FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Today at 8:11 pm

» Plantation Companies
by sureshot Today at 7:20 pm

» Banking Sector (3Q 2024)
by God Father Today at 7:05 am

» Prepare to be blown away..
by cpriya Today at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» CSE to turn bullish after November 14 poll
by Rare Sat Nov 16, 2024 9:30 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

හිටපු තෙල් ලොක්‌කන්ටත් ලක්‍ෂ 10 බැගින් ඇප

3 posters

Go down  Message [Page 1 of 1]

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

හිටපු තෙල් ලොක්‌කන්ටත් ලක්‍ෂ 10 බැගින් ඇප
බාල පෙට්‍රල් ගෙන්වීමේ නඩුව විභාග කෙරේ

සමන්ත ඉලේපෙරුම



බාල පෙට්‍රල් ගෙන්වීම සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිසම මගින් පවරනු ලැබූ නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා හා ඛනිජ තෙල් සංස්‌ථාවේ හිටපු කළමනාකාරවරයා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ පෞද්ගලික ඇප දෙකකට යටත් කොට මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (22 දා) නියෝග කළේය.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් දූෂණ චෝදනා යටතේ පවරනු ලැබූ නඩුවකට අදාළව මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේතුමුනි ටයිටස්‌ ටෙනිසස්‌ ජයවර්ධන හා ඛනිජ තෙල් සංස්‌ථාවේ හිටපු කළමනාකාර ගමගේ මුදියන්සේලාගේ උදිත විමලනාත් දොලොස්‌වල නමැති දෙදෙනායි.

ස්‌වකීය ධුරයන් අයුතු සහගත ලෙස හා නීති විරෝධී ලෙස යොදා ගනිමින් නියමිත ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් මිලදී ගැනීමට කටයුතු කිරීමෙන් සහ එම පෙට්‍රල් ගොඩ බෑමට, බෙදා හැරීමට කටයුතු කිරීමෙන් දූෂණයක්‌ සිදුÊකර ඇති බවට විත්තිකරුවන්ට එරෙහිව පසුගිය ඔක්‌තෝබර් 23 දා චෝදනා පත්‍ර ගොනු කර තිබිණි.

චෝදනා පත්‍ර කියවා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කළ නොතීසි නියෝගයක්‌ අනුව පෙනීසිටි විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවා භාර දුන් අවස්‌ථාවේදී චෝදනාවලට තමන් නිවැරැදිකරුවන් බවට විත්තිකරුවෝ අධිකරණයට දන්වා සිටියහ.

එහිදී නීතිඥ කණ්‌ඩායමක්‌ සමඟ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා කරුණු දක්‌වමින් බාල පෙට්‍රල් ගෙන්වීමේ මහා දූෂණයට සම්බන්ධ තෝරු මෝරු යහතින් සිටියදී කුම්බලාවෝ දෙදෙනෙක්‌ අල්ලාගෙන අල්ලස්‌ කොමිසම නඩු දමා ඇති බවත් තම සේවාදායකයන්ට මෙපමණ දෙයක්‌ කළ හැකි යෑයි කීම පුදුම සහගත බවත් කියා සිටියේය.

සිද්ධියට සම්බන්ධ මූලික පුද්ගලයන්ට ද එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වෙතැයි සිතන බව ද පැවසූ ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

එහිදී අල්ලස්‌ කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතිඥ තනුජා බණ්‌ඩාර මහත්මිය විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබුවේ ඒ පිළිබඳව සිදුÊකළ විමර්ශනයෙන් කරුණු තහවුරු කොට ගෙන බව පැවැසුවාය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා විත්තිකරුවන් රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ පෞද්ගලික ඇප දෙකක්‌ මත මුදාහරිමින් ඔවුන්ගේ විදෙස්‌ ගමන් තහනම් කරන ලෙසත්, නඩු විභාගය ලබන ජුනි 11 දා කැඳවන ලෙසත් නියෝග කළේය.

2011 මැයි මස 03 දාත් 2012 අප්‍රේaල් මස 18 දාත් අතර කාලය තුළදී කොළඹදී ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් හා ඛනිජ තෙල් සංස්‌ථාවේ වාණිජ කළමනාකාර ලෙස සේවයේ යෙදී සිටියදී ආණ්‌ඩුවට පාඩු සිදු වන බව දැන දැනම හෝ නීති විරෝධී ලෙස ආණ්‌ඩුවට පාඩු සිදුÊකිරිමේ ෙච්තනාවෙන් තමන්ට බලය පැවරී ඇති ක්‍රියාවක්‌ වූ බී. කේ. 20/2011 දරන ටෙන්ඩරය පරිදි තෙල් මිලදී නොගෙන නියමිත පිරිවිතරයන්ට නොගැලපෙන යූ. එන්. එල්. ගැසොලින් 92 බැරල් 1,63,287 ක්‌ මිලදී ගැනීමට කටයුතු කිරීමෙන් හා එලෙස මිලදී ගත් බාල පෙට්‍රල් ගොඩ බෑමට හා බෙදා හැරීමට කටයුතු කිරීමෙන් අල්ලස්‌ පනතේ දූෂණ චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙහි චෝදනා ගොනු කර ඇත.

විත්තිකරුවන් ඇප මත මුදාහරිනු ලැබූ අවස්‌ථාවේදී අධිකරණයෙන් ඉල්ලීමක්‌ කළ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා මීට පෙර අවස්‌ථාවේදී කැඳවනු ලැබූ නඩුවට අදාළව ඇප මත මුදාහරිනු ලැබූ මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණ සිර මැදිරිය තුළ නොතබා ලබා දෙනු ලැබූ බන්ධනාගාර පහසුකම් තම සේවාදායකයන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩු දෙකකටම අදාළව ඇප මත මුදා හරිනු ලැබූ විත්තිකරුවන් පස්‌දෙනාට ඇපකරුවන් ඉදිරිපත්ව මුදා හරින තෙක්‌ අධිකරණ සිර මැදිරියෙන් පිටත රඳවා සිටින අයුරු දක්‌නට ලැබිණි.
http://www.divaina.com/2013/01/23/news02.html

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Good lesson to bureaucrat who work on unwritten instructions of
higher Authorities and try to satisfy Higher Authorities ans their kith and kins
for survival



Last edited by D.G.Dayaratne on Wed Jan 23, 2013 3:44 pm; edited 3 times in total (Reason for editing : correction of an error)

Kithsiri

Kithsiri
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

පිළිමේ ගිල්ල යකාට අග්ගලාව මහා කජ්ජක්ද Very Happy
D.G.Dayaratne wrote:Good lesson to bureaucrat who work on unwritten instructions of
higher Authorities and try to satisfy Higher Authorities ans their kith and kins
for existence

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

We hope the court will give reasonable judgement after trial



Last edited by D.G.Dayaratne on Wed Jan 23, 2013 3:58 pm; edited 1 time in total (Reason for editing : Corection of mistake)

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum