සොෆ්ලොජික් සමාගම විසින් ගිය වසරෙදි කරන ලද පුද්ගලික කොටස් නිකුතුව වන වෙලාවෙ වෙළද පොලේ රු.13.00ට කොටස් මිළියන ගානක් විකුනුන.රු.17.00ට පුද්ගලික කොටස් ගනුදෙනුව සිදු උනත් බොහො දෙනෙකුගෙ අවදානය රු.13.00ට තියෙන කොටස් කෙරෙහි යොමු උනේ නැහැ.දවස් තුනක් යනවිට වෙළද පොළේ කොටසක් 15.50ක් උනා එත් අපෙ අය සත 50ක 60ක වාගෙ ලාභෙකට කොටස් ගනු දෙනු කලා මිස රු.17 වෙනතුරුවත් තියාගන්න හිතුවෙ නැහැ.ගණු දෙනුව සිදුවන විට සුලු ආයොජකයො ලග කොටස් නැහැ.සතියක් ඇතුලත කොටසක් 25/=ත් 27ත් අතර තමා නැවතුනෙ.මම මේක සොෆ්ලොජික් සමාගමට සමාන කරන්නෙ නැහැ.ගනු දෙනු දෙකක් එකට සමාන කරන එක මෝඩ වැඩක් වෙන්නත් පුලුවන්. නමුත් තම තම නැන පමනින් දැන ගත්තොත් යමක් හිතන්න පුලුවන් කෙනෙකුට වටී කියලයි ලිව්වෙ.කලු නිසා මම නම් ගොඩ ගියා බොහොම ස්තුතියි කලු.
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..
All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE
www.srilankachronicle.com