FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Yesterday at 2:06 pm

» Plantation Companies
by God Father Sun Nov 10, 2024 11:40 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» CSE to turn bullish after November 14 poll
by samaritan Sun Nov 10, 2024 9:58 am

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

» LOLC Holdings & LOFC shines together in LMD's top 20 by profit for FY 23/24
by samaritan Sat Nov 09, 2024 4:12 pm

» Richard Pieris and Company performs better in the absence of its defamed Chairman Dr Sena Yaddehige.
by God Father Sat Nov 09, 2024 12:07 pm

» ANALYSIS: Sri Lanka Car Market 2024
by OC.S Sat Nov 09, 2024 12:11 am

» LOLC's Conrad Dias on digital transformation - LMD tv interviw
by OC.S Sat Nov 09, 2024 12:06 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Fri Nov 08, 2024 11:33 am

» Stocks on the Radar at CSE
by Rare Fri Nov 08, 2024 11:30 am

» Sri Lanka rupee closes at 275/290 to the US dollar
by Rare Fri Nov 08, 2024 11:17 am

» How would Donald Trump Presidency impact Future Sri Lanka?
by God Father Fri Nov 08, 2024 12:52 am

» Sri Lanka strikes Gold at Wanderlust travel awards 2024
by samaritan Thu Nov 07, 2024 12:24 pm

» Suspension of "Parate rule" to end...
by deli Wed Nov 06, 2024 8:29 am

» Top 10 Listed Companies in Sri Lanka - 2024
by deli Wed Nov 06, 2024 8:23 am

» John Keells Holdings PLC share is worth LKR 17/= after Rights Issue and Sub-Division of shares
by God Father Tue Nov 05, 2024 10:02 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති.

+3
chapt
Market R
kuma524
7 posters

Go down  Message [Page 1 of 1]

kuma524

kuma524
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC වර්ධන බැංකුව අහෝසි වි බිහිවිමට යෝජිත නව බැංකුව සදහා මේ වන විට දේශිය මුහුණුවරක් ගත් නව නමක් යෝජනා වෙද්දි පසුගියදා ඩොලර් මිලියන 113 ක ඇමෙරිකාණු ආයෝජනයක් ලද කොළඹ යුනියන් බැංකුව NDB මඟ යමින් ජාත්‍යන්තරයෙන් අඩු පිරිවැය අරමුදල් රැස් කර ස්වකිය බැංකු මෙහෙයුම් දියත් කිරිමට සැරසෙන බව මේවායේ ජ්‍යෙෂ්ඨයෝ කියති.

මේ වන විටත් NDB ප්‍රධාන මෙහෙයුම් නිළධාරි ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ හා තවත් එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු යුනියන් බැංකුව හා එක් වි ඇත.තවත් ජ්‍යෙෂ්ඨ NDB නිළධාරින් කිහිපපොලකටම යුනියන් බැංකුව සදහා එක් විමට ඇරයුම් ලැබි ඇති බවද වාර්තා කියයි.ඒ ඉහළ වැටුප් තල වලට බවද සදහන්ය. NDB-DFCC යෝජිත නව බැංකුව සහ යුනියන් බැංකුව අතරේ ඒකාබද්ධ විමේ ප්‍රවනතා පිළිබඳවද මේ අතරේ මේ දිනවල බැංකු අංශයේ ඇතැම් දෙනා විශ්ලේෂණාත්මක දෘෂ්ඨකෝණයක් මත පිහිටා කතා කරන්නේ නව ආයෝජනයත් සමගින් යුනියන් බැංකුව තවත් බැංකුවක් අත්පත් කර ගනු ඇතැයි යන පුර්ව නිගමන මත පිහිටාය.කෙසේවෙතත් , NDB-DFCC බහුල වශයෙන් රජයේ වක්‍ර හිමිකාරිත්වයක් මත තිබිම නිසා මෙම ඒකාබද්ධ විම් සිදු විම අසීරු බවද වාර්තා කියයි.

යුනියන් බැංකුව නව ආයෝජනයත් සමගින් එහි බැංකු තොරතුරු තාක්ෂණ පද්ධතිය දැවැන්ත වෙනස් කමකට බදුන් කරමින් පවති.මෙය සිදු කිරිම අනිවාර්ය බව ෆීචි රේටිං විසින්ද නිර්දේශ කර තිබිණි.


ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC වර්ධන බැංකු ඒකාබද්ධයේ ගොඩනැගෙන නව බැංකුවේ නම සදහා තවම අවසාන වශයෙන් අනුමැතිය රජයේ ඉහළ පාර්ශ්වයන්ගෙන් ලැබි නැති බවද සදහන්ය.


මේ අතරේ,2014 අයවැය යෝජනාවලදී ප්‍රකාශයට පත්කළ ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC වර්ධන බැංකුව අතර යෝජිත ඒකාබද්ධ පහසුකම් සැලසෙන පරිදි DFCC බැංකුව 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත සමාගමක් බවට පරිවර්තනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කළ අතර මේ අනුව පරණ පණත අහෝසි කිරිමට පාර්ලිමේන්තු අනුමැතිය හිමි විය.


මුල්‍ය අංශයේ ඒකාබද්ධ කිරිමේ මහ බැංකු තීරණය අනුව යම්න් මෙම බැංකු තුනම අහෝසි කර ඒවායේ දැනට ඇති සියළුම චංචල හා නිශ්චල දේපොළ හා මානව සම්පත් උපයෝගි කර ගෙන නව පොදු සංවර්ධන බැංකු සමාගමක් පිහිටුව්මට කටයුතු යොදා ඇති අතර එයට පෙර ඒයට අදාල Repeal and Consequential Provisions පණතට මේ අනුව අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වි ඇත.



මෙම ඒකාබද්ධ විම් වලට අදාල ආයෝජන බැංකු උපදේශණ කාර්යය ඇමෙරිකාවේ Boston Consulting Group හි ඉන්දීය සමාගම වන Boston Consulting Group (India) Private Limited විසින් ලබා දි තිබිණි.

කෙසේවෙතත්, DFCC සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට වු ප්‍රමාදයන් නිසා නව බැංකු ඒකාබද්ධය මෙවර අයවැයට පෙර අවසන් කිරිමට ගත් උත්සාහය අසාර්ථක වන බවද මෙම ආරංච් මාර්ග පවසා සිටියේය.


DFCC බැංකුවේ වැඩ්ම තනි කොටස් අයිතියක් රජයේ පාර්ශව හැරුණු කළ ප්‍රකට ව්‍යාපාරික හැරි ජයවර්ධන සතු වන අතර මේ නිසා පසුගිය කාලයක් මුළුල්ලේ මෙන්ම දැන්ද එහි සභාපතිත්වය උසුලන්නේ ඔහුගේ පාර්ශ්වයන් නියෝජනය කරන පුද්ගලයින්ය.NDB හි තීරණාත්මක අයිතියක් රජයේ පාර්ශ්ව හැරුණු කළ හිමිකම් ලබන්නේ එහි උප සභාපති අශෝක් පතිරගේ හා ඔහු ආශ්‍රීත සමාගම්ය.



ලක් රජයේ සංවර්ධන බැංකු ද්විත්වය ලෙස ඇරඹ් DFCC සහ NDB බැංකු මේ වන විට වාණිජ බැංකු බලපත්‍ර (මර්ක් බැංකුව අත්පත් කර ගනිම්න් DFCC වර්ධන බැංකුව පිහිටුව්ම) ලබා ඇත. සාපේක්ෂව මෙම බැංකු දෙක අතුරින් වත්කම් පදනමින් NDB බැංකුව ඉදිරියෙන් සිටි.


මෙම බැංකු දෙක වෙන් වෙන් වශයෙන් ගත් කළ ඒවායේ ශේෂ පත්‍ර ඉතා කුඩා නිසා ඒවාට පසුගිය අයවැයෙන් යෝජනා කළ ඩොලර් මිලියන 250 ජාත්‍යන්තර බැදුම්කර නිකුතුවද සාක්ෂාත් කර ගැනිමට නොහැකි විය.අවසානයේ DFCC බැංකුව පමණක් ඩොලර් මිලියන 100 ක් රැස් කර ගත්තේය.NDB වෙනත් සාමුහික ණයක් ලබා ගත්තේය.


කොමාර්ෂල්,හැටන් නැෂනල් සහ සම්පත් බැංකු වලින් පසු වැඩ්ම වත්කම් පදනමක් ඇති මෙරට පුද්ගලික වාණිජ බැංකුව බවට මෙම ඒකාබද්ධ විම අනුව උපදින නව බැංකුව පත් විමට නියමිතව තිබුණද පසුගියදා ඇමෙරිකාණු ඩොලර් මිලියන 117 ක විදේශ් ආයෝජනය ලැබිමේ නිවේදන අනුව මෙම සිවිවන තැන කොළඹ යුනියන් බැංකුවට හිමිවිමට නියමිතය.

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Union Bank is good investment at current price with this $117mn investment. If we need to invest on future growing bank stock, Then Union Bank will be one of the best option.

chapt


Equity Analytic
Equity Analytic

Agree with Market R.. it is a good investment we can have good return with UBC

Nuwan Samarawickrama


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Market R wrote:Union Bank is good investment at current price with this $117mn investment. If we need to invest on future growing bank stock, Then Union Bank will be one of the best option.

Already I'm in buddy

piras

piras
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

But not huge impact after mandatory offer for UBC.

Dr Stock

Dr Stock
Co-Admin

Hope our experience players remember the IPO s of sampath bank , commercial bank in 90s.
did they expect sampath or commercial will go this far ?
I feel the same way with union bank.

When you are travelling in colombo see the number of branches union bank has open.
They are doing card promotions now.

I see a another sampath or com bank in them.

This is not for shoet term gain.
As a long term invesment !

suku502


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

why DFCC so up, is it really worth ????

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum