මේ අනුව අද සියළු කොටස් මිල දර්ශකය 5,535.8 (+13.1 points) සහ 5,503.5 (-19.2 points) අතර දෝලනය වෙත්දි Carsons Cumberbatch (-3.4%), John Keells Holdings (-0.6%), DFCC Bank(-2.68%) සහ Sri Lanka Telecom (-0.9%) යන සමාගමි දැඩි පසු බැස්මකට ලක් වෙනු දක්නා ලදි.
කෙසේවෙතත්, S&P SL20 දර්ශකය අද අඛණ්ඩව දෙවැනි දිනයටත් නිසොල්මනේ (closed flat for the second consecutive day) පැවති අතර එහිදි මෙම දර්ශකයට වැඩි බලපැමි කරන Chevron Lubricants (+1.2%), Ceylon Tobacco (+0.6%) සහ Distilleries (+0.8%) යන සමාගම් වල තත්ත්වයන් බලපාන ලදි.
(wwwරන්දොරlk)
අද වාර්තා වු ක්රෝෂීං ගනුදෙනු 04 මගින් දිනයේ පිරිවැටුම වු රුපියල් මිලියන 532.9 න් සියයට 60 කට වගකිම ගනු ලැබු බවද තැරුවිකරුවෝ පවසති.
කෙසේවෙතත්,ඉදිරි උත්සව සමයන් නිසා වෙළෙඳ පොළ ගනුදෙනු තවත් මන්දගාමි වනු ඇතැයි ද ඔවුහු පවසති.
Environmental Resources Investment හි අද කොටස් මිලියන 13.5 ක ක්රෝෂීං ගනුදෙනුවක් වාර්තා වු අතර එහිදි කොටසක් ගනුදෙනු වුයේ රුපියල් 15 ක් වැවි පසුගිය සති 52 අඩුම මිල ගණනටය.මෙය දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය දුන් ගනුදෙනුව විය.
Chevron Lubricants හි කොටස් 251,000 ක් අද රුපියල් 200 බැගින්ද තවත් කොටස් 105.4 ක් ද අද වාර්තා වු අතරේ දිනය අවසනදි මෙහි කොටසක අගය රුපියල් 199.9 දක්වා පහත වැටිණි.
ආයතනගත ආයෝජන ඉල්ලුම Commercial Bank of Ceylon සදහා වු අතර ඒ අනුව එහි කොටස් 750 ක් අද (තුන් වරකට)ගනුදෙනු වුයේ රුපියල් 102 කටය.
බැංකු අංශයේ ඉල්ලුම තවදුරටත් National Development Bank (-0.4%) andSampath Bank (+0.05%), හි දක්නට ලැබෙද්දි සුළු හා මහා පරිමාණ ආයෝජක ඉල්ලුම Seylan Bank [Non – Voting] & Pan Asia Banking Corporation.වෙත දක්නට ලැබිණි.
මේ අතරේ Asiri Surgical Hospital හි කොටස් මිලියන 1.9 ක් එකක් රුපියල් 9.0 බැගින්ද ගනුදෙනු වෙද්දි Ceylon Tobacco කොටසක මිල අද රුපියල් 800 ද්කවා කලකට පසු ඉහළ යනු දක්නා ලදි.ඉහළ ලාභාංශයක් ඇති මෙහි කොටසක අගය අද අවසන් වුයේ සියයට 0.6කින් ඉහළ යමින් රුපියල් 799.9.කටය.
සුළු පරිමාණ කොටස් කරුවන්ගේ උනන්දුව අඩු වුවද Free Lanka Capital Holdings, Blue Diamonds [Non-Voting] සහ Nation Lanka Finance සදහා ඔවුන් සක්රීය වනු පෙණින.
(wwwරන්දොරlk)