FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Yesterday at 8:11 pm

» Plantation Companies
by sureshot Yesterday at 7:20 pm

» Banking Sector (3Q 2024)
by God Father Yesterday at 7:05 am

» Prepare to be blown away..
by cpriya Yesterday at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» CSE to turn bullish after November 14 poll
by Rare Sat Nov 16, 2024 9:30 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

“ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි.

2 posters

Go down  Message [Page 1 of 1]

NZ BOY

NZ BOY
Moderator
Moderator

ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් ලයිස්තුගත සමාගමේ අත්තෝනොමතික PC PHARMA PLC(PCP.N0000) ගණු-දෙනුව අත්හිටුවමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එම ගණු-දෙනුව සිදු වි එළඕ මුල්ම රාජකාරි දින දෙක ඇතුළත ගත් පියවරයන් මෑත කාලයේ සාධාරණ හා විනිවිද භාවයකින් යුතු කොටස් වෙළෙඳ පොළක් අපේක්ෂා කරන සකල විධ ආයෝජක ප්‍රජාව ලද දැවැන්තම ජයග්‍රහණයකැයි , ආයෝජකයෝ රැසක්ම රන්දොරට කියා සිටියහ.

සුළු පරිමාණ ආයෝජකයින්ගේ විශ්වාශය කොටස් වෙළෙඳ පොළ වෙත අඛණ්ඩව පවත්වා ගෙන යාමට නම් මෙවැනි මිළ මුදල් යහමින් ඇති බලපුළුවන්කාර පිරිස් සුළු තරයක් මුල් වි ක්‍රියා කරන අකටයුතු කම් වලක්වා ලිම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් මෙම ආයෝජකයෝ නියාමන කොමිෂම ස්වකිය සාධාරණ හා විනිවිද භාවය පිළිබඳ දැඩ් විවේචන/පුටු පෙරළි සිදු වු දුෂ්කර කාලපරිච්ජේදයක් පසු කරමින් දැන් නිවැරදි මාවතකට පිවිස සිටින බව පෙනි යන බව කීවෝය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අද නිවේදනය කළේ ආයෝජකයින්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් ක්‍රියා කර ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් ලයිස්තුගත සමාගම පසුගිය බ්‍රහස්පතින්දා තමන් සතු PC PHARMA PLC(PCP.N0000) හි කොටස් මිලියන 31.4 ක් හෙවත් සියයට 31.4 ක කොටස් හිමිකම් වෙළෙඳ පොළ සාමාන්‍ය ගණු-දෙනුවක් ලෙස ලෙස රුපියල් 2.10 ත් -2.90 ත් අතර මිලකට විකිණිමෙන් කළ ගණු-දෙනුව ආපසු හැර විමට කොළඹ කොටස් වෙළෙඳ පොළට උපදෙස් දුන් බවයි.

මෙම ගණු-දෙනුවේ විශේෂත්වය වුයේ තමන් සතු මෙම කොටස් හිමිකම වෙනුවෙන් අනිවාර්ය අර්පණයක් ඔවුන් පසුගිය ජුලි 04 දා නිකුත් කළ පසුබිමක අදාල විකුණා දැම්ම සිදු කිරිමයි.

ඇඩම් ඉන්වෙස්ටිමන්ට්ස් විසින් පී.සී ෆාර්මා සම්බන්ධයෙන් නිකුත් කළ අනිවාර්ය අර්පණය පිළිබඳ නිසි නිවේදනයක් වෙළෙඳ පොලට නිකුත් කරන තුරු පී.සී ෆාර්මා සහ ඇඩම් ඉන්වෙස්ටිමන්ට්ස් හි කොටස් වෙළෙඳ පොල ගණු-දෙනුද මේ වන විට අත්හිටුවා ඇත.

මෙවැනි ගණු-දෙනුවක් ආපසු හැර වු මෑත කාලයේ දෙවන අවස්ථාව මෙය වන අතර මෙයට පෙර ජාතික ඉතිරිකිරිමේ බැංකුව -ද ෆීණෑන්ස් සමාගමේ කොටස් මිළදි ගැනිමෙන් කළ ගණු-දෙනුවද ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ආපසු හැර විමට ක්‍රියා කර තිබිණි.

එවකට ජාතික ඉතිරිකිරිමේ බැංකුව -ද ෆීණෑන්ස් සමාගමේ ගනු-දෙනුවට සම්බන්ධ වු බැංකුවේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ස්වකිය තනතුරු හැර යාමට සිදු වු අතරේ ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ අදාල අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව සකස් කළ දෙදෙනාට එරෙහිව මේ වන විට විනය පරික්ෂණයක්ද ක්‍රියාත්මක වෙමින් තිබේ.


