මේ වන විට ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 118.80/119.20 ක පවතින අතර මහ බැංකු අධිපති වරයා පවසන්නේ පවතින තත්ත්වය වෙළෙඳ පොලට සිදු කල ගැලපුමක් බවත් සුපුරුදු මුලධර්ම ක්‍රියාත්මක විමට පැමිණි විගස රුපියල ස්ථාවර වනු ඇති බවයි.
එමෙන්ම,තෙල් බිල් සම්බන්ධයෙන් වන තත්ත්වයන්හි දි පමනක් මහ බැංකුව විනිමය අනුපාතයට මැදිහත් විමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද හෙතෙම කීය.