FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Yesterday at 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Yesterday at 6:41 pm

» Banking Sector (3Q 2024)
by ADVENTUS Yesterday at 5:33 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Yesterday at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Mon Nov 18, 2024 8:11 pm

» Prepare to be blown away..
by cpriya Mon Nov 18, 2024 1:05 am

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

Parliament sets dates to debate impeachment of CJ

4 posters

Go down  Message [Page 1 of 1]

sriranga

sriranga
Co-Admin

The parliament will debate the impeachment motion against Chief Justice Dr. Shirani Bandaranayake on 10th and 11th of January next year, a government spokesman said.

Parliament will reconvene for the New Year after the holiday break on January 8th. The controversial poverty alleviation bill, Divineguma Bill will be taken up for debated on the first session of the New Year.

The opposition will be debating the Divinaguma bill as an adjournment debate on the 9th of January.
http://www.ft.lk/2012/12/29/parliament-sets-dates-to-debate-impeachment-of-cj/

http://sharemarket-srilanka.blogspot.co.uk/

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Educated community is seeking an intellectual debate / argument on controversial motion of impeachment against the CJ, keeping aside the party politics.

All categories of lawyers, law students, academics in other fields & international experts are enthusiastically seeking for the substance & quality of debate which determine the "Preeminence"' of trinity before reaching the final verdict.

This is an opportunity for people's representatives to firmly place confidence & trust of people by expressing the legal aspects impressively rather turning the debate, into 'fish market" environment what people have witnessed since inception.

The concluded event should open the eyes of legislature, judiciary & the executive to fill the blanks in the constitution preventing such occurrences in the future, for the sake of every citizen in this country.





Slstock

Slstock
Director - Equity Analytics
Director - Equity Analytics

Curious to know who in the parliament is going to make this into a intellectual debate that will bring up different sides/concerns of this issue.

Even the opposition leader agreed parliament is supreme didn't he?

Anyway it is good to have debate to show transparency.

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Prof.Nalin de Silva--------------------------------------------------------------------------------

දෝෂාභියෝගයෙහි අභියෝගය

අගවිනිසුරුවරියට එරෙහිව ගෙනැවිත් ඇති දෝෂාභියෝගය, අධිකරණය හා ව්‍යවස්‌ථාදායකය අතර ඇති ප්‍රශ්නයක්‌ ලෙස ඉස්‌මතු කිරීමට විවිධ අය උත්සාහ කළ ද එය බමුණු කුලය හා පොදු ජනයා අතර වූ සටනක්‌ බව අපි කිහිප වරක්‌ම කියා ඇත්තෙමු. මෙරට ව්‍යවස්‌ථාවේ 4 (ඇ) වගන්තියට අනුව අධිකරණ බලතල ක්‍රියාත්මක කරන්නේ ද පාර්ලිමේන්තුව විසිනි. එහෙත් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නවලදී හැරෙන්නට පාර්ලිමේන්තුව අධිකරණ බලතල, උසාවි, විනිශ්චය සභා හා ව්‍යවස්‌ථාවෙන් පිළිගැනෙන වෙනත් ආයතන මගින් ක්‍රියාත්මක කරයි.

ඒ අරුතින් ගත්කල උසාවි යනු පාර්ලිමේන්තුව විසින් යොදාගැනෙන උපකරණයකි. ඉහළ උසාවි දෙකේ විනිසුරුවන් සම්බන්ධයෙන් චෝදනා ඇති වූ විට එය අන්වේෂණය කර තීන්දු දීමේ බලය ඇත්තේ කාහට ද? ඒ බලතල ඒ උසාවි දෙකට දිය හැකි නොවේ. එසේ කළහොත් තමාගේ නඩුව තමන් ඇසීමේ වරදට විනිසුරුවෝ හසුවෙති. දෘඪ ධුරාවලියක්‌ සහිත බටහිර ඒක රේ‚ය චින්තනයේ මෙවැනි ප්‍රශ්න මතුවෙයි. මෙරට ව්‍යවස්‌ථාවෙන් අදාළ බලතල දී ඇත්තේ පාර්ලිමේන්තුවට හා ජනාධිපතිතුමාට ය. ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව 107 (2) හා (3) ව්‍යවස්‌ථාවලින් විනිසුරු දෝෂාභියෝග සම්බන්ධයෙන් ව්‍යවස්‌ථාවෙන් පිළිගැනී ඇති ආයතනයක්‌ වෙයි.

දැනටමත් පාර්ලිමේන්තු තෝරාගත් කමිටුව විසින් අගවිනිසුරුවරිය චෝදනා තුනකට වැරැදිකාරිය බව තීරණය කෙරී ඇත. කමිටු වාර්තාව කියවන විට පෙනී යන කරුණු නම් එහි නිගමනය නිවැරැදි බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි උගත් නීතිඥයන් කාලය කා දමමින් අන්වේෂණය දිග්ගැස්‌සීමට උත්සාහ දරා ඇති බවත් ය. ඒ නීතිඥයන් විවිධ උසාවිවල ක්‍රියා කරන ආකාරය හා පාර්ලිමේන්තු තෝරාගත් කමිටුව ක්‍රියා කරන ආකාරය අතර වෙනස්‌කම් ඇති බව නොදැන සිටියා විය නොහැකිය. එහෙත් ඔවුන් තෝරාගත් කමිටුව ඇතැම් උසාවියක්‌ අනුගමනය කරන ක්‍රියා පටිපාටිය ම අනුගමනය කළ යුතු ය යන්න මත පදනම් වී කාලය කා දමන තර්ක ඉදිරිපත් කර ඇති බව පැහැදිලි ය.

මෙහි දී කිවයුතු කරුණක්‌ වනුයේ තෝරාගත් කමිටුව ඇතැම් විට ඒ තර්කවලට වැරැදි ආකාරයෙන් ඉඩ දී ක්‍රියා කර ඇති බවය. පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග 78 (අ) යටතේ අගවිනිසුරුවරියට තමන් වෙනුවෙන් පෙනී සිටීමට එක්‌ නියෝජිතයකු නම්කළ හැකිය. එහෙත් තෝරාගත් කමිටුව නීතිඥ මණ්‌ඩලයකටම ඇය වෙනුවෙන් පෙනී සිටීමට ඉඩ දී ඇත. ඇයට පාර්ලිමේන්තු සම්ප්‍රදායට පිටින් ගොස්‌ වෙනම දිවුරුමක්‌ දීමට ද ඉඩ දී ඇත. එය නොකළ යුතුව තිබිණි. පෙනී යන තවත් කරුණක්‌ නම් මාර්තු 31 දිනවල ගිණුම් ශේෂ ශූන්‍ය කිරීමේ දී බැංකු ඇයට යම් සහායක්‌ දී ඇති බවය.

කමිටුවේ නිගමනය අභියෝගයට ලක්‌කරමින් අගවිනිසුරුවරිය අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කර ඇත. අභියාචනාධිකරණයට ඒ පෙත්සම විභාග කිරීමට බලයක්‌ නැත. 139 (1) හා 140 ව්‍යවස්‌ථා යටතේ ක්‍රියා කිරීමට අභියාචනාධිකරණය බලාපොරොත්තු වන්නේ දැයි නො දනිමි. ඒ ව්‍යවස්‌ථා යටතේ පහළ උසාවිවල, විනිශ්චය සභාවල හා ව්‍යවස්‌ථාවෙන් පිළිගැනෙන වෙනත් ආයතනවල තීන්දු ආදිය වෙනස්‌ කිරීමට, නිවැරැදි කිරීමට, එවැනි ආයතනයක විනිසුරුවරයකුට එරෙහිව විවිධ ආඥා නිකුත් කිරීමට බලය ඇත. එහෙත් මෙහි දී දෝෂාභියෝගය පිළිබඳ තීන්දු දීමේ දී ව්‍යවස්‌ථාවෙන් පිළිගැනෙන ආයතනය වනුයේ ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව ය. එහි දී ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව එක්‌ ආයතනයක්‌ වෙයි. ජනාධිපතිතුමා හෝ පාර්ලිමේන්තව= හෝ වෙන වෙනම ආයතන ලෙස සැලකිය නොහැකි ය. අන්වේෂණය කර නිගමනයකට (තීරණයකට) පැමිණීම පාර්ලිමේන්තුවට අයත්වන අතර දඬුවම් හා තීන්දු දීම ජනාධිපතිතුමාට අයත් වෙයි. ඉතා පැහැදිලිව මෙහි දී තීරණය හා තීන්දුව වෙන්කෙරී ඇති අතර ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව එක්‌ ආයතනයක්‌ ලෙස ක්‍රියා කරයි. තෝරාගත් කමිටුව අන්වේෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුව යොදාගන්නා ක්‍රමවේදයක කොටසක්‌ පමණකි. අභියාචනාධිකරණයට කළ හැක්‌කේ, එසේ කළ හැකි වුවත්, තීන්දු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ය. අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් තවමත් තීන්දුවක්‌ දී නැත. ඒ තීන්දුව යථා කාලයේදී ජනාධිපතිතුමන් විසින් දෙනු ඇත. තෝරාගත් කමිටුවේ සාමාජිකයෝ තීන්දු දෙන විනිසුරුවෝ නොවෙති. ඔවුහු හුදෙක්‌ අන්වේෂණය කර තීරණ ගැනීමේ දී පාර්ලිමේන්තුව විසින් යොදාගැනෙන කමිටුවක සාමාජිකයෝ පමණක්‌ වෙති. අභියාචනාධිකරණයට කළ හැක්‌කේ, එසේ කළ හැකි වුවත්,

ජනාධිපතිතුමාට, පාර්ලිමේන්තුවට හා තෝරාගත් කමිටුවට ඒකකයක්‌ ලෙස ගෙන ආඥා නිකුත් කිරීම මිස ඒ ඒකකයේ කොටස්‌වලට ආඥා නිකුත් කිරීම නොවේ. ජනාධිපතිතුමාට නියෝග ආඥා ආදිය නිකුත් කිරීමට කිසිම අධිකරණයකට බලය නැත. අනෙක්‌ අතට අධිකරණ බලතල ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවේ උපකරණයක්‌ වූ කිසිම උසාවියකට පාර්ලිමේන්තුවට නියෝග, ආඥා ආදිය නිකුත් කිරීමට නොහැකිය. එමෙන්ම 1953 පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ පරිදි ලංකාවේ දැනට අනුගමනය කෙරෙන බිරිතානි සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවට ආඥා නිකුත් කිරීමට කිසිදු උසාවියකට නොහැකි ය.

මා මෙහි දී තර්ක කරන්නේ අප බිරිතානි සම්ප්‍රදාය අනුගමනය කළ යුතු බවවත් 1978 ව්‍යවස්‌ථාව යහපත් බවවත් කීමට නොවේ. එහෙත් ඒ ව්‍යවස්‌ථාව සංශෝධනය කරන තුරු, ආඥා සම්බන්ධයෙන් බිරිතානි සම්ප්‍රදායෙන් ඉවත් වී වෙනත් නීති සම්පාදනය කරන තුරු අප පවත්නා නීති යටතේ ක්‍රියාත්මක විය යුතු ය. සරත් සිල්වා මහතා විවිධ අවස්‌ථාවල කිනම් නඩු තීන්දු දී තිබුණත් ඒ කරුණු දැන සිටි බව ඒ මහතාගේ ප්‍රකාශවලින් ගම්‍ය වෙයි. මෙහි දී කිවයුතු තවත් කරුණක්‌ වෙයි.

ඉහළ උසාවිවල විනිසුරුවකු සම්බන්ධ දෝෂාභියෝගයක දී එම උසාවි කිසිම ආකාරයකින් සම්බන්ධ වන්නේ නම් එහි දී තමන් තමන්ගේ නඩුව ඇසීම සම්බන්ධයෙන් අගතියකට හසු වෙයි. එම උසාවිවල විනිසුරුවන් සම්බන්ධයෙන් තීරණ ගෙන තීන්දු දීම සඳහා එම උසාවිවල විනිසුරුවන් පත් නොකර ඒ කාර්යය පාර්ලිමේන්තුවට හා ජනාධිපතිතුමාට ව්‍යවස්‌ථාවෙන් බලය දී ඇත්තේම එම අගතියට හසු නොවීම සඳහා ය.

අද ඇතැම්හු දෝෂාභියෝගය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුව තිබුණේ වෙනත් ආකාරවලට යෑයි කියති. ඇතැමකුට අනුව එහි දී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කළ යුතුව තිබිණි. ඇතැමුන් කියන්නේ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ විනිසුරුවන් ඒ සඳහා පත් කළ යුතුව තිබූ බවය. ඒ දෙවැනි යෝජනාව වියුක්‌ත ජනතාවගේ පරමාධිපත්‍යයට එරෙහිව යයි. ඒ කෙසේ වෙතත් අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ පවත්නා නීතිය අනුව ය. අලුතෙන් නීති සම්පාදනය කිරීම නරක පූරවාදර්ශයක්‌ සැපයීමකි. ලැට්‌මර් හවුස්‌ මූලධර්ම කිසිම රටක්‌ විසින් මුළුමනින් තම ව්‍යවස්‌ථාවල ඇතුළත් කෙරී නැත. බිරිතානිය ලංකාව පමණවත් ඒ මූලධර්ම නො පිළිගනියි. බමුණු කුලය ඒ මූලධර්ම පිළිගන්නා ලෙස තම මව් රට වූ බිරිතානියේ උද්ඝෝෂණ කළ යුතු ය.

සරත් සිල්වා මහතාත් නෙවිල් සමරකෝන් මහතාත් පාර්ලිමේන්තුවේ උත්තරීතර බව පිළිගත් නමුත්, ඒ ව්‍යවස්‌ථාව හා ඒ ස්‌ථාවර නියෝග යටතේ ම වත්මන් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක්‌ ගෙන ආ අවස්‌ථාවේදී මෙරට බමුණු කුලය, දෙමළ ජාතිවාදීන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විජාතික බලවේග එකතු වී ව්‍යවස්‌ථාදායකයට හා විධායකයට අභියෝග එල්ල කරන්නේ දේශපාලන අරමුණු සහිතව ය.

සරත් ෙµdන්සේකා මහතා ශිරානි බණ්‌ඩාරනායක මහත්මියට දේශපාලනයට එන ලෙස ආරාධනය කර ඇත. එහෙත් එය අනවශ්‍ය ය. එහෙත් බණ්‌ඩාරනායක මහත්මිය දැනටමත් දේශපාලනයට පිවිස ඇත. ඇය හැසිරෙන්නේ ලාභ හා බාල ජනප්‍රියතාව සඳහා කටයුතු කරන දේශපාලනඥවරියක ලෙසිනි.

ඒ සඳහා උදාහරණ මේ තීරුවෙන් දැනටමත් දක්‌වා ඇත. ඇය පසුපස ඉහත සඳහන් පිරිස ව්‍යවස්‌ථාදායකයට හා විධායකයට අභියෝග කරන්නේ හැකිනම් ජනතාව වීදි බස්‌සා අලුත්කඩේ වසන්තයක්‌ ඇති කිරීමටත් එමගින් ඊනියා ජාත්‍යන්තරය අපේ කටයුතුවලට මැදිහත් කිරීමටත් ය. එමගින් හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා පලවා හැර එතුමන් හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා දංගෙඩියට යවා බටහිරයන්ගේ ගැත්තකු ඉතිරි කාලය සඳහා ජනාධිපතිකර බටහිරයන්ටත් දෙමළ ජාතිවාදීන්ටත් බමුණු කුලයටත් අවශ්‍ය ආකාරයට රට පාලනය කිරීමටය.

එසේ ඒ මහතුන් දංගෙඩියට යෑවීමට බලාපොරොත්තු වන්නේ අන් කිසිවක්‌ නිසා නොව බටහිරයන්ට අවනත නොවී දෙමළ ත්‍රස්‌තවාදය පැරදවීම ගැන දඬුවම් කිරීමටය. අද ඇත්තේ අධිකරණය හා ව්‍යවස්‌ථාදායකය අතර සටහන් නොව පොදු ජනයා හා බමුණු කුලය අතර සටනකි.

පොදු ජනයා නියෝජනය කරන ජනාධිපතිතුමා අගවිනිසුරුවරියට තමා හමුවන ලෙස ආරාධනා කළ විට එය ප්‍රතික්‍ෂේප කිරීමෙන් අගවිනිසුරුවරිය අධිකරණයේ ඊනියා ස්‌වාධීනත්වය වෙනුවෙන් සටන් කරන බමුණු කුලයේ ප්‍රකාශිකාව බවට පත් වූවා ය. එහෙත් ඇයවත්, සරත් ෙµdන්සේකා මහතාවත්, රනිල් වික්‍රමසිංහ මහතාවත් ජනාධිපතිතුමාට අභියෝගයක්‌ නොවේ. ඇය වෙනුවෙන් (කඩේ නොව) අලුත්කඩේ යන බමුණු කුලය ඒ බව තේරුම් ගෙන නැත.

අද ආණ්‌ඩුවට පැවැත්මක්‌ ඇත්තේ බමුණු කුලයට තදින් පහර ගැසීමෙන් මිස ඔවුන් සැනසීමට, නම්මා ගැනීමට යෑයි කියමින් සහන සැලසීමෙන් නොවේ. බමුණු කුලය කිසි දිනෙක ශ්‍රී ල. නි. ප ප්‍රධාන ආණ්‌ඩුවලට සහාය නොදෙනු ඇත. පනස්‌හයේ ආණ්‌ඩුව බමුණු කුලයට හිස නැමීමේ අවසාන ප්‍රතිඵලය වූයේ බණ්‌ඩාරනායක මහතා ජීවිතක්‍ෂයට පත් කිරීමය. පනස්‌හයෙන් පනස්‌හය වසරකට පසු සමාන්තර ක්‍රියාවලියක්‌ අපි අපේක්‍ෂා නොකරමු.

පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීම, වෙනත් දෝෂාභියෝගයක්‌ ගෙන ඒම ආදී යෝජනාවලට එකඟ නොවිය යුතු ය. තෝරාගත් කමිටු සාමාජිකයන් කානායක චමල් රාජපක්‍ෂ මහතාගේ තීන්දුවට ගරු කරමින් අභියාචනාධිකරණය ඉදිරියට නොයා යුතුය. යම් කිසිවකු එසේ ගියහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඔහුට විරුද්ධව කටයුතු කළ යුතු ය. දෝෂාභියෝගය සම්බන්ධ කාරණයකදී යම් අර්ථනිරූපණයක්‌ අවශ්‍ය වුවහොත් දිය හැකිවන්නේ කානායකතුමාට පමණ ය.

වෙනත් කිසිවකුට ඒ අයිතිය නැත. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයට බාහිර අභියෝග නොමැති බැවින් ශ්‍රී ල. නි. පක්‍ෂය තුළින් අභියෝගකරුවකු සොයා ගැනීමට බටහිරයන් හා බමුණු කුලය වෙහෙසවීමට ඉඩ ඇත. එවැන්නන් ව්‍යාජ සාම දූතයන් වී බමුණු කුලය සැනසිය යුතු යෑයි කියමින් දෝෂාභියෝගය සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක්‌ අනුගමනය කළ යුතු යෑයි කීමට ඉඩ ඇත. ඔවුන් කවුරුන් වුවත් එවැන්නන්ගේ යෝජනා ලත්තැන ලොප් කළ යුතු ය. ඒ යෝජනාවල අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් වූ වත්මන් ආණ්‌ඩුව කඩා බිඳ දමා ශ්‍රී ල. නි. පාක්‍ෂිකයකුගේම නායකත්වයෙන් බටහිර ගැති, ඉන්දීය ගැති ආණ්‌ඩුවක්‌ පිහිටුවීමය. අපි එයට ඉඩ දෙමුද?
http://www.divaina.com/2012/12/30/nalin.html

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum