FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Potential Super Gain with HSIG
by Investment 1st Today at 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Today at 12:18 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

Trading Monday: මෙන්න! අද දවසේ අපේ ආර්ථීකේ!!!!රුපියල 117 ට නගී! කොටස් 5000 ට වැටෙන්න යයි!බස් නැති සොවින් මගීහු බස් මුදලාලිගේ දණින් වැටේති

4 posters

Go down  Message [Page 1 of 1]

sinhalaya


Stock Trader

Forex:ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනයෙන් මිදුන ශ්‍රී ලංකා රුපියල දෙවන දිනටත් ක්‍රියාත්මක වෙමින් අද රිසි සේ සැරිසරමින් සිකුරාදා නතර වු රුපියල් 115.20 හා .30 සිමාව ඉක්මවා යමින් රුපියල් 117.25/.40 සිමාව දක්වා අද වැඩි වු බව මුදල් තැරුවිකරුවෝ පවසති.
රන්දොර ඩොට් එල් කේ
මේ අනුව.සමහර අපනයන කරුවෝ පවත්නා තත්ත්වයන් මැද තමනගේ ඉදිරි වෙළෙඳ ගිවිසුම් අවලංගු කරමින් කටයුතු කරද්දි අනයනකරුවෝ ඉතා දැඩි සිමාවන්ට යටත්ව ඉදිරි මිලදි ගැනිමි සිදු කරන බව ද ඔවුහු කියති.

මේ වන විට විදේශ විනිමය වෙළෙඳ පොළ අස්ථාවරවිමි වලක්වා ලිමට ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් තම විදේශ සංචිත වලින් රුපියල් බිලියන 02 ක් වෙළෙඳ පොල වෙත මුදා හැර ඇත.

රන්දොර ඩොට් එල් කේ
Stock Marketකොළඹ කොටස් වෙළෙඳ පොල බිද වැටිමේ ප්‍රවනතාව අද අඛණ්ඩ අට වෙනි දිනටත් ක්‍රියාත්මක වෙමින් සියළු කොටස් මිල දර්ශකය ඒකක 5,199.98 දක්වා සියයට 2.2 ක් හෙවත් ඒකක 2.2 කින්ද මිලංක මිල දර්ශකය ඒකක 4,524.17 දක්වා සියයට 2.23 ක් හෙවත් ඒකක 102.97 කින්ද පහළ ගියේය.

තැරුවිකාර ආයතන වල බලහාත්කාර විකුණුමි හා බිද වැටෙන කොටස් වෙලෙඳ පොළ ප්‍රවනතා හමුවේ තැතිගත් ආයෝජකයින්ගේ ක්‍රියාකාරකම් මෙයට ඉවහල්ව ඇති බව තැරුවිකාර ආයතන පවසද්දි කොටස් තැරුවිකරුවන් විසින් කෘතිමව ඉහළට ඔසවා තැබු ඇතැම් කුඩා කොටස් වලට තිබු ඉල්ලුමද අද මන්ද ගාමි වු බවද කියති.
කෙසේවෙතත්,රුපියල්බිලියන 1.5 ක පිරිවැටුමක් අද වාර්තා කර තිබු අතර උදැසන එක් අවස්ථාවක දර්ශක අගය සියයට 04 ක ප්‍රතිශතයකින් ද බිද වැටි තිබුණි.රන්දොර ඩොට් එල් කේ
කොමාර්ෂල් බැංකු,ජොන් කීල්ස් හා සි.ට්.සි සමාගම් වෙත ආයතන හා ඉහළ ආයෝජකයිනගේ උනන්දුවක් දක්නට ලද අතර මේ අනුව ජොන් කීල්ස් රුපියල් 3.30කින් වැටි රුපියල් 160 කටද කොමර්ෂල් බැංකුව ශත 50 කින් වැටි රුපියල් 100.50 කටද දිනය අවසන මිල නියම වෙද්දි තැරුවිකරුවන් කෘතිම ඉල්ලුමක් ඇති කර මිල ඔසවා තැබු ස්වර්ණ මහල් ෆීනෑන්ෂල් රුපියල් 1.20 කින් වැටි 160.90 ටද මිල නියම ව තිබුණි.
Citrus Leisure හා Asian Hotels වෙතද ඉහළ ආයෝජන ආකර්ෂනයක් දක්නට විය.
රන්දොර ඩොට් එල් කේ
සෙලාන් බැංකුව තමන්ගේ ජන්ද බලය හිමි හා නැති කොටස් වෙනුවෙන් රුපියලක අවසන් ලාභංශයක්ද අද ප්‍රකාශයට පත් කළේය.

