මෙය බදු සම්බන්ධයෙන් බැංකු රහස් වල අවසානය ලෙස සැලකිය හැකි යැයි මෙම ගිවිසුම අස්සන් කිරිම සදහා මුල් වි කටයුතු කළ Organisation for Economic Co-operation and Development හෙවත් OECD බදු අධ්‍යක්ෂ Pascal Saint-Amans ප්‍රකාශ කර ඇතැයි විදේශ් මාධ්‍ය වාර්තා කරයි.
මෙය ජාත්‍යන්තර බදු දුෂණ විෂමතා තුරන් කිරිම සම්බන්ධයෙන් ගනු ලැබු ඉතා තීරණාත්මක පියවරකැයි ජාත්‍යන්තර නිරික්ෂකයෝ පවසති.
ස්විටිසර්ලන්තයේ ඩොලර් ට්‍රිලියන 2 ක වත්කම් හා පුද්ගලික බැංකු 300 ක් ඇති අතර සිංගප්පුරුවේද ඊට නොදැවෙනි තත්ත්වයක් පවතින බවද වාර්තා කියයි.
නව තත්ත්වයන් අනුව රජයන්ට ස්වකිය බදු දැල ව්‍යාප්ත කිරිමට අදාලව මෙතෙක් රහසිගතව පැවති තොරතුරු කිසිදු බාධාවකින් තොරව ලබා ගැනිමේ පහසුව සැලසෙන බව සදහන්ය.
http://www.randora.lk/index.php/foreign-news/economy/item/2705-%E0%B6%B8%E0%B7%93%E0%B6%A7-%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B7%84%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94