මෙවැනි පසුබිමක කොටස් වෙළෙඳ පොළ යහ පාලන රේගුලාසි තූට්ටුවකට මායිම් නොකරමින් මේ ආකාරයෙන් ගණු-දෙනු සිදු කරන සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල වලටද උපරිම දඩුවම් දිය යුතු බවත් මෙවැනි පිරිස් බැකු හා මුල්‍ය සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල සිටින්නේ නම් ඔවුනට එම ධූර තවදුරටත් නියෝජනය කළ හැකි දැයි මහ බැංකුව මැදිහත් වි “fit and proper” පරික්ෂාවකටද ඔවුන් බදු කළ යුතු බවද මෙම ආයෝජකයෝ කියති.



හදුනාගන්න ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් අධ්‍යක්ෂ මණ්ඩලය

Gulamhusein A.A.S (Chairman),Adams L.M.F.(CEO), Gulamhusein D.C.M. (Executive Director),Gulamhusein T.A. (Non-Executive Director),Shabbir I. (Non-Executive Director),Jeyaprakash M. (Non-Executive Director),Priyankara L.W.W. (Executive Director),Ramanan G. (Non-Executive Independent Director),Zahir I. (Non-Executive Independent Director).


මේ අතරේ PCH හෝල්ඩිංග්ස් කොටසක් සදහා රුපියල් 02 ක අනිවාර්ය අර්පණයක් ලබා දි තිබු පසුබිමක ඇඩම් ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධයක් ඇති බව කියන Redington Global (Private) Limited නම් සමාගමද කොටසක් රුපියල් 02.50 බැගින් වු වැඩි මිලට මෙහි කොටස් පසුගිය ජුලි 25 දා මිළට ගැනිම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා Take-overs and Mergers Code 1995, (as amended in 2003) උල්ලංඝනය කිරිමක්දැයි විමර්ශණය කළ යුතු බවද තැරුවිකරුවෝ හා PCH හෝල්ඩිංග්ස් සුළු කොටස් කාර ප්‍රජාවේ සක්‍රිය සාමාජිකයෝ තර්ක කරති.

PCH හෝල්ඩිංග්ස් පාලන බලය ඇඩම් ඉන්වෙස්ටිමන්ටිස් සමාගම විසින් එදින සෘජු හා වක්‍රව සියයට 60.8 අයිතියක් නතු කර ගනිමින් අත් පත් කර ගෙන ඇතැයි ,තැරුවිකාර ප්‍රජාවේ හා PCH හෝල්ඩිංග්ස් සුළු කොටස් කාර ප්‍රජාවේ සක්‍රිය සාමාජිකයෝ රන්දොරට එවක පවසා සිටියහ.


මෙහි කොටස් මිලියන 108.2 ක් හෙවත් සියයට 42.9 ක් ඇඩම් ඉන්වෙස්ට්මන්ට් සතු වු තත්ත්වය තුළ සෙසු කොටස් ,කොටසක් රුපියල් 02 බැගින් මිළදි ගැනිම සඳහා ඔවුන් අනිවාර්ය අර්පණයක් නිකුත් කර ඇති පසුබිමක ඔවුන්ට සම්බන්ධතාවයක් ඇති බව කියන Redington Global (Private) Limited නම් සමාගම PCH හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 27.2 ක් එදින මිළදි ගනිමින් එහි සියයට 17.9 ක හිමිකමක් අත්පත් කර ගැනිමත් සමගම මෙලෙස ඇඩම් ඉන්වෙස්ටිමන්ටිස් හි PCH හෝල්ඩිංග්ස් වල සෘජු හා වක්‍රව සියයට 60.8 ඉක්මවන බවද ඔවුහු කියා සිටියහ.

ඔරියන්ට් ගාමන්ට්ස්, Ceylon & Foreign Trades PLC හා කොළඹ කොල්ලුපිටියේ යුනිටි ප්ලාසා අයත් On’ ally Holdings PLC යන ලයිස්තුගත සමාගම් හරහා ස්වකිය ව්‍යාපාරික ආධ්පත්‍යය පතුරුවා ගෙන සිට්න Adam Investments Limited පසුගිය ජුනි 10 දා මුල් වරට සුභ නැකතින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුම්න්ද සිල්වා සුරතින් කොළඹ කොටස් වෙළෙඳ පොල ගනු-දෙනු විම ආරම්භ කළ අතර එදින සිට ගත වු සති 03 ක කාලයක් තුළ මෙහි මුළික නිකුතුවේ මිළ වු රුපියල් 03 ට සාපේක්ෂව සියයට 100 ක ප්‍රතිලාභ මෙම සමාගම ලබා දෙමින් අද්විතිය වාර්තාවක් සමාගම පසුගියදා තැබුවේ කොටසක් රුපියල් 6.20 ක උපරිමයකට ඉහළ දමමිණි.