Bond Auction: ද්විතියික වෙළෙඳ පොලේ අනුපාතයන්ට වඩා අඩු ප්‍රතිශතයකට අද දින තුනේ හා පහේ බැදුම්කර වෙන්දේසි සිදු කල බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රන්දොර ඩොට් එල් කේ
2015 වසරේ ජුනි 15 දා කල් පිරෙන රුපියල් බිලියන 03 ක් වටිනා බඅදුම්කර සියයට 10.2 ක බරතැබු ඵලදා අනුපාතයකට අද අලෙව් කල බව මහ බැංකුව පවසන අතරේ ද්විතියික වෙළෙඳ පොලේ එම වසරේම අගොස්තු 15 දා කල් පිරෙන බැදුම්කර සියයට 11.5 හා .75 අනුපාතයට මිල නියමව තිබු බව බැදුම්කර කළමනකරණ ආයතන පවසති.
රන්දොර ඩොට් එල් කේ
2017 වසරේ ජුලි 15 දා කල් පිරෙන රුපියල් බිලියන 02 ක් වටිනා බඅදුම්කර සියයට 10.75 ක අනුපාතයකට ද අලෙවි කල බව මහ බැංකුව කියයි.

බිද වැටෙන රුපියල හමුවේ ඉහළ දැමුන තෙල් මිල ගණන් නිසා අද දවස පුරා පුද්ගලික බස් රථ වැඩ වැරුමක නිරත වු නිසා රට පුරා මගී ධාවනය ඇණ හිට තිබු අතර ප්‍රවාහන,ධීවර ආදි සැම අංශයකම ඊට එරෙහිව රට පුරා අද විරෝධතාද දක්නට විය.
මේ මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද නිකුත් කල ලිපියකි.
රන්දොර ඩොට් එල් කේ

රටේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරිමට පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියි. ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව කතානායකවරයාට යොමු කළ ලිපියක් මේ බව දන්වා ඇත. එකී ලිපිය පහත පරිදිය.
රන්දොර ඩොට් එල් කේ
ගරු කතානායකතුමා,

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව,

කෝට්ටේ.



කතානායකතුමනි,



තෙල් මිල වැඩිකිරීම හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව කැඳවීම

----------------------------------------------



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන්ට අනුව යමින් ආණ්ඩුව විසින් ඩොලරයට සාපේක්‍ෂව රුපියල පාවෙන්නට ඉඩ හැරියේය. ඒ අනුව මේ වනවිට රුපියලේ අගය වේගයෙන් කඩා වැටෙමින් පවතී. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය වාරිකය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුව මේ වනවිට තෙල් මිලද ලංකා ඉතිහාසයේ වැඩිම ප‍්‍රතිශතයකින් ඉහළ දමා තිබේ.

ඒ හේතුවෙන් මේ වනවිට පුද්ගලික බස් සේවාව මුළුමනින්ම අඩපණ වී තිබේ. ධීවර ජනතාවට තම රැකියාව කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම ජනතාව පාරට බැස උද්ඝෝෂණවල නිරත වෙමින් ඇත. තවද ජනතාවද මහත් දුෂ්කරතාවයට පත්ව තිබේ. එහෙයින් හදිසි අවස්ථාවක් ලෙස මෙම තත්වය සලකා බලා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
රන්දොර ඩොට් එල් කේ
මෙයට,

විශ්වාසී,



අනුර දිසානායක,

පාර්ලිමේන්තු මන්ත‍්‍රී - ජනතා විමුක්ති පෙරමුණ

2012.02.13

රන්දොර ඩොට් එල් කේ
[img][/img]



Last edited by sinhalaya on Tue Feb 14, 2012 12:49 pm; edited 1 time in total

mark

mark
Expert
Expert

i dnt understaffed why they evaluate the rupee from the budget if they expected to free the exchange control..see no use of that decision.now MR goes everywhere and beg to get loans Laughing Mad

sapumal


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Jayasundara wanted a free float. But Kabaralaya didn't allow that. But Jayasudara is the one who prepare budget paper. He included 3% devaluation to the budget paper and MR read that. Then it was impossible to reverse that.

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum