ශ්‍යාම් විසින් රචනා කරනු ලබන ආර්ථික ග්‍රන්ථාවලියේ තුන් වන ග්‍රන්ථය වන මෙය හෙට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පදනම ප්‍රකාශන කුටියේදී ("ජේ" 402) එළිදැක්‌වීමට කටයුතු යොදා ඇත.
කොටස් වෙළෙඳපොළට පිවිසීමට දැනගත යුතු සියලු කරුණු ඉතා සරල භාෂාවෙන් මේ පොතට ඇතුළත් කර ඇති අතර පොතට හැඳින්වීමක් සපයා ඇති මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ මෙම කෘතිය කොටස් වෙළෙඳපොළෙහි මුදල් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින පිරිසට මෙන්ම ඒ ගැන හදාරන ශිෂ්‍යයන්ටත් මේ සම්බන්ධ විෂය කරුණු උගන්වන ගුරුවරුන්ටත් එකසේ වැදගත් ග්‍රන්ථයක් වන බවයි. විමසීම් 0773558189 දුරකථන අංකයෙනි.
http://www.divaina.com/2012/09/22/news17.html