FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Yesterday at 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Yesterday at 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ෆිච් ඩී.එෆ්.සී.සී. ණය ශ්‍රේණිය සහතික කරයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ඩී.එෆ්.සී.සී. බැංකුවට (DFCC Bank) ෆිච් රේටින්ග්ස් ලංකා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ජාතික දිගුකාලීන AA(lka) ණය ශ්‍රේණියක් ස්ථාවර ඉදිරි දැක්මක් සමග ලබාදී තිබෙන අතර බැංකුවේ ජ්‍යෙෂ්ඨ ණයකර (senior debentures) වෙනුවෙන් AA(lka) හා පහළ මට්ටමේ ශ්‍රේණිගත කර තිබෙන ණයකර වෙනුවෙන් (subordinated debentures) AA-(lka) ණය ශ්‍රේණියක් ලබාදී තිබේ.

මෙම ණය ශ්‍රේණි වලින් ඩී.එෆ්.සී.සී. බැංකුවේ අවදානම් ස්වභාවයට සාපේක්ෂව ශක්තිමත් වූ ප්‍රාග්ධනීකරණය තව දුරටත් පෙන්නුම් කරයි. 2012 මාර්තු අවසන් වනවිට බැංකුවේ පවතින ඒකාබද්ධ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (consolidated Tier 1 capital adequacy ratio (CAR)) වන සියයට 21.0, ණය ශ්‍රේණිගත කිරීම් ලබාගන්නා අනිකුත් සමාන වූ බැංකු සමග සැසඳීමේදී සැලකිය යුතු ඉහළ තලයක තිබෙන අතර බැංකුවේ පවතින ලාභදායිතාවය හා ප්‍රාග්ධන රැඳවුම මගින් එය තවදුරටත් ශක්තිමත් කර තිබේ. 2012 මාර්තු අවසානයේදී සාමාන්‍ය අගයකට පැමිණීමට පෙර ඉහළ ප්‍රාග්ධන ලාභ ලැබීම් නිසා 2011 මාර්තු අවසානයේදී බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සියයට 26.8 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

ඩී.එෆ්.සී.සී. බැංකුවට මධ්‍ය කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති මූල්‍යනය වෙනුවෙන් තිබෙන ඉහළ අනාවරණයන්ද මෙම ණය ශ්‍රේණි ලබාදීම සඳහා සාධකයක් වූ අතර (2012 මාර්තු අවසන් වනවිට බැංකුවේ හා බැංකු සමූහයේ ණය අත්තිකාරම් වලින් මැදි කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යන කටයුතු පිළිවෙලින් සියයට 70 ක් හා සියයට 44 ක් වෙයි.), ඒවාට ආර්ථික අවපාතයන් මගින් වඩා වැඩි අවදානමක් ඇති අතර දිගු කාලීන අරමුදල් මත යැපෙයි. කෙසේවෙතත්, ෆිච් නිරීක්ෂණය කරන පරිදි ඩී.එෆ්.සී.සී. බැංකුවට අනුබද්ධ ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ (ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව; AA-(lka)/ස්ථාවර) වර්ධනයත් සමග සමූහය විසින් ව්‍යාපෘති මූල්‍යනය වෙනුවෙන් පවතින අනාවරණය අඩු වෙමින් තිබේ. ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන අතර 2012 මාර්තු අවසන් වනවිට ඒකාබද්ධ ණය අත්තිකාරම් වලට බැංකුවේ දායකත්වය සියයට 37 ක් ( එය 2011 මාර්තු අවසන් වනවිට සියයට 31 කි.) වන අතර එය තවදුරටත් ඉහළ යන ස්වභාවයක් පෙන්නුම් කරයි.

සිය බැංකු ව්‍යාපාර කටයුතු ඒකාබද්ධ කිරිමේ උපාය මාර්ගය යටතේ ඩී.එෆ්.සී.සී. බැංකුව විසින් තම බැංකු මෙහෙයුම් කටයුතු දැනටමත් සම්පූර්ණයෙන්ම වාගේ ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව සමග ඒකාබද්ධ කර තිබේ. මේ අනුව, සමූහය විසින් බැංකු ව්‍යාපාර කටයුතු “ඩී.එෆ්.සී.සී බැංකු ව්‍යාපාර කටයුතු“ නමින් නව වෙළඳ නාම කරණයකට ලක්කර ඇත. මීට අමතරව, මෙම බැංකු දෙකටම ආයතනික, ව්‍යාපාරික සහ ශාඛා බැංකු කටයුතු යන අංශයන් පොදු අතර සිය ගනුදෙනු කරුවන්ට සියළුම සේවා සඳහා තනි අන්තර් මුහුණතක් සපයා තිබේ.

බැංකුවේ ලාභදායීතාවය දුර්වල වීම හෝ අධික ණය වර්ධනය හේතුවෙන් ප්‍රාග්ධනීකරණය දුර්වලවීම ඩී.එෆ්.සී.සී. බැංකුවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට හේතුවිය හැකිය. මීට අමතරව, ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ වර්ධනය හේතුවෙන්, සමූහයේ වත්කම් වලින් වඩා වැඩි ප්‍රමාණයක් ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව සතු වෙමින් පවතින නිසා සමූහයේ අවධානම් ස්වභාවය වෙනස් වීමක් තුළින් ණය ශ්‍රේණියට යම් පීඩනයක් ඇතිවිය හැකිය. ඩී.එෆ්.සී.සී. ව්‍යාපාර ආකෘතියට ආවේනික වූ අවදානම් පිළිබඳව සලකා බැලීමේදී සහ, මේ වනවිටත් ජාතික ශ්‍රේණිගත කිරීමේ මට්ටම් සමග සසඳන විට ඉහළ තලයක සිටීමත් නිසා සමූහයේ ණය ශ්‍රේණි ඉහළ දැමීමට තිබෙන්නේ සීමා සහිත හැකියාවක් බව ෆිච් රේටින්ග්ස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිරීක්ෂණය කරයි.

මහ බැංකුව විසින් 2012 පෙබරවාරි මාසයේදී වාණිජ බැංකුවල ණය වර්ධනය සඳහා පැනවූ සියයට 18 ක සීමාව හේතුවෙන් ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධික ණය වර්ධනය පහළ බසිනු ඇතැයි ෆිච් බලාපොරොත්තු වේ. ( විදේශ අරමුදල් මගින් ණය වර්ධනය සියයට 23 ක් දක්වා ඉහළ දැමීමට මහ බැංකු සීමාව අනුව අවස්ථාව හිමිය.) 2012 මූල්‍ය වර්ෂයේදී ඩී.එෆ්.සී.සී. බැංකුවේ වූ සියයට 46.8 ක ඒකාබද්ධ ණය වර්ධනය (බැංකුවෙහි පමණක්: 33.8%) බැංකු අංශය සමග සැසඳීමේදී ඉහළ තලයක තිබේ. (2011 වසරේදී බැංකුවේ ණය වර්ධනය සියයට 32 කි.). වේගවත් වර්ධනය මධ්යයේ බැංකුව සිය ප්‍රාග්ධනීකරණය අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබුනත්, වත්මන් ආර්ථික පරිසරයේ පවතින විදේශීය අංශයේ පීඩනයන් හා දේශීය වෙළඳ පොළ පොලී අනුපාතය ඉහළ යාම වැනි තත්ත්වයන්, එවැනි ඉහළ වර්ධන මට්ටමක් බැංකුවේ වත්කම්වල ගුණාත්මක භාවයට පීඩනයක් එල්ල කළ හැකිය.

කෙසේවෙතත්, ඇතිවියහැකි අලාභ අවශෝෂණය කර ගැනීමට සමත් ප්‍රාග්ධන ආරක්ෂණයක් හා අක්රීය ණය සඳහා ඉහල ප්‍රතිපාදන බැංකුව වෙන්කර තිබීම පිළිබඳව ෆිච් සතුටු වේ. 2012 මාර්තු අවසන් වනවිට බැංකුවේ ප්රතිපාදන වෙන්කිරීම් නොකළ අක්රීය ණය ප්රමාණය බැංකුවේ හිමිකම් ප්රාග්ධනයෙන් සියයට 4.7 ක් පමණක් විය. 2010 මුදල් වසරේ සිට දළ අක්‍රීය ණය ප්‍රමාණය අඩුකර ගනිමින් බැංකුව සිය වත්කම්වල ගුණාත්මක භාවය 2012 මුදල් වසර දක්වා තිරසාරව පවත්වාගෙන තිබෙන අතර මේ සඳහා වැඩිදියුණු වූ ආර්ථික පරිසරය, අවධානම් අඩු පුද්ගලික ගනුදෙනු කරුවන්වෙත ඇති අනාවරණයන් වැඩි කිරීම හා වඩා දැඩි වූ ණය පාලනය වැනි හේතු තුළින් සහයෝගයක් ලැබී ඇත. බැංකුවේ ඒකාබද්ධ දළ අක්‍රීය ණය අනුපාතය 2012 මාර්තු අවසන් වනවිට සියයට 4.5 කි. එය 2011 මාර්තු අවසන් වනවිට තිබූ සියයට 6.8 ක ප්‍රමාණය සමග සැසඳීමේදී පහළ යාමකි. (2010 මාර්තු අවසන් වනවිට බැංකුවේ ඒකාබද්ධ දළ අක්‍රීය ණය අනුපාතය සියයට 10.3 ක්වී තිබේ.)

ඩී.එෆ්.සී.සී. බලපත්‍ර ලාභී විශේෂිත බැංකුවක් වන අතර මෙය මෙරට තිබෙන එකම සංවර්ධන මූල්‍ය ආයතනයයි. ඩී.එෆ්.සී.සී. බැංකුව කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකර තිබෙන සමාගමක් වන අතර එහි කොටස් අයිතියෙන් බහුතරය පුද්ගලික ආයෝජකයින් සතුය. කෙසේවෙතත්, බැංකුවේ සැලකිය යුතුකොටස් ප්‍රමාණයක් රජයටද අයත් අතර 2112 මාර්තු අවසන් වනවිට රජයට අයත් කොටස් ප්‍රමාණය සියයට 33.4 ක් විය. ( 2011 මාර්තු අවසන් වනවිට රජයට අයත් කොටස් ප්‍රමාණය සියයට 32.1 ක් විය.)
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1190494180

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum