කලින් වගේම තවත් අඩුවට වැටෙනකම් බලාගෙන ඉඳලා ගන්න බැරිවුණ අය ගොඩක් ඇති.
මේ පාරත් ගත්තෙ නැති අය බොරුවට sharemarket එක වැටෙනවා වැටෙනවා කිය කිය ඉන්නෙ නැතුව shares invest කරන එකෙන් අයින් වෙන්න. දැන් මාකට් එකේ මිනිස්සුන්ට ගොඩක් මොලේ තියෙනවා ගොඩක් දැනුම තියෙනවා. ඒ අය internet එකේ ඔක්කොම කියවනවා බලනවා ලෝකෙ corona virus එකෙන්අ ලක්ෂ ගණං මැරෙන රටවල් වල මාකට් වල වෙන්නේ මොනාද කියලා බලනවා දන්නවා ඒ අය රවට්ටන්න බෑ රැවටෙන්නේ නෑ.
Be a real investor - If share price is fundamentally worth, Buy it.
Never Panic and Sell - Buy and average.