FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by D.G.Dayaratne Today at 7:28 am

» hSenid Business Solutions(HBS)
by K.R Fri May 17, 2024 9:08 am

» CBSL Pension Fund vs EPF
by God Father Thu May 16, 2024 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

Happy birth day Sir Mahinda Rajapaksa

+11
Karuna Amman
soileconomy
Ryan Hudson
dsam
vic19
Pac-man
TIRAN712
dennam jambu
capitallinkceylon
Nuwan Samarawickrama
NCC
15 posters

Go down  Message [Page 1 of 1]

1Happy birth day Sir Mahinda Rajapaksa  Empty Happy birth day Sir Mahinda Rajapaksa Wed Nov 18, 2015 9:18 am

NCC

Senior Equity Analytic
Senior Equity Analytic

Happy birth day Sir Mahinda Rajapaksa 

Happy birth day Sir Mahinda Rajapaksa  12246910

Nuwan Samarawickrama

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

NCC wrote:Happy birth day Sir Mahinda Rajapaksa 

Happy birth day Sir Mahinda Rajapaksa  12246910

capitallinkceylon

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

NCC wrote:Happy birth day Sir Mahinda Rajapaksa 

Happy birth day Sir Mahinda Rajapaksa  12246910

dennam jambu

Senior Equity Analytic
Senior Equity Analytic

he is the greatest son of mother sri lanka in last  600 years.happy birth day sir.

TIRAN712

TIRAN712
Manager - Equity Analytics
Manager - Equity Analytics

HAPPY BIRTHDAY SIR,,, king MR

Pac-man

Pac-man
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Kamba horunta wish karanna nemei forum eka thiyennae

vic19

vic19
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Gota once said in an interview after the election defeat that he don't have a house on his own and living in his mothers house.
Can you believe theses statements and some call them and their family members "SIR"?

See what Eric solhaim has told recently in London that the Rajapakshe were ready to do any thing to stay in power at their time of reckoning.

These people talk some thing to the public and do the opposite from inside. In fact that the way the SL politicians oparate in my view.

dsam

dsam
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

NCC wrote:Happy birth day Sir Mahinda Rajapaksa 

Happy birth day Sir Mahinda Rajapaksa  12246910
Happy Birthday Mr.President

TIRAN712

TIRAN712
Manager - Equity Analytics
Manager - Equity Analytics

.

Ryan Hudson

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

You are the father of our nation. Long live dear sir

Pac-man

Pac-man
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Patta Horek

Ryan Hudson

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

You are the father of our nation. Long live dear sir

soileconomy

soileconomy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Suba upan dinayak wewa !

14Happy birth day Sir Mahinda Rajapaksa  Empty Re: Happy birth day Sir Mahinda Rajapaksa Wed Nov 18, 2015 11:09 pm

Karuna Amman

Manager - Equity Analytics
Manager - Equity Analytics

Loke hitiya.. enna lokuma hora

Prabhakaran

Prabhakaran
Equity Analytic
Equity Analytic

                           I respect you !!!!       

 You are real HERO but your peoples are BERO. 

16Happy birth day Sir Mahinda Rajapaksa  Empty Re: Happy birth day Sir Mahinda Rajapaksa Thu Nov 19, 2015 10:04 am

Nuwan Samarawickrama

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Pac-man wrote:Kamba horunta wish karanna nemei forum eka thiyennae

nathnam

17Happy birth day Sir Mahinda Rajapaksa  Empty Re: Happy birth day Sir Mahinda Rajapaksa Thu Nov 19, 2015 10:28 am

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

ජනාධිපති මහින් ද රාජපක්‍ෂ මැතිතුමාට ආසිරි පතිමින් තම ජන්ම ගතිය පෙන්වන අයත් එතුමාට හොරෙක් යැයි කියමින් තම ජන්ම ගතිය පෙන්වන අයත්  දෙපිරිසම අද ජීවිතය ගැට ගසා ගෙන ඉන්නේ මේ රටේ ය​.

මීට වසර 6 කට කලින් වසරකට මිය යන පිරිස ගණන් ගතහොත් මේවසර 6 තුල බෝම්බයකින් කැලි බවට පත් නොවී වෙඩි පාරක් නොකා කැති පාරක් නොකා ජීවත් වන දහස් ගණනක් ජනතාව හා  ඔවුනගේ නෑ හිත මිතුරන් දෙමාපියන් දූ දරුවන් අතර  එතුමාට පරිභව කරන අයත් එතුමාට ගරු කරන අයත් සිටින බව ඒකාන්තය​.

2009 යුද්ධය අවසන් නොකලා නම් මේ බ්ලොග් එකේ ලියන කීපදෙනෙක් හෝ  අද ලියන්නට ජීවතුන් අතර නැත​.
ඒ මක් නිසාද යත් මේ සියල්ලන් ම ජීවිතය ගැට ගසාගෙන සිටියේ  මල මිණී පිරුන මේ දේශය තුල වීමය​.

අද මහ උජාරුවෙන් තමන් උගතුන් යැයි කියා සිතා ගෙන ඉන්නා අයද ,  ඉන්ටර්නැශනල් ලෙවල් එකෙන් හිතනවා යැයි සිතා කියා ගෙන ඉන්න අයද , රෙස්පෙක්ටබල් යැයි සිතා කියා ගෙන ඉන්න අයද​,
හයි ක්ලාස් වෙල් ඕෆ් යැයි සිතා කියා ගෙන ඉන්න අයද ,
අද අපි තමයි රටේ කෙරුමෝ  සිතා කියා ගෙන ඉන්න අයද,
මීට වසර 6 කට කලින් සිටියේ  ඩෝං ගා සද්දයක් එනවිට පමණක් නොව ප්‍රභාකරන් ගේ නම ඇහෙන විට පවා ඇඳ සිටි වස්ත්‍රයේ මූත්‍රා පහ කර ගන්නා  ලෙවෙල් එකේ බව ඒ අයට අමතක උනත් බොහෝ දෙනාටත් ස්වභාව ධර්මයටත් තාම මතකය​.

වසර 30ක් යුද්ධය ගසා කමින් ජනතා දූපුතුන් ගේ මළමිනී මතින් කෝටි ගානක් හම් බ කර ගත් අය ගැන නෝ කතාය​.
රට බාගයක් හෝ දී මේ කරදරයෙන් ගැලවෙන්න කැහැ පට ගැසූ නිවට පාලක රොත්ත ගැන නෝ කතාය​.
යන්තම් යුද්ධය නිමා කර වසර 6 තුල පත්තු නොවෙන වෙඩි උන්ඩ , මල් ටි බැරල්, මෝටාර්, කාල තුවක්කු උන්ඩ වෙනුවෙන් ඉතුරු වන බිලියන් ගානක් මුදල් ගැන නෝ කතාය​.

බිම නොවැටෙන එයා බස්, ඇන්තනෝව්, මිග් කෆීර් MI 24, MI 31,  වටිනාකම්  ගැන නෝ කතාය​.

 වසරක් පාසා ආනයනය කිරීමට සිදුවන  බිලියන් ගනන් වටිනා නවීන ප්‍රහාරක යානා, නැවු , වෙඩි බලය ගැන  නෝ කතාය​.
ඒ කාලය තුල පුපුරා නොගිය බස්, කාර්, පාලම්, බිල්ඩින්, ජීවිත වල වටිනාකම ගැන නෝ කතාය​.

ඒ කාලය තුල  බඩ වැල්  , අධෝ මාර්ග ,ඇස් , නහය , අත පය විනාස වී ඉතුරු වී ජීවිතාන් තය දක්වා අන් ධ​, බිහිරි, අංගවිකල ව දුක් විඳින්න සිටි හමුදා දරුවන් ඉන් බේරීම ගැන නෝ කතාය​.

බස් කෝච්චි පාසල් වල බයෙන් තොරව යනෙන මිනිසුන් ගේ පැහැපත් මානසික මට්ටම ගැන නෝ කතාය​.

අද සමස්ථ රාජ්‍ය උත්සාහයම දියත් වන්නේ රට කෙරීමට නොව මහින් ද ව ජනතා සිත් වලින් මැකීමටය​.
සඳුන් ගසට පහර දෙන තරමට සඳුන් සුවඳ විහිදේ.

මහින් ද රාජපක්‍ෂ නම මකන්න තැත් කරන්න කරන්න වෙන්නේ ජනතා හදවත් තුල ඒ නාමය ඉස්මතු වීමය​. එතුමා අභිබවන්න නම් එතුමාට වඩා මේ රට ජාතිය වෙනුවෙන් සේවයක් කල කෙනෙක් විය යුතුය​. තමන් එසේ නොවේ නම් ඉරිසියා කළයුතු නැත​.  

අද පාලකයන් සාර්ථක වන්න නම් ඔවුන් දැනගත යුතු එකම දෙයක් තිබේ. කවදාවත් තමන් ට මහින්ද රාජපක්‍ෂ නම් යුග පුරුශයා වන්නට  තබා ඔහුගේ පෞර්‍ෂයට  ලංවෙන්නෙවත් බැරි බවය ​.

සිඟාලයකු සිංහ ලෙනට වැද සිංහ හමක් පොරවා කෑගැසූ පමණින් කිසිවිට සිංහයකු වන්නේ නැත​. එසේ උත්සාහ කිරීමම නම මුග්ධ කම රටට පෙන්වීමකි.
තම තම ණැන පමණින් දැන ගතයුතු ය​.  තමන් ට හැකි පමණින් වත් රට නැංවිය යුතුය​.

මහින් ද බාර ගත්තේ රින ආර්ථික රටකි. යුද්ධයෙන් වැනසෙන රටකි. එහි අධි වේගී මාර්ග නැත​. සංචාරක හෝටල් ඇත සංචාරකයන් නැත​. කිසිම වැඩක් ප්ලැන් කර ආයෝජනය කල නොහැක​. අද බෝම් බෙන් මා මැරේද හෙට බෝම් බෙන් පාසල යන මගේ දරුවා මැරේද කියා කිව නොහැක​.  විදුලි බලය කොයි වේලේ එයිද යයිද දන්නෙ නැත​. අනාගතය ගැන කිසිදු බලපොරොත්තුවක් නැත​.

මහින්ද මැතිතුමා මේ තත්ත්වෙට ගෙන ආවේ එවන් රටකි.

අද පාලකයාට යුද්ධ කිරීමට නැත​. ආයුධ වලට සල්ලි හෙවීමට නැත . මැරෙන සොල්දාදුවන් ට වන් දි ගෙවීම නැත​. අධිවේගී පාර 3 ක් හදා අවසන්‍ ය​. ලංකාවේම මාර්ග පද්ධතිය කාපට් කර හෝ කොන් ක්‍රීට් කර ඇත​. පැය 24 පුරා ලයිට් ඇත​. ජලය ඇත​.
අන්තර් ජාල 4G ඇත​.
මහින්ද ණය අරන් අපිට අමාරුයි කියන්න බැරිය​. මහින්ද බාර ගන්න විට 90% කට එහා ගොස් තිබූ විදේශ ණය ප්‍රතිශතය බාර දෙනවිට 75%ට බැහැලාය​. නුවර පාරට​, පෝට් සිටියට , ලෝටස් කුලුණට ත ව වසර 4-5 කට ගලා එන ලෙස මුදල් එන මාර්ග වෙන්කර තිබුණි​.

අද ඉන්න උන්  මහින් ද දාපු දහිරියෙන් 20% ක්  දැම්මා නම් වැඩේ ගොඩය . කරුමෙක මහත උන් මාස 11 පුරා කරන කෙරිල්ලෙන් නම් එහෙම දෙයක් පේන්නෙ නැත​. කයිවාරුව නම් ඇත​.
තව බලන්න කියති.
තව ඉවසන්න කියති.
ඒ අතර දින පතා මොකෙක් හෝ ගොන් කතාවක් කියා රට හිනස්සති.

අර තත්ත්වයේ තිබුන රටක් මෙහෙම තත්වයට ගෙනත් දුන් පසු ඒක කොරගෙන යන්න බැරි නම් උන්ට කියන්න වෙන්නේ මොන නමද ?

අගාධයටම ඇදී යමින් තිබූ රට බේරා ගැනීමට දෙස් විදෙස් බාධක මැඬ අප්‍රතිහත ධෛර්‍යයෙන් එඩිතරව ඉදිරියම බලා ගිය මහා යුග පුරුෂයාණන් වන මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සුභ උපන් දිනයක් වේවා !

18Happy birth day Sir Mahinda Rajapaksa  Empty Re: Happy birth day Sir Mahinda Rajapaksa Thu Nov 19, 2015 10:45 am

gayanath1983

gayanath1983
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Nuwan Samarawickrama wrote:
Pac-man wrote:Kamba horunta wish karanna nemei forum eka thiyennae

nathnam
kage kageth break nathi katawal deshapalane wenuwen arenne oya hikzzz..

19Happy birth day Sir Mahinda Rajapaksa  Empty Re: Happy birth day Sir Mahinda Rajapaksa Thu Nov 19, 2015 11:03 am

Nuwan Samarawickrama

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Chinwi wrote:ජනාධිපති මහින් ද රාජපක්‍ෂ මැතිතුමාට ආසිරි පතිමින් තම ජන්ම ගතිය පෙන්වන අයත් එතුමාට හොරෙක් යැයි කියමින් තම ජන්ම ගතිය පෙන්වන අයත්  දෙපිරිසම අද ජීවිතය ගැට ගසා ගෙන ඉන්නේ මේ රටේ ය​.

මීට වසර 6 කට කලින් වසරකට මිය යන පිරිස ගණන් ගතහොත් මේවසර 6 තුල බෝම්බයකින් කැලි බවට පත් නොවී වෙඩි පාරක් නොකා කැති පාරක් නොකා ජීවත් වන දහස් ගණනක් ජනතාව හා  ඔවුනගේ නෑ හිත මිතුරන් දෙමාපියන් දූ දරුවන් අතර  එතුමාට පරිභව කරන අයත් එතුමාට ගරු කරන අයත් සිටින බව ඒකාන්තය​.

2009 යුද්ධය අවසන් නොකලා නම් මේ බ්ලොග් එකේ ලියන කීපදෙනෙක් හෝ  අද ලියන්නට ජීවතුන් අතර නැත​.
ඒ මක් නිසාද යත් මේ සියල්ලන් ම ජීවිතය ගැට ගසාගෙන සිටියේ  මල මිණී පිරුන මේ දේශය තුල වීමය​.

අද මහ උජාරුවෙන් තමන් උගතුන් යැයි කියා සිතා ගෙන ඉන්නා අයද ,  ඉන්ටර්නැශනල් ලෙවල් එකෙන් හිතනවා යැයි සිතා කියා ගෙන ඉන්න අයද , රෙස්පෙක්ටබල් යැයි සිතා කියා ගෙන ඉන්න අයද​,
හයි ක්ලාස් වෙල් ඕෆ් යැයි සිතා කියා ගෙන ඉන්න අයද ,
අද අපි තමයි රටේ කෙරුමෝ  සිතා කියා ගෙන ඉන්න අයද,
මීට වසර 6 කට කලින් සිටියේ  ඩෝං ගා සද්දයක් එනවිට පමණක් නොව ප්‍රභාකරන් ගේ නම ඇහෙන විට පවා ඇඳ සිටි වස්ත්‍රයේ මූත්‍රා පහ කර ගන්නා  ලෙවෙල් එකේ බව ඒ අයට අමතක උනත් බොහෝ දෙනාටත් ස්වභාව ධර්මයටත් තාම මතකය​.

වසර 30ක් යුද්ධය ගසා කමින් ජනතා දූපුතුන් ගේ මළමිනී මතින් කෝටි ගානක් හම් බ කර ගත් අය ගැන නෝ කතාය​.
රට බාගයක් හෝ දී මේ කරදරයෙන් ගැලවෙන්න කැහැ පට ගැසූ නිවට පාලක රොත්ත ගැන නෝ කතාය​.
යන්තම් යුද්ධය නිමා කර වසර 6 තුල පත්තු නොවෙන වෙඩි උන්ඩ , මල් ටි බැරල්, මෝටාර්, කාල තුවක්කු උන්ඩ වෙනුවෙන් ඉතුරු වන බිලියන් ගානක් මුදල් ගැන නෝ කතාය​.

බිම නොවැටෙන එයා බස්, ඇන්තනෝව්, මිග් කෆීර් MI 24, MI 31,  වටිනාකම්  ගැන නෝ කතාය​.

 වසරක් පාසා ආනයනය කිරීමට සිදුවන  බිලියන් ගනන් වටිනා නවීන ප්‍රහාරක යානා, නැවු , වෙඩි බලය ගැන  නෝ කතාය​.
ඒ කාලය තුල පුපුරා නොගිය බස්, කාර්, පාලම්, බිල්ඩින්, ජීවිත වල වටිනාකම ගැන නෝ කතාය​.

ඒ කාලය තුල  බඩ වැල්  , අධෝ මාර්ග ,ඇස් , නහය , අත පය විනාස වී ඉතුරු වී ජීවිතාන් තය දක්වා අන් ධ​, බිහිරි, අංගවිකල ව දුක් විඳින්න සිටි හමුදා දරුවන් ඉන් බේරීම ගැන නෝ කතාය​.

බස් කෝච්චි පාසල් වල බයෙන් තොරව යනෙන මිනිසුන් ගේ පැහැපත් මානසික මට්ටම ගැන නෝ කතාය​.

අද සමස්ථ රාජ්‍ය උත්සාහයම දියත් වන්නේ රට කෙරීමට නොව මහින් ද ව ජනතා සිත් වලින් මැකීමටය​.
සඳුන් ගසට පහර දෙන තරමට සඳුන් සුවඳ විහිදේ.

මහින් ද රාජපක්‍ෂ නම මකන්න තැත් කරන්න කරන්න වෙන්නේ ජනතා හදවත් තුල ඒ නාමය ඉස්මතු වීමය​. එතුමා අභිබවන්න නම් එතුමාට වඩා මේ රට ජාතිය වෙනුවෙන් සේවයක් කල කෙනෙක් විය යුතුය​. තමන් එසේ නොවේ නම් ඉරිසියා කළයුතු නැත​.  

අද පාලකයන් සාර්ථක වන්න නම් ඔවුන් දැනගත යුතු එකම දෙයක් තිබේ. කවදාවත් තමන් ට මහින්ද රාජපක්‍ෂ නම් යුග පුරුශයා වන්නට  තබා ඔහුගේ පෞර්‍ෂයට  ලංවෙන්නෙවත් බැරි බවය ​.

සිඟාලයකු සිංහ ලෙනට වැද සිංහ හමක් පොරවා කෑගැසූ පමණින් කිසිවිට සිංහයකු වන්නේ නැත​. එසේ උත්සාහ කිරීමම නම මුග්ධ කම රටට පෙන්වීමකි.
තම තම ණැන පමණින් දැන ගතයුතු ය​.  තමන් ට හැකි පමණින් වත් රට නැංවිය යුතුය​.

මහින් ද බාර ගත්තේ රින ආර්ථික රටකි. යුද්ධයෙන් වැනසෙන රටකි. එහි අධි වේගී මාර්ග නැත​. සංචාරක හෝටල් ඇත සංචාරකයන් නැත​. කිසිම වැඩක් ප්ලැන් කර ආයෝජනය කල නොහැක​. අද බෝම් බෙන් මා මැරේද හෙට බෝම් බෙන් පාසල යන මගේ දරුවා මැරේද කියා කිව නොහැක​.  විදුලි බලය කොයි වේලේ එයිද යයිද දන්නෙ නැත​. අනාගතය ගැන කිසිදු බලපොරොත්තුවක් නැත​.

මහින්ද මැතිතුමා මේ තත්ත්වෙට ගෙන ආවේ එවන් රටකි.

අද පාලකයාට යුද්ධ කිරීමට නැත​. ආයුධ වලට සල්ලි හෙවීමට නැත . මැරෙන සොල්දාදුවන් ට වන් දි ගෙවීම නැත​. අධිවේගී පාර 3 ක් හදා අවසන්‍ ය​. ලංකාවේම මාර්ග පද්ධතිය කාපට් කර හෝ කොන් ක්‍රීට් කර ඇත​. පැය 24 පුරා ලයිට් ඇත​. ජලය ඇත​.
අන්තර් ජාල 4G ඇත​.
මහින්ද ණය අරන් අපිට අමාරුයි කියන්න බැරිය​. මහින්ද බාර ගන්න විට 90% කට එහා ගොස් තිබූ විදේශ ණය ප්‍රතිශතය බාර දෙනවිට 75%ට බැහැලාය​. නුවර පාරට​, පෝට් සිටියට , ලෝටස් කුලුණට ත ව වසර 4-5 කට ගලා එන ලෙස මුදල් එන මාර්ග වෙන්කර තිබුණි​.

අද ඉන්න උන්  මහින් ද දාපු දහිරියෙන් 20% ක්  දැම්මා නම් වැඩේ ගොඩය . කරුමෙක මහත උන් මාස 11 පුරා කරන කෙරිල්ලෙන් නම් එහෙම දෙයක් පේන්නෙ නැත​. කයිවාරුව නම් ඇත​.
තව බලන්න කියති.
තව ඉවසන්න කියති.
ඒ අතර දින පතා මොකෙක් හෝ ගොන් කතාවක් කියා රට හිනස්සති.

අර තත්ත්වයේ තිබුන රටක් මෙහෙම තත්වයට ගෙනත් දුන් පසු ඒක කොරගෙන යන්න බැරි නම් උන්ට කියන්න වෙන්නේ මොන නමද ?

අගාධයටම ඇදී යමින් තිබූ රට බේරා ගැනීමට දෙස් විදෙස් බාධක මැඬ අප්‍රතිහත ධෛර්‍යයෙන් එඩිතරව ඉදිරියම බලා ගිය මහා යුග පුරුෂයාණන් වන මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සුභ උපන් දිනයක් වේවා !

santa santa santa santa santa santa santa santa santa santa santa santa santa santa santa santa santa santa santa santa

20Happy birth day Sir Mahinda Rajapaksa  Empty Re: Happy birth day Sir Mahinda Rajapaksa Thu Nov 19, 2015 11:10 am

Dhehan

Dhehan
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

http://www.ft.lk/article/497791/MR-to-enjoy-month-long-Chinese-vacation

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum