[ltr] දැන් දුවන්නේ නැති පිටරට උන් දීලා හති වට්ටන RCL-JKH -COMB-TKYO-X-SAMP-MELS-DIST වගේ ඒවා විකුණලා - දුවන REEF/CLND/CFVF/CIC/CFLB/LDEV/MAL/EXPO/SIRA/GLAS/CITH/CITW/GSF/CRL/COCR වගේ ඒවා ට මාරු වෙන්න පස්සේ 20% ලාබ අරන් ඒවා විකුණලා අපහු අරවා JKH -SAMP-COMB-RCL වගේ ඒවා අරගන්න [/ltr]
[ltr]මොකද දුවන්නේ නැති ඒවට සල්ලි හිර කරන් කාලයක් බලන් ඉන්නවාවට වඩා කාලෙකට පස්සෙ ස්තාවර ආණ්ඩුවක් එන මේ චන්දෙට දුවන කොටස් අරන් ඒවා චන්දෙන් පස්සෙ ලාබ එක්ක විකුණලා - ආපහු අර හොදයි කියල තාක්ශණිකව් කියන්න පුලුවන් කොටස් ගන්න එක වාසියි කිඔයල මට හිතෙනවා [/ltr]
[ltr]අපි සල්ලි හිර කරන් ඉන්නේ සමහර විට මාර්ජින් වලට පොළියත් ගෙවමින් [/ltr]
[ltr]අනික ටිකක් භයානක කාරනාවක් තියනවා සමහර විට විදෙස් අය ගෝඨාභය මහත්මයාගේ ආණ්ඩුවක් පත් වුනාම තවත් JKH -RCL-COMB-HNB වේගයෙන් යන්නත් පුලුවන් - එතකොට ඔබ අසාවි එහෙම වුනොත් කොටස් වෙළදපල කඩා වැටෙවි නේද කියල [/ltr]
[ltr]සමහරවිට සුලු කඩා වැටීමක් තියන්න පුලුවන් ඔව් ඒත් අපේ අය එදාට වැඩේට බහින්න ඉන්නවා කියලයි ආරන්චි වෙන්නේ - කලු සල්ලි තියන දේශීය අය ගේමට ලැස්ති වෙලාම කෝටි ගණන් දැනටමත් රටට ගෙනල්ලා කියලයි ආරන්චිය - එක අතකින් ඒක නරකම නැ - ඔය අතර චීන අය ඉන්දියානු -ඇමෙරිකානු ප්‍රමුක ලන්කාවට අදරේට නොවෙයි ඔවුන්ට පුල්මුඩේ ඛනිජ නිධි - හම්බන්තොට වරාය - ත්‍රිකුණාමලයේ තෙල් ටැන්කි - කොළඹ වරාය වගේ අපේ රටේ ලෝකයක් වටිනා සම්පත් - සමහරවිට අපේ රටේ තේ වතු ටික කොටස් වෙළදපල හරහා ගන්න - අය අපේ රටේ ආයෝජනය කරන්න එනවා [/ltr]
[ltr]ඒ අතර සිනමන් ලයිෆ් එක විවෘර්ත වේවි - සෙරන්ඩිබ් රජයේ හෝටල් ප්‍රමුඛ දේපල අයිති සමගමේ මහ විශාල කොටස් නිකුතුව වේවි පෝර්ට් සිටි එක ඇරබෙන්නත් ලන් වේවි - මෙවා නිසා කොළඹ කොටස් වෙළදපල වර්ධනයක් වේවි [/ltr]
[ltr]ඒ නිසා මේ කාලේ දුවන්නේ නැති JKH-SAMP-RCL-COMB-HNB-MELS-DIST වගේ ඒවා තාවකාලිකව විකුණලා මේ කාලේ දුවන REEF/CLND/CFVF/CIC/CFLB/LDEV/MAL/EXPO/SIRA/GLAS/CITH/CITW/GSF/CRL/COCR වගේ ඒවා ට මාරු වෙලා ලාබ අරන් ආපහු චන්දෙන් ස්තවර ආණ්ඩුවක් පත් වුනාම ආපහු අර තිබුනු කොටස් ගන්න එක හොදයි කියල මට හිතෙනවා අඩුම තරමඉන් සල්ලි හිර කරන් ඉන්න එකේ 15% 20% වත් ලාභයක් අපට ලැබෙන්න බොහෝ ඉඩ කඩ තියනවා [/ltr]
[ltr]අහන අයට තාමත් පරක්කු නැ කියලයි මට හිතෙන්නේ -තව ඔවා චන්දෙන් පස්සෙ ඉහලයාවි 15%20% වත් - මතක තබා ගන්න මට වරදින්න පුලුවන් මේ අදහසක් විතරමයි .[/ltr]
[ltr]Thought for the coming week - only an idea - I feel there are some great stocks technically and fundamentally in the stock of Colombo got stuck of prices due foreign sell - cause in case of these stocks start to move smart foreigners will start selling in the market and then prices will again fall - even during peak election time ..some of such great stocks are DIST/JKH/SAMP/HNB/RCL/TKYO-X/MELS ..So i feel it may be wise to shift to trading stocks like REEF/CITW/CLND/LDEV/BALA/MAL/ECL or Midcap and value added stocks due Corona like CFVF/DIAL/CIC/GRAIN/TAFL During coming week and then take your profit of 20-25% during the new governments fiorst few weeks and sell off and buy back those good long term ones like JKH-SAMP-RCL-HNB -Cause foreigners who does not like GOTA led government will definitely sell those again and we may be able to get those below the prices that we bought even .[/ltr]