දිනකදී සියයට 10 කට වඩා මිල ඉහළ පහළ යන කොටස් වෙනුවෙන් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව මෙම මිල සීමාව පසුගිය කාලයේදී පැනවීය.
මෙම මිල සීමාව පිළිබඳව අදහස් දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවාවට කොළඹ කොටස් වෙළඳ පොළේ අධ්යක්ෂ ජනරාල් Surekha Sellahewa පවසා තිබෙන්නේ මෙම මිල සීමාව ඉවත් කරන ලෙස තමන් විනිමය කොමිසමට නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවයි.
http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=4091&Itemid=56[url][/url]