2020 වෙනකම් පුලුවන් නම් තියා ගන්න - අදහා ගන්න බැරි ආදායමක් ලබන්න
මෙතෙක් කල් තම හිතවතුන් අතර පමනක් යැවූ පුවත අවසානයේ තැරව් කරුවන්ට පත්තර ව්බලට ට කියන්නට වෙයි ..අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්න 16-17 -18 ගනනට මිලයට ගන්න විකුනන්න එපා
ඔව් ..මෙහෙමයි මේක වෙන්නේ - ඇත්තටම මමත් කොටස් ලක්ශ 4 එකතු කරගත්තා 13-16 මිලට - මම විකුනන්නේ නැ - හේතුව මෙන්න ..
මෙම ආයතනය BFN මිලයට ගන්නට යන්නේ චීනයේ දැනට දස වන ස්තානයේ පසුවන මර්ච්න්ට් බැන්ක් ඔෆ් චයිනා බැන්කුව බවට විශ්වාස කෙරේ .
ඔවුන් ගේ මෙම කෝටි ගනනක ආයෝජනයේ මූලිකම අරමුන වී ඇත්තේ අනාගතයේ ඉදිවන වරාය නගරයේ ආයොජනය කරන චීන සමාගම් ප්‍රමුක මෙරට ආයෝජනය කරනා චීන සමාගම් වලට මූල්ය පහසුකම් සැපයීම බව පැවසේ ..මේ නිසා අද කොටසක් රුපියල් 16-17 ගන්නා අපට දිගු කාලීන අයෝජනයක් ලෙස මෙය තබා ගත හොත් වසර කිහිපයකින් 400 % වැනි ඉතා ඉහල ආදායමක් ලබා ගත හැකි වෙතයි මූලය විශ්ලේශකයෝ පවසති ..
උදාහරනයක් ලෙස මෙයට වසර ගනනාවකට පෙර රුපියල් 40 පැවති ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් JKH සමගමේ එක් කොටසක අද ආදායම 275 % ඉක්මවා ගොස් ඇති බව ඔවුන් පවසති ඔවුන්ගේත් විශාල හෝටල් නගරය ක්‍රියාත්මක වූ පසු කොටසක් රුපියල් 450 ඉක්මනෞ ඇති බව විශ්වාස කෙරේ ..
මේ නිසා 16 -17 -18 ගනනට අප ගන්නා BFN ඔරියන්ට් කොටස් ඉදිරි සති කිහිපයේ දි 22-24 අතර ගනනනට විකුනා හෝ චීන ඔරියන්ට් බැන්කුවෙ අනිවාර්යය මිල දී ගැනීමේ ඉල්ලිමෙදි ඔවුනට විකුනා අපට කෙටි කාලීන ලාබ ලැබිය හැක ..
දිගුකාලීනව ලාබ ලබන්නට තබා ගත හැක
ප්‍රවේසම් වන්න - බාර්ට් ලීට් - ඉකුවිටි - එල් ඔ එල් සි - යන තැරව්කාර සමාගම් වල ආයෝජකයන් වෙනුවෙන් - අඩු මිලට කොටස් එක්කාසු කරගන්නට ඊයේ බ්‍රහස්පතින්ශා කලාක් මෙන් මෙමෙ කූට තෑරව් කරුවන් 18 -19 -20 මිල ගනන් වලට ලක්ශ ගනන් කොටස් අලෙවියට පෝලිම් ගත කර තබා - කෘතීම විකිනිමේ ප්‍රවනතාවයක් හෙට සිට ඊලග සතිය පුරාම ක්‍රියාතමක කරන්නට සූදානම් බව ආරන්චි වෙයි - මෙය අපේ කොටස් වෙලද පොලේ බහුලව සිදුවන කූට උපක්‍රමයකි ..එය නීති විරෝදීද නැති නිසා අපව රවටන්නට යොදන සෙල්ල්මකි ..
ඒ නිසා මුදල් ආයෝජනයට පරිස්සමින් එක් වන්න- BFN කොටස් අඩු මුදලට විකුනන්නේ නැතිව අප හැම එක් වී මහාපරිමානයෙ ආයෝජක උගුල් වල නොවැටි ලාබ උපයන්නට පෙල ගැසෙමු ..කල්පනාවෙන් ආයෝජනය කරන්න ..
http://english.cmbchina.com/
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=195606