උද :
1) දැනට තියන නීති වල හොද සහ අඩුපාඩු මොනවද ?
2) අලුතින් එන්න ඕනේ කියල මොනවද හිතන්නේ ?
මගේ අදහස් මේවා තමා,
1) MINIMUM PUBLIC HOLDING REQUIREMENT
දැනට තියන එකට මම නම් කැමති නැ. මම හිතන්නේ 5% MINIMUM PUBLIC වෙන්න ඕනේ කියල..."Market
Capitalization" මේකට සම්බන්ද කරන්න හොද නැ. නමුත් මෙම 5% ට MINIMUM PUBLIC Shares මිලියන 5 ට වඩා අඩු වෙන්න බැ.
2) ගැනුම් සහ විකුණුම් වලදී කොමිස් එක LKR 100 ට වඩා අඩු නම්, MINIMUM LKR 100 කපන්න ඕනේ. කොටස් 1.. 2 ගන්න විකුණන එක අඩු කරන්න පුළුවන් වෙවී.
3)රජයට 15% ට වඩා ගන්න බැරි වෙන්න ඕන. නමුත් මොනවහරි නීති කැඩුවොත් company එකක් මේක අදාල වෙන්න බැ..
4)Financial statements,Shares information, එකම template එකක් වෙන්න ඕනේ. ඔක්කොම "stock market ratios" තියෙන්න ඕන.
සියලුම විස්තර තියන්න ඕන අවසාන වසර 10ක.
5)අඩුම තරමේ මාස 12 වත් company එකේ එදිරි වැඩපිළිවල දාන්න ඕන. උදාහරණයක් විදියට "එදිරි මාස 12 දී company නය ගෙවීමට "rights issue" එකකකට යන බව.rights issue price විස්තර ඕනනේ නැ "high level" විස්තර තියන්න ඕන
සුළු company කීපයක් මෙ විස්තර දැනටමත් annual report වල තියනවා. සමහර company වල අවසාන වසර 10ක හෝ 5ක විස්තර පිටුව වත් නැ...