FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

සෙලාන් නව මාවතකට සල්ලි හොයයි Vote_lcap68%සෙලාන් නව මාවතකට සල්ලි හොයයි Vote_rcap 68% [ 178 ]
සෙලාන් නව මාවතකට සල්ලි හොයයි Vote_lcap18%සෙලාන් නව මාවතකට සල්ලි හොයයි Vote_rcap 18% [ 47 ]
සෙලාන් නව මාවතකට සල්ලි හොයයි Vote_lcap13%සෙලාන් නව මාවතකට සල්ලි හොයයි Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » සෙලාන් නව මාවතකට සල්ලි හොයයි

සෙලාන් නව මාවතකට සල්ලි හොයයි

Go down  Message [Page 1 of 1]

kavi84


Senior Equity Analytic
Senior Equity Analytic

නව ඡන්ද බලය සහිත හා රහිත කොටස් ‍නිකුතුවක් මගින් රුපියල් බිලියන 4.6 ක් රැස්කර ගැනීමට සෙලාන් බැංකුව සූදානම් වේ.

මේ අනුව, දැනට පවතින සෑම කොටස් 03 කටම එක බැගින් රුපියල් 75 ක් බැගින් වටිනා ඡන්ද බලය සහිත කොටස් මිලියන 43.33 ක් හා එම අනුපාතයටම එකක් රුපියල් 35 බැගින් මිලියන 41.1 ක ඡන්ද බලය රහිත කොටස් නිකුතුවක් මේ අනුව සිදු කරන බව බැංකුව කියයි.

මෙම මුදල් බැංකුවේ ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන අවශ්‍යතා තර කිරීමට හා දිගු කාලීන ණයදීම් වෙනුවෙන් යොදා ගැනීමට අපේක්ෂා කරන බව බැංකුව සඳහන් කරයි.

රජයේ හිමිකාරිත්වයක් යටතේ බැංකුව දැඩි ප්‍රතිසංස්කරණයන්ට බඳුන් වෙමින් පවතී.

www. vimasuma.lk

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum