ඊයේ මේ පිරිස් ALUFAB PLC සහ Brac Lanka කෘතිම මිලකට ඉහළ නගිනවා අපි දැක්කා.අදත් මේ Brac Lanka රැල්ල එලෙසින්ම ගෙන යනවා.මේ අතරේ ODEL මිලත් ඉහළ යනු අප දුටුවා.
Brac Lanka හි අනිවාර්ය අර්පණය ලබන නොවැම්බර් 05 දක්වා කල් දැමු පසුබිමක මෙහි ඉතිරිව ඇති කොටස් ප්‍රමානය ඉලක්ක කර මොනුන් ඊයේ හා අදත් මෙම මිළ පෙරලි සිදු කරනවා.මෙහි ලස්සනම වැඩේ කියන්නේ මෙහි පොත් අගය රුපියල් ජුනි 30 දා රුපියල් 5.60 ට නියමව තිබෙද්දි හා අනිවාර්ය අර්පණය රුපියල් 9.70 ට මිල නියමව තිබෙද්දි කොටසක මිල අද උදේ රුපියල් 13.70 දක්වා කෘතිමව ඉහළ යාමයි.
මෙම පිරිස් කියා සිටියහ.
ODEL කොටසක් සදහා රුපියල් 23 ක අනිවාර්ය අර්පණයක් නිකුත් වි ඇති පසුබිමක මෙහි මිලත් රුපියල් 24.80 දක්වා ඉහළ ගොස් ඇත.
RANDORA