We grew up watching his beautiful creations that pampered our heart so serenly in a way it is impossible to get them off our minds in the entire life time. How can we forget adopted creations Dr. Doolitlle, Gulliver, Bugs Bunny and so many other nicely dubbed cartoons he gave us ?
ටයි මාමේ, අපේ ළමා කාලයත් ඔබත් යනු වෙන්කළ හැකි දෙකක් නොවේ. විදෙස් හඬ නළු සිංහල බසින් රසවත්ව අරුත්බරව හඬකවා අප වෙත ගෙනැවිත් ඔබ අපේ ළමා ලෝකය රසවත් කළේය. අපව දූපතකින් ලෝකයට යා කළේය. මේ නිර්මාණ තවත් බොහෝ කලක් ඔබේ නම දිදුලවනු ඇත.
News Links : http://www.adaderana.lk/news.php?nid=15413