(08/05/13 )- ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතුව දිවයින පුරා තිබෙන දේපොළ ඒකාබද්ධව සංර්ධනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින් ආකර්ශණය කර ගැනිම සඳහා SLT Property Management (Pvt) Ltd හරහා ස්වකිය මංගල දේපොළ වෙළෙදාම් ව්‍යාපාරය සදහා මුල පුරණ බව සමාගම නිවේදනය කරයි.
කොළඹ ආර්ථික හා වෙළඳ පොළ වටිනාකම අනුව ඉහළ අගයක් ගන්නා ස්ථානවල මෙම ඉඩම් ඇති බවද සමාගම නිවේදනය කර ඇත.
http://randora.lk/index.php/markets/corporate-news-announcements/item/2707-sri-lanka-telecom