හංසයට ඡන්දෙ දුන්න උන්ට හෙන ගහපන් කියන්න බැරි මමත් කෑවනේ ලනුව.
හැබැය් ඇත්ත කියනවනම් මම කීයටවත් හිතුවෙ නැහැ එක මර්කට් එක කා ගනීවි කියලනම්. ඇය් යකෝ කෝ මේ හර්ෂයා. ඒ කාලෙ මැරෙනකම් කෑ ගැහුව විදියට කවුද හිතුවේ මෙහෙම අනා ගනී කියල. දැන්නම් ෂුවර් බඩු තමය්. අනේ මගේ ස්ටොක්ස් ටික ගන්න කවුරුත් නැද්දෝ
ඒ කාලේ තිලක් මේ වගේම කනකොට බේරාගන්න මහින්දට ගොඩහේවා හරි හිටිය. රනිල් මොකාවද ගේන්නෙ ?
අපේ උන්ට මාර්කට් එක හරියන යනකොට ඒ රටේ ආර්ථිකය. මගුල තමය්. අපේ වගේ පොඩි මාර්කට් එකකට CONFIDENCE දෙන්න ඕනෑ. ඉඳල හිටල පත්තරේට කතා කරල කරන කියන දෙවල් PLANS කියන්න ඕනෑ. පොඩි ෂෝ එකක් තියෙන්න ඕනෑ. පන්ඩිතකමට අපි ඕවා කරන්නේ නැහ කියල දැන් පේනවනෙ නාන හැටි.