එහෙත් මෙරට විනිමය පාලනය තවමත් මුළුමනින්ම ලිහිල් කර නොමැති බව නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියා. ශ්‍රී ලංකාව ගෝලීය ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත්වූ විට එනම්, 2020 වසර වන විට විනිමය පාලනය මුළුමනින්ම ඉවත් වනු ඇති බව ඔහුගේ අදහසයි.
http://www.hirunews.lk/