ඉන් මසක් ගත වීමටත් පෙර එකම දිනයකදී උතුරු පළාතේ කාර්යාල 11 ක් විවෘත කරමින් දිවයින පුරා සිය සේවා ස්ථාන ජාලය 1000 ක් ඉක්වමින් තවත් වාර්තාවක් තැබිය.
ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉටු කරනු ලබන මෙම ජාතික වගකීම යටතේ උතුරු පළාතේ විවෘත කළ ශාඛාවන් වනුයේ යාපනය විශ්වවිද්‍යාලය, මන්නිකායි, මරුදකර්නි, කරනවායි, පුන්තලි කච්ඩුවාන්, සිරුප්පිඩි, සවල්කට්ටු, කිළිනොච්චිය, ඕමන්ත, ක්පියන්කාඩු සහ පුදුකුඩිඉරිප්පුවයි.
http://www.divaina.com/2012/07/18/velanda01.html