ඇඩම් ඉන්වෙස්ටිමන්ට් හි සියයට 10 .37 ප්‍රතිශතයක් හෙවත් කොටස් මිලියන 46.6 ක් කොටසක් රුපියල් 05 බැගින් ප්‍රකට ආයෝජකයෙකු වු ට්.සෙන්තිල්වෙල් විසින් මිළදි පසුගිය ජුලි 01 දා මිළදි ගත් අතරේ මෙහි විකුණුම්කරු වි ඇත්තේ ceypest පුද්ගලික සමගම බවත් සදහන් විය.

මුළික නිකුතුවේ රුපියල් 03 කට ඉතා පහසුවෙන් (මෙම මුළික කොටස් නිකුතුව සදහා ඉතා ආකර්ශණිය ඉල්ලුමක් එවකට නොතිබිණි) මිළදි ගත හැකිව තිබු මෙහි කොටස් ඊට වඩා දෙගුණයක් වැඩි මිළට මොහු එදා මෙසේ මිළදි ගත්තේ නම් ඒ කවර පදනමකින්දැයි විශ්ලේෂකයෝ ප්‍රශ්ණ කර සිටියහ.

රුවන් සිල්වා සතු British American Technologies (Private) Limited (BAT) සන්තකයේ තිබු PC PHARMA PLC(PCP.N0000) හි කොටස් මිලියන 16.2 ක් හෙවත් සියයට 16.05 ක අයිතිය ඇතුළුව PC Pharma හි 25.71% ක කොටස් හිමිකමක් ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් ලයිස්තුගත සමාගම විසින් මිලදි ගත්තේ පසුගිය ජුනි 25 දාය . ඒ රුපියල් 1.20 සිට රුපියල් 1.50 ක් දක්වා වූ මිලකට ය.

ඒ අනුව අවම රුපියල් මිලියන 10 කට අධික ප්‍රාග්ධන ලාභයක් මසක් ඇතුලතදි ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් මෙම අවලංගු වු ගණු-දෙනුව මගින් ලබා ගැනිමට අපේක්ෂා කර තිබිණි.

වසර 2011 දි පිහිට වු Adam Investments Limited නම් මෙම සමාගමේ සභාපති වන්නේ (ආචාර්ය) අලි අස්ගර් ගුලාම් හුසේන් වන අතර ඔහුගේ බිරිද වන ශ්‍රී ලංකාවේ මුල්ම විධායක නොවන ජනපති විලියම් ගොපල්ලවගේ මීමිනිබිරියක වන ධනුෂයා මැදිවක වෙත්තසිංහ ගුලාම්හුසේන් මෙහි විධායක අධ්‍යක්ෂිකාවකි.

Adam Apparels (Pvt) Ltd,Adam Metals (Pvt) Ltd,Network Communications (Pvt) Ltd,Adam Automobiles (Pvt) Ltd සහ Adam Air conditioners (Pvt) Ltd මෙම සමාගමට අයත් සෙසු සමාගම් වේ. ඕර්යන්ට් ගාමන්ට්ස් හි සියයට 40 ඉක්මවාද Ceylon & Foreign Trades PLC හි සියයට 28 ක ට ආසන්න සෘජු හා වක්‍ර හිමිකමක්ද මොවුනට ඇත.

Ceylon & Foreign Trades PLC යනු 1949 තේ,රබර්,පොල් අපනයන සදහා පිහිටවු සමාගමක් වන අතර එය 1978 දි පොදු සමාගමක් බවට පත් වි මැත කාලයේ කුළු බඩු අපනයනයේ ප්‍රමුඛ යෙකු වි ඇත.

කොළඹ කොල්ලුපිටියේ යුනිටි ප්ලාසා අයත් On’ ally Holdings PLC එහි ආශ්‍රීත සමාගමකි.

මෙම අලි අස්ගර් ගුලාම් හුසේන් පසුගියදා රාත්‍රි සමාජ ශාලාවක ඇති වු පුද්ගල පහරදිමක් සම්බන්ධයෙන් දැඩ් කතා බහකට ලක් විය.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum