Anything.lk වෙබ් අඩවිය අයත් මෑතකදී ආරම්භ කළ Digital Commerce Lanka (Pvt) Ltd (DCL), සමාගමේ සියයට 26 ක කොටස් ඩොලර් මිලියන 1.59 කට මිලදී ගැනීමට ඩයලොග් ආසිආටා සමාගම සූදානම් වේ.
මේ බව, සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.
මේ අනුව, Digital Commerce Lanka (Pvt) Ltd (DCL), සමාගමේ ඉතිරි කොටස් ප්රමාණය Anything (Pvt) Ltd සමාගමේ කොටස් කරුවන් සතුවන අතර ගිවිසුමට අනුව ඩයලොග් සමාගමට තමන් සතු කොටස් ප්රමාණය වැඩිකර ගැනීමේ අවස්ථාව ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2132794468