෂව එහි නියම අගය ට ස්වාභාවිකව ආසන්න වේ.
රටේ නියම තත්ත්වයට සමපාත වේ.
නමුත්  බොහෝ විට රටක සැලසුම් කළ ආර්ථික ක්‍රමය පවත්වාගෙන යාම සඳහා මහ බැංකුව මැදිහත් වී මූල්‍ය පීඩනය බැලන්ස් කරයි. උදා. රුපියලේ අගය එක් වරම විශාල ලෙස විචල්‍ය වුවහොත් ව්‍යාපාර හා ආනයන අපනයන තීරණ ගැනීම  එදිනෙදා ගනුදෙනු   අපහසු වේ.

ආනයනය සඳහා විදේශ මුදල් ඉල්ලුම වැඩි වෙන විට ඩොලර් සැපයුම අඩූ නම් රටේ ඒකකයෙන් වැඩි ගණනක් දී හෝ විදෙශ මුදල් ගැනීමට ව්‍යාපාරිකයන් පෙළඹේ. එවිට මුදලේ අගය අඩුවේ. උදා. රුපියල් 130 කට ඩොලර්  නැති විට 140 ක් දී හෝ ගැනීම​.
මෙවිට මහ බැංකුව කරන්නේ තමන් සතු ඩොලර් රටට මුදා හැර ඩොලර් සැපයුම වැඩි කීරීමෙන්  තම මුදලේ අගය වැටීම අඩුකර ගැනීමයි. මූල්‍ය පීඩනය බැලන්ස් කිරීම සඳහා අවශ්‍ය තරමට විදේශ මුදල් වත්කම් තිබිය යුතුය​.

නැවත, ආනයන වියදම් අඩුවී (උදා තෙල් මිල අඩුවීම​) හා රටේ මිනිස්සු මහන්සි වී වැඩ කර අපනයන යෙන්  හා විදේශ සේවක රෙමිටන්ස් වලින් රට තුලට ලැබෙන ඩොලර් සැපයුම ඉහල යන විට  රුපියල මත ඇතිව තිබූ පීඩනය අඩුවී එහි අගය වැඩි වේ.

මේ සංසිද්ධිය (පාවීම) මෙසේ අඩ වශයෙන් පාලනය මෙන්ම පූර්ණ පාලනයක්ද කෙරෙන අවස්ථාද ඇත​. එවිට රටේ මොනවා උනත් ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය එකම වේ. එවිට දිගු කාලීන වශයෙන් රටේ ආනයන අපනයන බැලන්ස් වීම හරියට නොකෙරුන හොත් රටේ මුදල් ඒකකයේ ස්ථිර අගය පුස්සක් වී ජනතාව විදේශ මුදල් එකතු කිරීමට පෙළඹේ. එවිට රට ඉතා අමාරු අඩියකට වැටිය හැක​.
 ස්ථිර අගයයක් සාර්ථකව පවත්වාගෙන යන රටක් ලෙස UAE හැඳින් විය හැක​. එහි ඩිරාමයක් හැමදාම ඇමෙරිකානු ඩොලර් 3.67  කි.
ලංකාවේ සිදු වූයේ 100% පාලනයක් නොව ඉහත කී ලෙස මහ බැංකුව විසින් ඩොලර් සැපයුම බැලන්ස් කර යම් පාලනයක් ඇතුව රුපියලේ අගය පවත්වාගෙන යාමය​.
දැන් එය නොකෙරෙන බව පවසති.
එවිට කලින් කෘත්‍රිමව ඉතා විකෘති මට්ටමක රුපියලේ අගය පවත්වාගෙන ගියා නම් දැඩි වෙනස් වීමක් සහිතව නව අගයට ළඟා වනු ඇත​. එවිට රටේ ආනයනික භාන්ඩ වල මිල එක වරම ඉහල යා හැක​.
ලංකාවේ පසුගිය සති කිහිපය තුල මේ පාලනය ඉවත් කිරීමත් සමග මෙය දරුණු නොවන මට්ටමකින් කෙරිණි. ඒ අනුව රුපියල නියම අගයට අාසන්නව තිබී ඇතැයි සිතිය හැක​.  

නමුත් ඉදිරියේ දී රටේ නිශ්පාදන ක්‍රියාවලිය හා මුදල් සැපයුම මත වැඩි දුර ගමන තීරණය වනු ඇත​.
මේ ලෙස පාලනය ලිහිල් කිරීම  නිසා යම් අවස්ථාවක රටට දැඩි පීඩනයක් එල්ල වීම වැලකී එදි නෙදා 'ඇබ්සෝබ්' වීම යහපත් ලෙස පෙනේ. එමෙන්ම රුපියලේ නියම තත්තවය පෙනෙන නිසා ආයොජක තීරණ පහසු විය හැක​. ඩොලර් රේට් එක නියම ගණන නිසා විදෙස් භාන්ඩ වල රුපියල මිල සත්‍ය මට්ටමට ඒම මත ආනයන සීමා වීමක් ද වේ.

නමුත් පාලනයකින් තොරව ඉතා විශාල අගයයකින් රුපියල පහල ගියහොත් පරිප්පු, කොත්තමල්ලි Smile  , වාහන හා අමතර කොටස් , බෙහෙත් හා වෛද්‍ය උපකරන ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය​ මිළ ජනතාවට දරා ගත නොහැකි ලෙස  නිරායසයෙන් ම ඉහල ගොස් රටේ ජනතා පිළිකුල හා උද්ගෝෂන රජයක් වෙත එල්ල විය හැක​.

ආනයන අපනයන ව්‍යාපාර වලටද මෙය බලපායි. රුපියල පහල ගියවිට පිටරට යවන ද්‍රව්‍ය හදන සමාගම් වල ට වාසි වැඩි වෙන අතර එහේ ඒවා මෙහේ ගෙනත් බෙදා ලාභ මෙන්ම මහා ව්‍යාපාරික සම්මාන ද ගන්නා අයට වැඩේ අමාරු වේ.

රුපියලේ අගය අඩුවීම හා කොටස් වෙළෙඳපල

ලාංකික ආයෝජකයා සැම දාම මේ ක්‍රියාවලිය පටලවා ගනී.
රුපියලේ අගය දැනෙන ලෙස අඩුවත්ම එය තම කොටස් වල අගයද අඩුවීමක් ලෙස සලකා කොටස් විකුනන්නට හා වෙළෙඳපලින් ඉවත් වීම ට සැරසේ.
කොටස් මිල පහල යයි.
නමුත් ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ මෙහි අනිත් පැත්තය​.
රුපියලේ අඩුවීමෙන් පහර වදින සමාගම් හැරුන විට (ආනයනය කර මෙහි විකුණන අය )   අපනයන සමාගම් මෙන්ම රටේ   වටිනා  වත්කම් සහිත  සමාගම් වලද වත්කම් අගය රුපියල් වලින් වැඩි වේ.
රුපියල ඩොලරයට සපේක්‍ෂව 132 සිට 142 දක්වා පහල වැටුනේ නම් , ඩොලර් 1000 ක් වටිනා වත්කම් තිබූ සමාගමක පෙර වත්කම රුපියල් වලින් 132,000 කි.
නව වත්කම රුපියල් 142,000 කි.
නමුත් කොටස් මිල (උදා)132 සිට 120 ලෙස වත් කඩා වැටේ.  
අගය අඩු වන්නේ මුදල් ඒකකයේ මිස ස්ථිර වත්කම් වල  නොවන බව තේරුම් යාමට ටික කලක් ගතවේ.  

මෙය තේරුම් ගැනීමට නම් , අලියා බීම බෝතලයක් එකල අප මිලදී ගත්තෙ රුපියල් 1.50  කටය​. එම කම්හලේ වටිනාකම රුපියල් ලක්‍ෂ 80 කි. අද රුපියල අවප්‍රමාණ වීම මත බීම බෝතලේ රු 50කි. කම්හල කෝටි ගණනකි. අලියා සමාගමේ (CCS) කොටස් මිල රුපියලේ අව ප්‍රමාන වීම නිසා අඩු වෙලාද ? නැත​. එයට  ප්‍රතිලෝමව රුපියල් වලින්  වැඩිවී ඇත​.

දේශීය මුදල් වැඩි ප්‍රමාණයක් තම වත්කම් ලෙස තබාගෙන ඇති සමාගම් වල නම් එයට සාපේක්‍ෂව අගය අඩුවනු ඇත​. තම රැස් කරගත් මුදල් ව්‍යාපාරවල නොයොදවා බැංකු වල ගොඩ ගසා ගෙන තියාගෙන ඉන්නා අප දන්නා සමහර සමගම් වල කොටස් අගය නම් මෙවැනි අවස්ථා වල අඩුවිය යුතුය​.

nis2010

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Chinwi wrote: මම නම් දන්න කෙනෙක් නෙවි. ඒ කියන්නේ මූල්‍යමය අංශයෙන් පාඩම් විභාග කරපු කෙනෙක් නෙවි.

ගොඩක් ස්තුතියි  ඔබගේ  විග්‍රහයට සහ  වැය  කල  කාලයට. හැමෝටම  තේරෙන  සිංහලෙන්  ලස්සනට  විස්තර  කර  ඇත.

charith82

Manager - Equity Analytics
Manager - Equity Analytics

Good explanation. Thanks. + Rep

AKNASI

AKNASI
Stock Analytic
Stock Analytic

Thanks A lot...!!!

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

chinwi wrote: ස්ථිර අගයයක් සාර්ථකව පවත්වාගෙන යන රටක් ලෙස UAE හැඳින් විය හැක​. එහි ඩිරාමයක් හැමදාම ඇමෙරිකානු ඩොලර් 3.67 කි.

This is called Dhs is Pegged to US$.
Some other countries pegged (fixed) their currency to US Dollar:
Hong Kong, Oman, Qatar, Jordan, Bahrain, KSA , Venezuela (as per investopedia)

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum