a සදහා විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු පත්කර තිබේ.
අදාළ උසස් නිලධාරියා ප්‍රකාශ කළේ එම සිද්ධියට අදාළව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයාගෙන් හා අධ්යක්ෂ මණ්ඩලයෙන් මෙන්ම ඊට අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා බවය.
විමර්ශන ස්වාධීනව රහස්‍ය භාවයෙන් යුතුව පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග ගෙන ඇතිබව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
අදාළ කොටස් ප්‍රමාණයක් මිලදි ගැනීමේ සිද්ධිය පිළිබදව කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.