“මේ තිරන නිසා වෙළෙඳ පොළ ක්‍රියා කරුවන් පුදුමයට පත් වුනා.මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වුයේ මේ පෙබරවාරි මාසේ ආරම්භයේ ඉදන් අද දක්වා සියයට 8.5 කින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්රාග්ධනිකරනය පහළ ගොස් තිබෙනවා.”
රුපියල අවප්‍රමාණය කිරීම, පොලී අනුපාතය ඉහළ දැමිම හා ඉන්ධන මිල වැඩිකිරීම ආර්ථීක තර්කානුකුලව අත්‍යවශ්‍ය සාධකයක්ව පැවතියද අපේ ජනතාවගේ මානසික හා සිතුම් පැතුම් රටාව අනුව මෙය සෘණාත්මකව බලපා හැකි බවද TKS Securities වාර්තාව කියයි.