FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Potential Super Gain with HSIG
by Investment 1st Today at 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Today at 12:18 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

Stock Market Poems and Kavi

+40
gayanath1983
RPPA
IO3+O
SHARK aka TAH
Gintonic
Sstar
pirate
Tiger
Rocky
chamillion
silentsahan
StockGuru
Monster
npc86
Niggard
dinusl
salt
kuk83
sirimevan
Genting
mark
swan03
baroc
CSE Today
netiron
pagal
Slstock
Soundchips
sasl
smallville
richbull
monash
ShareShares
sunbee
san1985
Quibit
Aamiable
ruwa925
gambler1
MarketResearch
44 posters

Go to page : Previous  1, 2, 3, 4, 5, 6  Next

Go down  Message [Page 5 of 6]

101Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Thu Oct 16, 2014 6:50 am

SHARK aka TAH


Expert
Expert

masurang cheers

102Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Thu Oct 16, 2014 10:11 am

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

මීවිත මේ වරත් මිල වැඩිවී යන්නේ
කොහොමද මිතුර දිගටම මීවිත බොන්නේ
ස්ටොක් මාර්කට් එකෙන්වත් වියදම පියවන්නේ
මීවිත ඔබගෙ සිරුරට හොඳ නැති වන්නේ

අප නැත මිතුර කිසිවිට මීවිත බොන්නේ
එනිසයි යන්තමින් හෝ එල්ලී ඉන්නේ
ඔබටද කෙසේ හෝ ඉන්නට සිදුවන්නේ
එනිසයි මේ ලෙසින් මෙය කීමට වන්නේ  Laughing

103Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 19, 2014 4:14 am

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

බඡට් එකට පෙර සැම දේ වැඩි වෙන්නේ
එතකොට අයවැයෙන් රඡ සහනය දෙන්නේ
අඩු කළ දේත් ඡන්දෙන් පසු උඩ යන්නේ
රඡුට රඡ බොඡුන් ගවයන් බත් කන්නේ Mad

මීවිත උඩ ගියත් පසුපස පන්නනවා
විකුණා වාහනය පා පැදියක යනවා
ලැබෙනා සොච්චමෙන් මා නම් සැනසෙනවා
තහනම් උනොත් මී විත  Sad  Sad  මම වහ කනවා! Laughing  Laughing

104Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 19, 2014 7:37 am

SHARK aka TAH


Expert
Expert

Sha ... marai ape SLEF eke mara talents ne tiyenne.... +Rep for Both IO & Gin

105Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 19, 2014 8:55 pm

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

SHARK aka TAH wrote:Sha ... marai ape SLEF eke mara talents ne tiyenne.... +Rep for Both IO & Gin

මිතුරේ ඔබට නම් ස්තූතියි බොහොම
මේ වගෙ විනෝදෙන් අපි සැම යමු ඔහොම
IO සමඟ Gin වත් නැතිනම් මෙහෙම
මාකට් වැනෙන හැටි ඉවසන්නද කොහොම? Smile

106Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 19, 2014 8:56 pm

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

SHARK aka TAH wrote:masurang cheers
No!NO! Not masurang.I'm GT. Laughing

107Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 19, 2014 9:17 pm

RPPA


Expert
Expert

Gintonic wrote:
SHARK aka TAH wrote:Sha ... marai ape SLEF eke mara talents ne tiyenne.... +Rep for Both IO & Gin

මිතුරේ ඔබට නම් ස්තූතියි බොහොම
මේ වගෙ විනෝදෙන් අපි සැම යමු ඔහොම
IO සමඟ Gin වත් නැතිනම් මෙහෙම
මාකට් වැනෙන හැටි ඉවසන්නද කොහොම? Smile

Gintonic

Me mahaththayawa kvi maduwakata ywanna one hiwana kvi kiyanna.

Super ability.

108Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 19, 2014 9:19 pm

gayanath1983

gayanath1983
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

shaaa niyamai aah..weekend eke maru maru

109Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 19, 2014 9:59 pm

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

අකුරු තුනකි, තුන් අකුරට අකුරු සයකි
පාට දෙකකි, එක පාටක අකුරු දෙකකි
හැඟීම් දෙකකි, එක කනපිට එකකි
පුළුවන්නම් තෝරලා කියන සකි

110Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 19, 2014 10:07 pm

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Gintonic wrote:
SHARK aka TAH wrote:Sha ... marai ape SLEF eke mara talents ne tiyenne.... +Rep for Both IO & Gin

මිතුරේ ඔබට නම් ස්තූතියි බොහොම
මේ වගෙ විනෝදෙන් අපි සැම යමු ඔහොම
IO සමඟ Gin වත් නැතිනම් මෙහෙම
මාකට් වැනෙන හැටි ඉවසන්නද කොහොම? Smile

ඉවසන හැටි දෙන්නෙමි කියා ඔබට
හනික දුවගොසින් පරිගණකය ලඟට
අල්ලලා අදිනු මැන වයරය පිටට
සැනෙකින් අඳුරු දසුන් පහවී යන සතුට

111Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 19, 2014 10:23 pm

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Gintonic wrote:
SHARK aka TAH wrote:oya tonic ekak gahala wage ... may widiyata watura wage kave liya wenne Very Happy
ටොනික් එකට මුසු වී ඇත චතු මධුර
ඒ රස තමා කවි රජ දහනට යතුර
රහසක් කියන්නම් මගෙ හිත හොඳ මිතුර
මීවිත හිතවතා,කවියයි මගෙ සොඳුර! Very Happy

මීවිත පෙවුණු කල කවි නම් කියවෙනවා
එකල ඇසෙන කවි රසයෙන් අඩු වෙනවා
අසල සිටින අය දෙපයට පන දෙනවා
කාටත් හොරෙන් හදවත පුපුරා යනවා

මොන ම දුකක් කරදරයක් ආවත් යාළු
ඒකට එකම විසඳුම මීවිත නේළු
මිවිත කරයි ඔබේ මුළු ජිවිතයම පාළු
මොලයක් හිමිව ඇත්තේ විසඳන්නට ගැටළු


112Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 19, 2014 10:37 pm

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

IO3+O wrote:මීවිත මේ වරත් මිල වැඩිවී යන්නේ
කොහොමද මිතුර දිගටම මීවිත බොන්නේ
ස්ටොක් මාර්කට් එකෙන්වත් වියදම පියවන්නේ
මීවිත ඔබගෙ සිරුරට හොඳ නැති වන්නේ

අප නැත මිතුර කිසිවිට මීවිත බොන්නේ
එනිසයි යන්තමින් හෝ එල්ලී ඉන්නේ
ඔබටද කෙසේ හෝ ඉන්නට සිදුවන්නේ
එනිසයි මේ ලෙසින් මෙය කීමට වන්නේ  Laughing

සැමදා සත්‍යයකි ඔබ මේ කියූ දේ නම්
සැමදා රැදෙන සතුටකි මීවිත නැත්නම්
සැමදා රකින්නට මිනිසුන් යුතු වේ නම්
සැමදා මීවිත කල යුතු වේ තහනම්

113Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 26, 2014 2:54 am

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

Roboticfx wrote:
Gintonic wrote:
SHARK aka TAH wrote:oya tonic ekak gahala wage ... may widiyata watura wage kave liya wenne Very Happy
ටොනික් එකට මුසු වී ඇත චතු මධුර
ඒ රස තමා කවි රජ දහනට යතුර
රහසක් කියන්නම් මගෙ හිත හොඳ මිතුර
මීවිත හිතවතා,කවියයි මගෙ සොඳුර! Very Happy

මීවිත පෙවුණු කල කවි නම් කියවෙනවා
එකල ඇසෙන කවි රසයෙන් අඩු වෙනවා
අසල සිටින අය දෙපයට පන දෙනවා
කාටත් හොරෙන් හදවත පුපුරා යනවා

මොන ම දුකක් කරදරයක් ආවත් යාළු
ඒකට එකම විසඳුම මීවිත නේළු
මිවිත කරයි ඔබේ මුළු ජිවිතයම පාළු
මොලයක් හිමිව ඇත්තේ විසඳන්නට ගැටළු


මා රස බලන්නේ මී විත දුකට නොවේ
සතුටින් සිනාවෙන් මගෙ දිවි ගමන ගෙවේ
කවදා නමුත් කුණු කය චිතකයක දැවේ
ඉන්නා ටික මිතුර හිනැහී ඉඳිමු ලොවේ. Smile

114Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 26, 2014 3:00 am

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

Roboticfx wrote:
IO3+O wrote:මීවිත මේ වරත් මිල වැඩිවී යන්නේ
කොහොමද මිතුර දිගටම මීවිත බොන්නේ
ස්ටොක් මාර්කට් එකෙන්වත් වියදම පියවන්නේ
මීවිත ඔබගෙ සිරුරට හොඳ නැති වන්නේ

අප නැත මිතුර කිසිවිට මීවිත බොන්නේ
එනිසයි යන්තමින් හෝ එල්ලී ඉන්නේ
ඔබටද කෙසේ හෝ ඉන්නට සිදුවන්නේ
එනිසයි මේ ලෙසින් මෙය කීමට වන්නේ  Laughing

සැමදා සත්‍යයකි ඔබ මේ කියූ දේ නම්
සැමදා රැදෙන සතුටකි මීවිත නැත්නම්  
සැමදා රකින්නට මිනිසුන් යුතු වේ නම්
සැමදා මීවිත කල යුතු වේ තහනම්

මී විත රසය එහි මුසු වී ඇති ගුණය
දන්නේ නොබොන අය නොව එය බොන දනය
කවුරුන් තැත් කළත් කටිනට කොඩිවිනය
රඡයත් දුවන්නේ බීමෙන් බදු ගෙනය! Very Happy

115Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 26, 2014 3:07 am

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

කන බොන රැයකදී කී කවියක් හන්දා
කවි මඩුවද පිරෙයි කවියන් රොද බන්ඳා
ඉඩකඩ ගැන දොසක් ඒවිද අනෙ මන්දා
මම සමු ගනිමි මතකය තුළ ඔබ රන්දා Exclamation silent

116Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 26, 2014 7:35 am

NC

NC
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

This is great bros.... Keep up this... Very Happy
+ Reps for all poeters
Very Happy

117Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 26, 2014 12:58 pm

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Gintonic wrote:
Roboticfx wrote:
IO3+O wrote:මීවිත මේ වරත් මිල වැඩිවී යන්නේ
කොහොමද මිතුර දිගටම මීවිත බොන්නේ
ස්ටොක් මාර්කට් එකෙන්වත් වියදම පියවන්නේ
මීවිත ඔබගෙ සිරුරට හොඳ නැති වන්නේ

අප නැත මිතුර කිසිවිට මීවිත බොන්නේ
එනිසයි යන්තමින් හෝ එල්ලී ඉන්නේ
ඔබටද කෙසේ හෝ ඉන්නට සිදුවන්නේ
එනිසයි මේ ලෙසින් මෙය කීමට වන්නේ  Laughing

සැමදා සත්‍යයකි ඔබ මේ කියූ දේ නම්
සැමදා රැදෙන සතුටකි මීවිත නැත්නම්  
සැමදා රකින්නට මිනිසුන් යුතු වේ නම්
සැමදා මීවිත කල යුතු වේ තහනම්

මී විත රසය එහි මුසු වී ඇති ගුණය
දන්නේ නොබොන අය නොව එය බොන දනය
කවුරුන් තැත් කළත් කටිනට කොඩිවිනය
රඡයත් දුවන්නේ බීමෙන් බදු ගෙනය! Very Happy
අප මීවිත කලකදී හොඳහැටි බී ඇත්තේ
එහි මත් බව නිසයි එය වැටහී ඇත්තේ
යළි කිසිදිනෙක දී ඒ මත් බව පැත්තේ
යන්නට සිත් නොදෙයි අපහට ඒ පැත්තේ

මීවිත නිසා ලැඛෙනා ඒ බදු මත්තේ
රජයක් යැපෙනවා නම් ලාභය මත්තේ
රෝගී අයට කරනා වියදම පැත්තේ
රටකට යන කලක් නම් කිසිදා නැත්තේ  Shocked

118Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 26, 2014 1:35 pm

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Roboticfx wrote:අකුරු තුනකි, තුන් අකුරට අකුරු         සයකි
පාට දෙකකි, එක පාටක අකුරු          දෙකකි
හැඟීම් දෙකකි, එක කනපිට               එකකි
පුළුවන්නම් තෝරලා කියන                 සකි
තෝරා ගැනීමට අපහසු බස් අතරේ
දින ගණනක් පුරා සිරවී ඇත මිතුරේ
අප හැම දෙනා හට තේරුම් නැති අතරේ
තෝරා දෙනු මැනවි අප හට එය මිතුරේ  Smile

119Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 26, 2014 5:28 pm

NC

NC
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

IO3+O wrote:
මීවිත නිසා ලැඛෙනා ඒ බදු මත්තේ
රජයක් යැපෙනවා නම් ලාභය මත්තේ
රෝගී අයට කරනා වියදම පැත්තේ
රටකට යන කලක් නම් කිසිදා නැත්තේ  Shocked

Great Bro... !!! Very Happy
I'm having policy that I'll never invest in Liquor, tobacco and Live stocks...  Its my personal policy Very Happy

120Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 26, 2014 11:01 pm

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

NC wrote:
IO3+O wrote:
මීවිත නිසා ලැඛෙනා ඒ බදු මත්තේ
රජයක් යැපෙනවා නම් ලාභය මත්තේ
රෝගී අයට කරනා වියදම පැත්තේ
රටකට යන කලක් නම් කිසිදා නැත්තේ  Shocked

Great Bro... !!! Very Happy
I'm having policy that I'll never invest in Liquor, tobacco and Live stocks...  Its my personal policy Very Happy
“ධම්මො භවේ රක්ඛති ධම්මචාරී“ Coming from Gintonic,you might find this amusing but I'm only quoting..

121Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Oct 26, 2014 11:18 pm

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

IO3+O wrote:
Gintonic wrote:
Roboticfx wrote:
IO3+O wrote:මීවිත මේ වරත් මිල වැඩිවී යන්නේ
කොහොමද මිතුර දිගටම මීවිත බොන්නේ
ස්ටොක් මාර්කට් එකෙන්වත් වියදම පියවන්නේ
මීවිත ඔබගෙ සිරුරට හොඳ නැති වන්නේ

අප නැත මිතුර කිසිවිට මීවිත බොන්නේ
එනිසයි යන්තමින් හෝ එල්ලී ඉන්නේ
ඔබටද කෙසේ හෝ ඉන්නට සිදුවන්නේ
එනිසයි මේ ලෙසින් මෙය කීමට වන්නේ  Laughing

සැමදා සත්‍යයකි ඔබ මේ කියූ දේ නම්
සැමදා රැදෙන සතුටකි මීවිත නැත්නම්  
සැමදා රකින්නට මිනිසුන් යුතු වේ නම්
සැමදා මීවිත කල යුතු වේ තහනම්

මී විත රසය එහි මුසු වී ඇති ගුණය
දන්නේ නොබොන අය නොව එය බොන දනය
කවුරුන් තැත් කළත් කටිනට කොඩිවිනය
රඡයත් දුවන්නේ බීමෙන් බදු ගෙනය! Very Happy
අප මීවිත කලකදී හොඳහැටි බී ඇත්තේ
එහි මත් බව නිසයි එය වැටහී ඇත්තේ
යළි කිසිදිනෙක දී ඒ මත් බව පැත්තේ
යන්නට සිත් නොදෙයි අපහට ඒ පැත්තේ

මීවිත නිසා ලැඛෙනා ඒ බදු මත්තේ
රජයක් යැපෙනවා නම් ලාභය මත්තේ
රෝගී අයට කරනා වියදම පැත්තේ
රටකට යන කලක් නම් කිසිදා නැත්තේ  Shocked
බක්කිය “පියට්“ වැනෙනා හැටි දුටුවාම
මට නම් සැකයි ඔබ හට වෙරිදැයි තාම
මිතුරේ මමත් යන්නේ නෑ හැමදාම
සති අන්තයෙ තමයි මගෙ ඇදගෙන නෑම

කොතරම් පිරෙව්වත් ජයසුන්දරගෙ කැටේ
නළු නිළියන්ද ඇමතින් වී නටන රටේ
දවසින් දවස අප වළ පල්ලටම වැටේ
නූපන් දරු පරපුරත් දැන් මකර කටේ

කවි සංවාදෙ දැන් මෙතනින් නවත්තමූ
සති අන්තයේ යළි සරසවි කොනිත්තමූ
කවි පිට බලා කවියන් හට “රෙපක්“ දැමූ
සැමටම ජය පතා අපි “තේ“ ටිකක් බොමූ!cheers

122Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Mon Oct 27, 2014 7:16 am

NC

NC
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

cheers

123Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Mon Oct 27, 2014 8:31 am

RPPA


Expert
Expert

Gintonic wrote:
IO3+O wrote:
Gintonic wrote:
Roboticfx wrote:
IO3+O wrote:මීවිත මේ වරත් මිල වැඩිවී යන්නේ
කොහොමද මිතුර දිගටම මීවිත බොන්නේ
ස්ටොක් මාර්කට් එකෙන්වත් වියදම පියවන්නේ
මීවිත ඔබගෙ සිරුරට හොඳ නැති වන්නේ

අප නැත මිතුර කිසිවිට මීවිත බොන්නේ
එනිසයි යන්තමින් හෝ එල්ලී ඉන්නේ
ඔබටද කෙසේ හෝ ඉන්නට සිදුවන්නේ
එනිසයි මේ ලෙසින් මෙය කීමට වන්නේ  Laughing

සැමදා සත්‍යයකි ඔබ මේ කියූ දේ නම්
සැමදා රැදෙන සතුටකි මීවිත නැත්නම්  
සැමදා රකින්නට මිනිසුන් යුතු වේ නම්
සැමදා මීවිත කල යුතු වේ තහනම්

මී විත රසය එහි මුසු වී ඇති ගුණය
දන්නේ නොබොන අය නොව එය බොන දනය
කවුරුන් තැත් කළත් කටිනට කොඩිවිනය
රඡයත් දුවන්නේ බීමෙන් බදු ගෙනය! Very Happy
අප මීවිත කලකදී හොඳහැටි බී ඇත්තේ
එහි මත් බව නිසයි එය වැටහී ඇත්තේ
යළි කිසිදිනෙක දී ඒ මත් බව පැත්තේ
යන්නට සිත් නොදෙයි අපහට ඒ පැත්තේ

මීවිත නිසා ලැඛෙනා ඒ බදු මත්තේ
රජයක් යැපෙනවා නම් ලාභය මත්තේ
රෝගී අයට කරනා වියදම පැත්තේ
රටකට යන කලක් නම් කිසිදා නැත්තේ  Shocked
බක්කිය “පියට්“ වැනෙනා හැටි දුටුවාම
මට නම් සැකයි ඔබ හට වෙරිදැයි තාම
මිතුරේ මමත් යන්නේ නෑ හැමදාම
සති අන්තයෙ තමයි මගෙ ඇදගෙන නෑම

කොතරම් පිරෙව්වත් ජයසුන්දරගෙ කැටේ
නළු නිළියන්ද ඇමතින් වී නටන රටේ
දවසින් දවස අප වළ පල්ලටම වැටේ
නූපන් දරු පරපුරත් දැන් මකර කටේ

කවි සංවාදෙ දැන් මෙතනින් නවත්තමූ
සති අන්තයේ යළි සරසවි කොනිත්තමූ
කවි පිට බලා කවියන් හට “රෙපක්“ දැමූ
සැමටම ජය පතා අපි “තේ“ ටිකක් බොමූ!cheers

Gintonic

Mehema adahas enna "TONIC" shot 2kak wath dammai.

124Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Nov 02, 2014 3:12 am

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

IO3+O wrote:
Roboticfx wrote:අකුරු තුනකි, තුන් අකුරට අකුරු         සයකි
පාට දෙකකි, එක පාටක අකුරු          දෙකකි
හැඟීම් දෙකකි, එක කනපිට               එකකි
පුළුවන්නම් තෝරලා කියන                 සකි
තෝරා ගැනීමට අපහසු බස් අතරේ
දින ගණනක් පුරා සිරවී ඇත මිතුරේ
අප හැම දෙනා හට තේරුම් නැති අතරේ
තෝරා දෙනු මැනවි අප හට එය මිතුරේ  Smile
කාටත් හොරා U.S  යන ලෙසට “මිහින්“
හිරකර අපව “රෝබෝ ටික්“ පැනල ගිහින්
IO අප දෙදෙන උගුලක වැටුණි විහින්
“රෝබෝ“ ඉන්න තැනකින් දැන් බිමට බහින්! Laughing

125Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Nov 02, 2014 3:53 am

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

කවියක් කියන්නට
ලාවට හිනා වෙන්නට
විහිළුවට පැටලෙන්නට
“රොබෝ“ "IO" නැතිද වටපිට Question

කවුරුවත් නැහැ වගෙ
එහෙම නම් පිටුවම මගෙ
ඉඩ තියා දෙදෙනගෙ
ලියමි රණ්ඩුව හරක, වළහගෙ....
**********************
මාකට් වැටුණි රතු පාටින් කොඩි පෙන්නා
මතකද සැවොම ඇඟ සීතල වී උන්නා
ගවයා හැරෙයි නැවතත් වළහා පන්නා
යළි “කස්ටියම“ දත් 32ක පෙන්නන්නාVery Happy

බිම හාරමින් කුළු හරකා නැවත හැරී
දෙයි වළසාට පා පහරක් රැගෙන දිරී
වළහා වැටෙනවා හොම්බෙන් සෙවල පෙරී
එල්ලෙමු අපිත් ගව නැට්ටේ කොහොම හරී Exclamation Laughing

126Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Nov 02, 2014 3:59 am

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

RPPA wrote:
Gintonic wrote:
IO3+O wrote:
Gintonic wrote:
Roboticfx wrote:
IO3+O wrote:මීවිත මේ වරත් මිල වැඩිවී යන්නේ
කොහොමද මිතුර දිගටම මීවිත බොන්නේ
ස්ටොක් මාර්කට් එකෙන්වත් වියදම පියවන්නේ
මීවිත ඔබගෙ සිරුරට හොඳ නැති වන්නේ

අප නැත මිතුර කිසිවිට මීවිත බොන්නේ
එනිසයි යන්තමින් හෝ එල්ලී ඉන්නේ
ඔබටද කෙසේ හෝ ඉන්නට සිදුවන්නේ
එනිසයි මේ ලෙසින් මෙය කීමට වන්නේ  Laughing

සැමදා සත්‍යයකි ඔබ මේ කියූ දේ නම්
සැමදා රැදෙන සතුටකි මීවිත නැත්නම්  
සැමදා රකින්නට මිනිසුන් යුතු වේ නම්
සැමදා මීවිත කල යුතු වේ තහනම්

මී විත රසය එහි මුසු වී ඇති ගුණය
දන්නේ නොබොන අය නොව එය බොන දනය
කවුරුන් තැත් කළත් කටිනට කොඩිවිනය
රඡයත් දුවන්නේ බීමෙන් බදු ගෙනය! Very Happy
අප මීවිත කලකදී හොඳහැටි බී ඇත්තේ
එහි මත් බව නිසයි එය වැටහී ඇත්තේ
යළි කිසිදිනෙක දී ඒ මත් බව පැත්තේ
යන්නට සිත් නොදෙයි අපහට ඒ පැත්තේ

මීවිත නිසා ලැඛෙනා ඒ බදු මත්තේ
රජයක් යැපෙනවා නම් ලාභය මත්තේ
රෝගී අයට කරනා වියදම පැත්තේ
රටකට යන කලක් නම් කිසිදා නැත්තේ  Shocked
බක්කිය “පියට්“ වැනෙනා හැටි දුටුවාම
මට නම් සැකයි ඔබ හට වෙරිදැයි තාම
මිතුරේ මමත් යන්නේ නෑ හැමදාම
සති අන්තයෙ තමයි මගෙ ඇදගෙන නෑම

කොතරම් පිරෙව්වත් ජයසුන්දරගෙ කැටේ
නළු නිළියන්ද ඇමතින් වී නටන රටේ
දවසින් දවස අප වළ පල්ලටම වැටේ
නූපන් දරු පරපුරත් දැන් මකර කටේ

කවි සංවාදෙ දැන් මෙතනින් නවත්තමූ
සති අන්තයේ යළි සරසවි කොනිත්තමූ
කවි පිට බලා කවියන් හට “රෙපක්“ දැමූ
සැමටම ජය පතා අපි “තේ“ ටිකක් බොමූ!cheers

Gintonic

Mehema adahas enna "TONIC" shot 2kak wath dammai.
අනේ නෑ, අපි දෙන්නා මේ කතා කර කර Black coffee ටිකක් බිව්වා විතරයි... Laughing

127Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Nov 02, 2014 10:09 am

SHARK aka TAH

SHARK aka TAH
Expert
Expert

Thanks Gin ......

128Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Nov 02, 2014 11:46 am

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Gintonic wrote:
IO3+O wrote:
Roboticfx wrote:අකුරු තුනකි, තුන් අකුරට අකුරු         සයකි
පාට දෙකකි, එක පාටක අකුරු          දෙකකි
හැඟීම් දෙකකි, එක කනපිට               එකකි
පුළුවන්නම් තෝරලා කියන                 සකි
තෝරා ගැනීමට අපහසු බස් අතරේ
දින ගණනක් පුරා සිරවී ඇත මිතුරේ
අප හැම දෙනා හට තේරුම් නැති අතරේ
තෝරා දෙනු මැනවි අප හට එය මිතුරේ  Smile
කාටත් හොරා U.S  යන ලෙසට “මිහින්“
හිරකර අපව “රෝබෝ ටික්“ පැනල ගිහින්
IO අප දෙදෙන උගුලක වැටුණි විහින්
“රෝබෝ“ ඉන්න තැනකින් දැන් බිමට බහින්! Laughing
රොබොටික් ලොග්ව සිටි දුටුවා මතක ඇත
එනමුත් නොදුටුවා වෙන්නැති අපගෙ පොත
ඉඩක් ලද විගස රොබොටික් එනු නියත
එතකන් දෙදෙනාම පෙරලමු පුරුදු පොත Smile

129Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Nov 02, 2014 12:55 pm

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

උගුලක නොදැම්මෙමි මම මේ දෙන්නාම
උගුලක අරුත නොදැනේ මසිතට තවම
උගුලක නොමැත හිරකර කිසිවෙකුව මම
උගුලක සෙයක් මට පටබැඳි ඇති අරුම

දැන් තේරුණා උගුලක්‌ යන්නෙහි අරුත
නොදැක්කෙමි මුලින් පෙන්වා ඇති කවිය
පුදුමය තවමත් දී ඇති කිසි පිළිතුරු නොමැත
එතරමට අමාරු ද මම දුන් ඒ කවිය

පැහැයන් දෙකකි රතු හා කොළ ඇති දෙකුරු
ගනු හා දෙනු වේ හැඟුමක කණපිට අයුරු
ඒ.එස්.පි.අයි. වේ පිළිතුර මා මිතුරු
ASI ද කිවහැක, දන්නා පුරුදු

නැත කල්වෙලා සැමවිට ලොග් වී ඉන්න
ඇත වැඩ කරන්නට; දවසම වෙහෙසෙන්න
එනමුත් වෙලාවක් නිදහස් ලද විටෙක
නැත අමතක වෙන්නේ මෙහි ලොග් වෙන්න

130Stock Market Poems and Kavi - Page 5 Empty Re: Stock Market Poems and Kavi Sun Nov 02, 2014 3:29 pm

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Gintonic wrote:කවියක් කියන්නට
ලාවට හිනා වෙන්නට
විහිළුවට පැටලෙන්නට
“රොබෝ“ "IO" නැතිද වටපිට Question

කවුරුවත් නැහැ වගෙ
එහෙම නම් පිටුවම මගෙ
ඉඩ තියා දෙදෙනගෙ
ලියමි රණ්ඩුව හරක, වළහගෙ....
**********************
මාකට් වැටුණි රතු පාටින් කොඩි පෙන්නා
මතකද සැවොම ඇඟ සීතල වී උන්නා
ගවයා හැරෙයි නැවතත් වළහා පන්නා
යළි “කස්ටියම“ දත් 32ක පෙන්නන්නාVery Happy

බිම හාරමින් කුළු හරකා නැවත හැරී
දෙයි වළසාට පා පහරක් රැගෙන දිරී
වළහා වැටෙනවා හොම්බෙන් සෙවල පෙරී
එල්ලෙමු අපිත් ගව නැට්ටේ කොහොම හරී Exclamation Laughing
අත්පිට මුදල් දී පමණයි තොග ගත්තේ
අප ගත් පසු තමයි එය බැස්මට ගත්තේ
දුර දිග බලාමයි ණය බර නොම ගත්තේ
එය ගෙන තිබුණි නම් යන එන මං නැත්තේ  Shocked

මේ මස නිමාවට පත්වීමට මත්තෙන්
අන්තර් වාර්ථා නිකුතුව ඒ පැත්තෙන්
එන දින දෙසට අප හැම දෙන මේ පැත්තෙන්
ඇස් දල්වා සිටිමු විකිණීමට මත්තෙන්  Laughing

Sponsored content



Back to top  Message [Page 5 of 6]

Go to page : Previous  1, 2, 3, 4, 5, 6  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum