විදේශ විනිමය ගනුදෙනු ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නා වූ ව්‍යාපාර කටයුතු සඳහා වන ප්රමිතීන් සහ යහපත් වෙළඳ පොළ පරිචයන් තවදුරටත් දියුණු කිරීම පෙරදැරි කරගෙන මෙම විධානය නිකුත් කර ඇත.
මහ බැංකුව පවසන්නේ අදාළ හිමිකම් පාර්ශවයන්ගේ අදහස් හා ජාත්‍යන්තරව භාවිතා වන්නාවූ විශිෂ්ට පරිචයන් සලකා බැලීමෙන් පසුව මෙම විධානය සකස් කර තිබෙන බවයි.
විදේශ විනිමය ගනුදෙනු වලදී අනුගමනය කළ යුතු වෙළඳ පොළ පරිචයන්. අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ග, ආචාර ධර්ම සහ ප්රමිතීන් යන ආදිය මෙම විධානය මගින් ආවරණය කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1273640545