හෙළ උරුමයේ මන්ත්‍රී තිදෙනා ඉවත් වුවහොත් ආණ්ඩු පක්ෂයට බහුතරය ආසන තුනකට අඩු වන අතර එයද වෙනස් කැර ආණ්ඩු පක්ෂය පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවටද තොරතුරු ඇතැයි ප්‍රධාන සංවිධායක පවසයි.
අය වැය විවාදය සහ ඡන්දය දෙසැම්බර් පළමුවැනිදා සිට හතර වැනිදා දක්වා පැවැත් වීමට නියමිතය.